එළනෙ..අපේ රූම් එකට SLT 4G සිග්නල් හොඳට එනවද කියල බලාගන්ඩ ක්‍රමයක් තියෙනවද?
දැන් SLT 4G කියලා එකක් නෑ.. ඉස්සර කම්පැනි දෙකක් විදිහට තියෙනකොට තමයි දෙගොල්ලෝ ෆ්රිකුවන්සි වෙන් කරගෙන හිටියේ,එළනෙ..අපේ රූම් එකට SLT 4G සිග්නල් හොඳට එනවද කියල බලාගන්ඩ ක්‍රමයක් තියෙනවද?
https://elakiri.com/threads/lte-lte-a-ගැන-ප්‍රෂ්ණ-ටිකක්.2227137/Mokadda ban lock karanawa kiyanne? Samahara router wikunana ewunuth kiyanawa. CA kiyanne th mokdda ?
එළ..දැනට තියෙන්නෙ Dialog සිම් එකක් ෆෝන් එකට Mobitel සිම් එකක් දාල බලන්නම්දැන් SLT 4G කියලා එකක් නෑ.. ඉස්සර කම්පැනි දෙකක් විදිහට තියෙනකොට තමයි දෙගොල්ලෝ ෆ්රිකුවන්සි වෙන් කරගෙන හිටියේ,
දැන් කම්පැනි දෙන මර්ජ් කරාට පස්සේ ෆ්රිකුවන්සි ඔක්කොම එක කම්පැනි එකක් යටතේ තියෙන්නේ.
ඔයා ඉන්න තැනට ෆෝන් වලට එන මොබිටෙල් සිග්නල් තිබුනත් හොදටම ඇති.
මම ඉන්න තැනටත් ඉස්සර SLT 4G කියලා කිව්ව ෆ්රිකුවන්සි කවරේජ් නෑ.. තියෙන්නේ ෆෝන් වලට එන මොබිටෙල් සිග්නල් විතරයි.
රව්ටර් එකේ සෙටින් වල බෑන්ඩ් තෝරන්න තියෙනවා. මම ඉන්න තැනට සිග්නම එන්නේ බෑන්ඩ් 3 සහ 5 විතරයි
View attachment 258054
මෙහෙම fixed-mobile 4G merge වුණේ ඩයලොග් විතරයි. තවම SLT 4G වෙනම මොබිටෙල් වෙනම යනවා කනෙක්ෂන් අවුල් ගොඩක් එක්ක. B38,B41 දෙන්නෙ SLT 4G වලින්. B1, B3, B5,B40 මොබිටෙල් 4G වලින්.අවුල තමයි ෆෝන්,රවුටර් ඒ network 2 අතර මාරු වෙද්දී delay එකක් තියෙනවා. වෙන RAN sharing network වල එච්චර delay එකක් නෑ.දැන් SLT 4G කියලා එකක් නෑ.. ඉස්සර කම්පැනි දෙකක් විදිහට තියෙනකොට තමයි දෙගොල්ලෝ ෆ්රිකුවන්සි වෙන් කරගෙන හිටියේ,
දැන් කම්පැනි දෙන මර්ජ් කරාට පස්සේ ෆ්රිකුවන්සි ඔක්කොම එක කම්පැනි එකක් යටතේ තියෙන්නේ.
ඔයා ඉන්න තැනට ෆෝන් වලට එන මොබිටෙල් සිග්නල් තිබුනත් හොදටම ඇති.
මම ඉන්න තැනටත් ඉස්සර SLT 4G කියලා කිව්ව ෆ්රිකුවන්සි කවරේජ් නෑ.. තියෙන්නේ ෆෝන් වලට එන මොබිටෙල් සිග්නල් විතරයි.
රව්ටර් එකේ සෙටින් වල බෑන්ඩ් තෝරන්න තියෙනවා. මම ඉන්න තැනට සිග්නම එන්නේ බෑන්ඩ් 3 සහ 5 විතරයි
View attachment 258054
ඩයලොග් අලුතෙන් දෙන S 50 රවුටර් එක ඔය වැඩේ කරනවා කියලා මම දැක්කා මේ එළකිරි එකේම සමහරු දාලා තියෙනවා.Dialog HBB eka godak slow eth mobile ekata honda speed ekak enawa 4G+ ekka. Mobitel ekath ehemai HBB nam check karala naha eth mobile ekata 100 Mbps enawa. 4G+ support karana router monawada thiyenne ?
Router එක SLT එකෙන්ද දුන්නේ ,නැත්තම් ඔයා ගත්ත එකක්ද? Upload speed එක සෑහෙන්න හොදයි535 යි මචං
https://www.slt.lk/en/broadband/Prepaid-packages
ZTE MF293N
------ Post added on Oct 22, 2025 at 11:08 AM
SLT prepaid package වලට 12 - 7 ඩේට ෆ්‍රී දෙන්නේ නෑ මම දන්නා විදිහටSLT prepaid packege වලට 12 - 7 ඩේට ෆ්‍රී දෙනවද![]()
අමුතුවෙන් මුකුත් කලේ නෑ බන්, SLT එකට ගිහින් රවුටර් එකක් ගෙනැල්ලා කරන්ට් එක දුන්නා එච්චරයිRouter එක SLT එකෙන්ද දුන්නේ ,නැත්තම් ඔයා ගත්ත එකක්ද? Upload speed එක සෑහෙන්න හොදයි
රෝමිං දාලා මොබිටෙල් ලයින් එකකට සෙට් වෙලා ඉන්නේ කොහොමද? ක්‍රමය කියපන්කො
B40 දැන් මොබිටෙල් දෙනවද?මෙහෙම fixed-mobile 4G merge වුණේ ඩයලොග් විතරයි. තවම SLT 4G වෙනම මොබිටෙල් වෙනම යනවා කනෙක්ෂන් අවුල් ගොඩක් එක්ක. B38,B41 දෙන්නෙ SLT 4G වලින්. B1, B3, B5,B40 මොබිටෙල් 4G වලින්.අවුල තමයි ෆෝන්,රවුටර් ඒ network 2 අතර මාරු වෙද්දී delay එකක් තියෙනවා. වෙන RAN sharing network වල එච්චර delay එකක් නෑ.
ඒ ගැන නම් දන්නේ නෑ මචං, මොබිටෙල් රිලෝඩ් දාන ශොප් වලින් පුළුවන් මතක විදිහටpre paid wala reload daanda puluwang kohenda, online nethuwa
Umba gawa mokadda thiyana router eka..s10 eke common administrator login ekai pasword ekak thiyanawa ..eka dala ..advance settings yanna..ethanin oyata select karaganna puluwan ashya band eka.. mob nam b3, . B3 witharak select karala anek ewa off karanna.. ethakota oyawa b3 ehekata connect wenawa..speed check karala eka hondai nam eka thiya ganna..nathnam aye thamun speed honda band ekata maru wennaRouter එක SLT එකෙන්ද දුන්නේ ,නැත්තම් ඔයා ගත්ත එකක්ද? Upload speed එක සෑහෙන්න හොදයි
රෝමිං දාලා මොබිටෙල් ලයින් එකකට සෙට් වෙලා ඉන්නේ කොහොමද? ක්‍රමය කියපන්කො
Huawei b310s-925. මෙකේ band lock කරන feature එකක් නෑ.Umba gawa mokadda thiyana router eka..s10 eke common administrator login ekai pasword ekak thiyanawa ..eka dala ..advance settings yanna..ethanin oyata select karaganna puluwan ashya band eka.. mob nam b3, . B3 witharak select karala anek ewa off karanna.. ethakota oyawa b3 ehekata connect wenawa..speed check karala eka hondai nam eka thiya ganna..nathnam aye thamun speed honda band ekata maru wenna