මචන්ල, මට චිකෙන්පොx හෑදිලා..අද උදේ තමා දැනගත්තේ. මට දැනගන්න ඔනා මේම කොචර දවසක් අගේ තියෙයිද..? ඉක්මනට දවස් දෙක තුනෙන් හොද කරගන්න විදිහක් නැද්ද..අනිත් අයට බොනොවෙන්න කොචර කාලයක් යයිද..

මේක අපිට පොඩි කාලෙ විදින්නෙ නැද්ද? අලුතෙන් විදගන්න පුලුවන්දඕකට වැක්සීන් එකක් තියෙනවා..උබට ගහලා නැතුව ඇති..මට හැදිලා නැති නිසා දන්නේ නැහැ ඔය ගැන..ඕක ගහලා නැති උන් ගහගන්න..
![]()
පොඩි කාලෙත් විදිනවා..ලොකු අයටත් විදගන්න පුළුවන් ඇතිමේක අපිට පොඩි කාලෙ විදින්නෙ නැද්ද? අලුතෙන් විදගන්න පුලුවන්ද
මචන්ල, මට චිකෙන්පොx හෑදිලා..අද උදේ තමා දැනගත්තේ. මට දැනගන්න ඔනා මේම කොචර දවසක් අගේ තියෙයිද..? ඉක්මනට දවස් දෙක තුනෙන් හොද කරගන්න විදිහක් නැද්ද..අනිත් අයට බොනොවෙන්න කොචර කාලයක් යයිද..
Kellongen?Oka podi kale hadila kellongen bite wetcha taram appaaaa
machan oke age kakule gedi enawadaමටත් මේ අවුරුද්දේ හැදුන බං. සතියක් දෙකක් වගේ තියෙනවා බං. දොස්තරගෙන් බෙහෙත් ගත්තොත් වැඩිවෙන්න කලින් අලුතින් එන්න තියෙන බිබිලි අඩුවෙනවා, හැබැයි ඉතින් නැතිම වෙන්නේ නෑ. Doctor නම් කිව්වේ සති දෙකක් යනකන්වත් කාමරෙන් එලියට බහින්න එපා කියලා. Anyway Get Well Soon මචං![]()
මගෙනම් ආවේ ගොඩක්ම පිටෙයි, අත් දෙකයි,පපුවෙයි. මූනෙත් ආවා ලොකුවට ආවේ නෑ. කකුලෙ එකක්වත් ගෙඩි ආවේ නෑ මචංmachan oke age kakule gedi enawada