chikenpox

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,901
    1,566
    113
    මචන්ල, මට චිකෙන්පොx හෑදිලා..අද උදේ තමා දැනගත්තේ. මට දැනගන්න ඔනා මේම කොචර දවසක් අගේ තියෙයිද..? ඉක්මනට දවස් දෙක තුනෙන් හොද කරගන්න විදිහක් නැද්ද..අනිත් අයට බොනොවෙන්න කොචර කාලයක් යයිද..
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,854
    45,981
    113
    ඕකට වැක්සීන් එකක් තියෙනවා..උබට ගහලා නැතුව ඇති..මට හැදිලා නැති නිසා දන්නේ නැහැ ඔය ගැන..ඕක ගහලා නැති උන් ගහගන්න..

    small-drug-vial-chickenpox-vaccine-600nw-1449408869.jpg
     
    • Love
    Reactions: jeewan tk

    Yin And Yang

    Well-known member
  • Dec 4, 2024
    686
    673
    93
    මටත් මේ අවුරුද්දේ හැදුන බං. සතියක් දෙකක් වගේ තියෙනවා බං. දොස්තරගෙන් බෙහෙත් ගත්තොත් වැඩිවෙන්න කලින් අලුතින් එන්න තියෙන බිබිලි අඩුවෙනවා, හැබැයි ඉතින් නැතිම වෙන්නේ නෑ. Doctor නම් කිව්වේ සති දෙකක් යනකන්වත් කාමරෙන් එලියට බහින්න එපා කියලා. Anyway Get Well Soon මචං;)
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,536
    6,822
    113
    Gedara
    ඕකට වැක්සීන් එකක් තියෙනවා..උබට ගහලා නැතුව ඇති..මට හැදිලා නැති නිසා දන්නේ නැහැ ඔය ගැන..ඕක ගහලා නැති උන් ගහගන්න..

    small-drug-vial-chickenpox-vaccine-600nw-1449408869.jpg
    මේක අපිට පොඩි කාලෙ විදින්නෙ නැද්ද? අලුතෙන් විදගන්න පුලුවන්ද
     
    • Like
    Reactions: jeewan tk

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,854
    45,981
    113
    මේක අපිට පොඩි කාලෙ විදින්නෙ නැද්ද? අලුතෙන් විදගන්න පුලුවන්ද
    පොඩි කාලෙත් විදිනවා..ලොකු අයටත් විදගන්න පුළුවන් ඇති
     
    • Like
    Reactions: jeewan tk

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,578
    11,332
    113
    🌎
    මචන්ල, මට චිකෙන්පොx හෑදිලා..අද උදේ තමා දැනගත්තේ. මට දැනගන්න ඔනා මේම කොචර දවසක් අගේ තියෙයිද..? ඉක්මනට දවස් දෙක තුනෙන් හොද කරගන්න විදිහක් නැද්ද..අනිත් අයට බොනොවෙන්න කොචර කාලයක් යයිද..

    ගිය අවුරුද්දේ මට හඳුනා. හොඳටම හොඳ වෙන්න මාසයක් විතර ගියා. ඒ උනාට මම ඊට වඩා කාලයක් එළියේ මිනිස්සු එක්ක contact වෙන්නේ නැතුව හිටියා.

    උබ ගැන හිතලා ගෙඩි ටික අඩු වුණ ගමන් එළි බහින්න එපා. තව එකෙක්ට හැදුනම ඌත් විදවන්න ඕනේ.

    මගේ සහෝදරිය ට ඉන්ජෙක්ෂන් එකඟහල තිබ්බේ. ඒ උනාට එයටත් haduna.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,033
    1
    100,657
    113
    33
    Kalutara
    එක පාරක් හැදුන උන්ට ආයෙ හැදෙන්නෙ නෑ කිව්වට ඒක බොරු කතාවක්ලු නේද?
     
    • Like
    Reactions: jeewan tk

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,255
    4,392
    113
    ඇයි එන්නද
    මටත් මේ අවුරුද්දේ හැදුන බං. සතියක් දෙකක් වගේ තියෙනවා බං. දොස්තරගෙන් බෙහෙත් ගත්තොත් වැඩිවෙන්න කලින් අලුතින් එන්න තියෙන බිබිලි අඩුවෙනවා, හැබැයි ඉතින් නැතිම වෙන්නේ නෑ. Doctor නම් කිව්වේ සති දෙකක් යනකන්වත් කාමරෙන් එලියට බහින්න එපා කියලා. Anyway Get Well Soon මචං;)
    machan oke age kakule gedi enawada
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,329
    6,081
    113
    නාන්න එහෙම යන්න එප.සමහර අයට වැඩි වෙනවා.ඉස්සරනම් දවස් 7ක් යනකන් නාවන්නේ නැහැ.එත් දැන් නාන්න කියනවා.බෙහෙත් ගන්න.පිට දාන එක අඩුවේවි.සති දෙකක්වත් ඉන්න වේවි.ගෙදර හැදිලා නැති අය ඉන්නවනම් පරිස්සමින් ඉන්න.
     
    Yin And Yang

    Well-known member
  • Dec 4, 2024
    686
    673
    93
    machan oke age kakule gedi enawada
    මගෙනම් ආවේ ගොඩක්ම පිටෙයි, අත් දෙකයි,පපුවෙයි. මූනෙත් ආවා ලොකුවට ආවේ නෑ. කකුලෙ එකක්වත් ගෙඩි ආවේ නෑ මචං:confused:
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,901
    1,566
    113
    බෙහෙත් ගන්න යන්නේ කොහමද බන්..හොද නැ නේද ගෙයින් එලියට යන්න....