කවුද හාමු?
හැම එකාම මගේ හාමු මගේ හාමු ගගා ඉන්නවා කවුරුත් මොන හාමුද කියල කියන්නෙ නෑනේ
උබලගේ සුදු හාමු...
අනික් රටවල් වල තියෙන්නෙ ඩෙබිට් කාඩ් විතරද?
උබ අනික් රටවල වලට ගිහින් තියෙනවා නේද?
මං ගිහින් තියෙන රටවල් වල නම් debit card, CC, apple/google pay ඇතුලුව ටොප් අප් කාඩ් එහෙමත් තියෙනවා.. 90 ගනන් වල introduced කලා කියල ඒවා අයින් කරල නෑ.. කොටින්ම කිව්වොත් tourist sim එකක් ගද්දි ඒ කාඩ් එකත් ටොප් අප් කරල පාවිච්චි කරන්න පුලුවන් වෙන මොකුත් කාඩ් වෙනම ගන්නෙ නැතුව..
පළවෙනි එක Debit card,CC, apple pay, google pay ඔක්කොම එකයි කියලා තේරෙන්නේ ඕන...
ඔව් ටොප් අප් කාඩ් තියනවා සහ ඒවා 90 ගණන් වල ආවේ කියලා තවම අයින් කරලා නෑ...
ඉතින් අපි මොකද කරන්න ඕන... අනූ ගණන් වල ඒ රටවල් වල් ඩිරෙක්ට් bank card එකෙන් ගෙවන්න යන්න තරම් ලෝකේ tech දියුණු වෙලා තිබ්බේ නැති නිසා හඳුන්වලා දීපු ට්‍රැවල් කාඩ් සිස්ටම් ඒකට ලොකු ආයෝජනයක් කරලා තව අවුරුදු පහකින් විතර ලෝකෙන් ඕක අයින් වෙලා යද්දි අයින් කරන එකද??? එහෙම නැත්නම් කෙලින්ම ඉස්සරහට අවුරුදු ගානක් තියන bank card එකකින් touch and go system එකකට යන්න ලේසි වෙන විදිහේ ක්‍රමයකට යන එකද???
උබ හිතපං අපිට මොබයිල් නෙට්වර්ක් තිබ්බේ නෑ අලුතින්ම දැන් පටන් ගන්නවා කියාල... GSM 2G 3G LTE 5G ඔක්කොම හදන්න ඕනද අනිත් රටවල ඒවා තියනවා කියලා... එහෙම නැත්නම් ඒ රටවල අලුතින් ආපු, ඉස්සරහටත් කාලයක් තියන LTE 5G වගේ නෙට්වර්ක් එකක්ම එක පාර දා ගන්න එකද???
කවුද උබට කිව්වෙ ඕපන් ෆ්‍රී මාර්කට් ඉකොනොමි ඔස්තාර් ලා හෝම් ග්‍රෝව්න් වලට කැමති නෑ කියලා?
උබ හිතන් ඉන්නේ කිව්වම රටින් එන දේවල් විතරක් ඉතුරු කරලා ලංකාවේ සේරම වහල දාන්න ඕනෙ කියලද?
අනික සැලරි කනෙක්ට් කරල තියෙන ඩෙබිට් කාඩ් එකක් බස් එකේ ටච් කර කර ඉද්දි වැටිල ඉස්සුවොත් බඩුම තමා

------
Post added on Oct 9, 2025 at 12:39 PM
නෑ එහෙම කවුරුත් කිව්වේ නෑ... හැබැයි free/fair/open & competetive market කියලා කියපු වචන වලට තේරුම් තියනවා නේ...
පාරිභෝගිකයාට අඩුවට සේවාව ගන්න පුළුවන් ක්‍රමයක් වෙනුවට රටින් පිටට සල්ලි යනවා කියලා home grown solution දෙන එක ඔයා ඔය කියපු එක වචනේකටවත් ගැලපෙන්නේ නෑ...
හරියට පිටරටට ඩොලර් යන හින්දා හාල් ගේන එක නවත්තලා වැඩි මිලට ලංකාවේ හාල් කනවා වගේ... මම හිතුවා ඒ වගේ දේවල් වලට උබල කැමති නෑ කියලා...
දැන් කියන්න එපා VISA වලට එහෙම වැඩිය ලාබෙට ඒ කොලිටී එකේ සර්විස් එකක් දෙන සිස්ටම් එකක් හදන්න පුළුවන් කියලා ලංකාවේ... උබ වෙන රටවල් වල එහෙම ගිහිං තියන හින්දා අහලා ඇතිනේ economy of scale කියලා දෙයක්...
සැලරි එන debit card කරන එකෙන්ම බස් එකට ගෙවන්න ඕන කියලා දෙයක් නෑ නේ... වෙන account එකක් තියා ගන්න පුළුවන්... එහෙමත් බැරි නම් උබ ඔය ගිය රටවල් වල ඒවට උත්තර තියනවා... යන වෙලාවක ඒවත් ටිකක් හොයල බලපන්...
POS type එක හැටියට උනත් single payment limit එකක් දාන්න පුලුවන්...
උබල වගේ ලෝකේ දැකපු ලිබරල් බුවාලා 88 කැලේ පැනපු ජෙප්පෝ වගේ හිතන ඒක එච්චර හොඳ නෑ...
Payment එක 500,000කට වැඩි උනොත් උඹට නම් ඒ payment එක වැටෙන්නෙ උඹ ඒ 3% loss එක දරාගන්නව ද?
ඔය 3% කියන එක අඩු කරගන්න පුළුවන් ඔක් use කරන ප්‍රමාණය වැඩි උනොත්... එහෙම මිනිස්සු අතර ජනප්‍රිය වෙලා % අඩු වෙනකම් රජයෙන් subsidize කරන්න තමයි වෙන්නේ බැංකු වලට ඕකට යන extra cost එක...
------
Post added on Oct 9, 2025 at 3:40 PM