Behethak thiinawa dr kenekta pennala ganna asapමචන්ල, මට චිකෙන්පොx හෑදිලා..අද උදේ තමා දැනගත්තේ. මට දැනගන්න ඔනා මේම කොචර දවසක් අගේ තියෙයිද..? ඉක්මනට දවස් දෙක තුනෙන් හොද කරගන්න විදිහක් නැද්ද..අනිත් අයට බොනොවෙන්න කොචර කාලයක් යයිද..
හ්මම්ම්ම්ම්. මටත් නාන්න කිව්වා. Misconception ekak thiyanava chicken vage Eva kanna hoda Naha kiyala. Habay Mata doc kivva puluvan tharam kanna kiyala immunity eka vadi vennaනාන්න එහෙම යන්න එප.සමහර අයට වැඩි වෙනවා.ඉස්සරනම් දවස් 7ක් යනකන් නාවන්නේ නැහැ.එත් දැන් නාන්න කියනවා.බෙහෙත් ගන්න.පිට දාන එක අඩුවේවි.සති දෙකක්වත් ඉන්න වේවි.ගෙදර හැදිලා නැති අය ඉන්නවනම් පරිස්සමින් ඉන්න.
අතේ ගහන්න එපා නේද Immunity එක අවුල් යන්න පුළුවන් නේදKawa hari yaawala doc gen beth wagayak thiyanawa ey tika aran beepan..paya 4 , 4 bonna thiyenne..eka biwwama. Gedi ena eka adui.. nathnqm palenna gedi enawa.. dawas 14 wath aduma kamareta wela athey gagaha inna thiyenne
?ඔව් ඔව් එකට තමාඕකද පැපොල කියන්නේ
ඔව් ඔව් ගොඩේ තමා

බිජ්ජෙත් ගෙඩි දානවදKawa hari yaawala doc gen beth wagayak thiyanawa ey tika aran beepan..paya 4 , 4 bonna thiyenne..eka biwwama. Gedi ena eka adui.. nathnqm palenna gedi enawa.. dawas 14 wath aduma kamareta wela athey gagaha inna thiyenne
Chickenpox හැදිලා ඉද්දි ඔෆිස් එන්න කියන්නෙ මොන මෝඩයාද බන්මට හැදුනා මැයි මාසෙ. හැදිල දවසෙන් වගේ බෙහෙත් ගත්තොත් හොද වෙනව දවස් 7 න් වගේ.හැදුන ගමන් බෙහෙත් ගනින් පැය 5 න් 5 ට බොන්ඩ බෙහෙතක් දෙනව ඒක බොන එකෙන් බිබිලි එන එක ගොඩක් අඩු වෙනව.
නාන්ඩ එපා ,මස් මාලු කන්ඩ එපා කියන කතා නම් බොරු . මං හැමදාම නෑව වේල් 3 ම මස් මාලු බිත්තර එක්ක කෑව. දවස් 7 ක් යද්දී බිබිලි ටික වේලුනා.වේලීගෙන එද්දී lactocalamine lotion එක ගෑව.ඒකෙන් වේලෙන එක ඉක්මන් උනා. හොදට නාල daily bed sheet කොට්ට උර මාරු කරල හරියට බෙහෙත් බීපු හින්ද වෙන්ඩ ඇති බිබිලි ගොඩක් පැතිරුනේ නෑ
වැඩටත් ගියා එන්ඩ කියල office එකෙන් කියපු හින්ද. හැබැයි office එකේ දෙන්නෙක්ට හැදුන මට පස්සෙ.ඒ හැදුන අයත් දවස් 7 න් ආව එයලගෙන් තව කීප දෙනෙක් ට බෝ උනා. ඔහොම office එකේ හැදිල නැති හැමෝටම හැදුන මාස දෙකක් ඇතුලෙ වරින් වර.ඒ හින්ද reccomend කරන්නෙ දවස් 14 ක් ඉදල වෙන අය එක්ක contact වෙන්ඩ කියල.
ඕකෙ variant 2k තියෙනවා කියනවා නේද. 2ම හැදුන අයට ආපහු හැදෙන්නෙ නෑ කියනවා. මාත් හරියටම දන්නෙ නෑඑක පාරක් හැදුන උන්ට ආයෙ හැදෙන්නෙ නෑ කිව්වට ඒක බොරු කතාවක්ලු නේද?
මචන් මටත් ගිය මාසේ හදුන. මට නම් සැහෙන්න අමාරු උනා.
ඉකමනට ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින් බෙහෙත් ගන්න. පළවෙනියට බිබිලි එන දවසෙම ගන්න ඕනේ. නැත්තන් වැඩක් නැහැ.
එයාල දෙනවා පැය 6 න් 6ට බොන්න බෙහෙත් එකක්. එක දිගටම බොන්න එකෙන් බිබිලි එන එක අඩු වෙනවා.
මට ඔය දවස මිස් උන. එක නිසා මගේ ටිකක් වැඩිපුර බිබිලි අව.
අඩුම සති දෙකෙක් යනවා හොඳ වෙන්න . එතකන් ගෙදරටම වෙලා ඉන්න.
ඉක්මනට හොඳ වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.
ඉතින් බිබිලි ඇවිල්ලා බෙහෙත් ගන්න යන ටිකට අනිත් අයට බෝවෙන්නේ නැද්ද?
Wena ithin karanna dekuth nathi nisa man kiwwe.. mata nam awulak une na.අතේ ගහන්න එපා නේද Immunity එක අවුල් යන්න පුළුවන් නේද?
ඔව් ඔව් එකට තමා
------ Post added on Oct 17, 2025 at 10:56 AM

බෙහෙත ගත්තා මිතුරනි..
beheth tiynawa neda, vaccine ehema?මචන්ල, මට චිකෙන්පොx හෑදිලා..අද උදේ තමා දැනගත්තේ. මට දැනගන්න ඔනා මේම කොචර දවසක් අගේ තියෙයිද..? ඉක්මනට දවස් දෙක තුනෙන් හොද කරගන්න විදිහක් නැද්ද..අනිත් අයට බොනොවෙන්න කොචර කාලයක් යයිද..