gon wada gon wadama thama bn.mokata kade giyath gon wadak dakkma kiynda purudu weyanඒක තමයි කරන්න ඕන
ඉන්දියන්ඇම්බියුලන්ස් වෙනම අදුන ගන්න පුළුවන් විදිහට තියන එක හොඳයි
මේ ලඟදි ගිය ලෙඩෙක් පිටිපස්සෙන් වැටිලා තිබුනා
අළුතෙන් ගේන යුරෝපියන්ඇම්බියුලන්ස් වෙනම පාටක් දැම්මාම හරි.
එතකොට යන ලෙඩ්ඩුන්ටත් බයක් නෑ.
යන වාහනේ තෝරගන්න පුළුවන් අළුත් නම්බරයට කෝල් කරලා.
