නුවරඑළියෙ ඉන්නවා නම් හරි හමන් ගෙදරක ඉන්න ඕන බං. බිම ලෑලි ගහලා, hot water අනිවාර්යයි. නැත්තම් නාන් නැතිව ගඳ ගගහ ඉන්න වෙනවා. Lint Dryer එකක් එහෙමත් තියෙන්න ඕන. නැත්තම් ඉතින් අප්පිරියා වෙනවා. අව්වෙන් රෙදි වේලන්න හිටියොත් නම් මාස දෙකක් පුස් ගඳේ තමයි ඉන්න වෙන්නෙ.මම ලංකාවෙ ගොඩක් දිස්ත්‍රීක්ක වල ඉදල තියෙනව..
නුවර , නුවරඑලිය සුපිරි
නුවරඑළියෙ ඉන්නවා නම් හරි හමන් ගෙදරක ඉන්න ඕන බං. බිම ලෑලි ගහලා, hot water අනිවාර්යයි. නැත්තම් නාන් නැතිව ගඳ ගගහ ඉන්න වෙනවා. Lint Dryer එකක් එහෙමත් තියෙන්න ඕන. නැත්තම් ඉතින් අප්පිරියා වෙනවා. අව්වෙන් රෙදි වේලන්න හිටියොත් නම් මාස දෙකක් පුස් ගඳේ තමයි ඉන්න වෙන්නෙ.
kohomada ban heating weda karanne? wenama aragenada thiyenne? anith eka oya tourism waladi thiyena gewal type ewa samanyen hadagaththu ewun innawada, gvath wenna? (bungalow type ehemath)?උපන් දවසේ ඉදන් ඉන්නවා, ඔය කියන ලොකු අවුල් නෑ..
අවුරුදු 20 25 ක් වෙන පැත්තක ඉදලා එක පාරම නුවරඑලියට ජිවත් වෙන්න බැස්සොත් නම් අපහසුයි තමයි.
නුවරඑලිය ටවුන් එකේම නම් හැම ටවුන් එකකම තියෙන සාමාන්‍ය ප්‍රශ්න තියෙනවා, හැබැයි ටවුන් එකෙන් පොඩ්ඩක් ඈතට වෙන්න ජිවත් වෙනවා නම් කියන්න තරම් ලොකු අවුලක් නෑ..
අපිට වතුර බිල් නෑ.. කෙලින්ම උල්පතකින් වතුර ගන්නවා.
වත්තේ දර ඕන තරම් තියෙනවා ගෑස් පාවිච්චියක් නෑ (කොරෝනා කාලේ සිලින්දරේ පැත්තකට කරපු පාර ඒක තවම ගබඩා කාමරේ)
හැබැයි ගෙදරකට ත්‍රීවිල් එකක් වත්නම් ඕන නැත්නම් එදිනෙදා වැඩ වලට අපහසුයි.
අන්තිමට කියන්නම් ඔය කියන තරම් ලොකු ප්‍රශ්න නෑ.. ලක්ෂ ගානක් මිනිස්සු ජිවත් වෙනවා මේ පැති වල.
wash danne kohomada bankohomada ban heating weda karanne? wenama aragenada thiyenne? anith eka oya tourism waladi thiyena gewal type ewa samanyen hadagaththu ewun innawada, gvath wenna? (bungalow type ehemath)?

ubawa dakka kal ban, trip ekak giya nedahoda transport system ekak tibbanan Nuwaraeliya = Genting Malaysia and Sa pa Vietnam![]()

adoooo kohomada oiiii! ow ban podi tour ekak dala awa!!!ubawa dakka kal ban, trip ekak giya neda![]()
හීටින් කියලා විශේෂයෙන් දේවල් නෑ බන්, ගොඩක් ගෙවල් වල hot water shower හයිකරගෙන ඉන්නවා, එහෙම නැති ගෙවලුත් ඕන තරම් තියෙනවා.kohomada ban heating weda karanne? wenama aragenada thiyenne? anith eka oya tourism waladi thiyena gewal type ewa samanyen hadagaththu ewun innawada, gvath wenna? (bungalow type ehemath)?