german shepherd

netnet

Well-known member
  • Oct 6, 2016
    9,275
    8,040
    113
    මචන් බලු පැටවෙක් ගේන්න කියල බැලුවේ ඉස්සෙල්ලම ගෙදරට. මුන් අවුලක් නැද්ද ? ආවෙනික ලෙඩ තියේද? හදන්න අමාරුද? රු 30000 වගේ වෙනවා ඉක්මන් එකේ

    202105German-Shepherd-1358309706-scaled-1.jpg

    ------ Post added on Oct 26, 2025 at 4:16 PM
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,442
    4,859
    113
    වියදම් කරන්න බැරි නං ගන්න එක අපරාදෙ නේද අනික පවු. මම බලු එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි ඒත් කවදාවත් බල්ලෙක් ඉඳලා නැත්තං පලවෙනි සැරේම ඕකෙක් ගේන එක හොඳ අයිඩියා එකක්ද මන්දා

    මොකද ඕකුන් ඔය 30000ට ගත්තට මාසෙටත් හෙනම ගානක් වියදං කරන්න වෙනවා
    බත් කෑවම ඕකුන්ට ගැස්ට්‍රික් සීන් එකක් එනවා සහ හරියට කෑම බීම බෙහෙත් දුන්නෙ නැත්තං කිඩ්නි කෙලවෙනවා අනික තව කැන්සර් එහෙම එන රිස්ක් එකකුත් තියනවා
    ඕකුන් සිලෙක්ටිවු බ්‍රිඩින් කරලා හදලා තියෙන්නෙ, අපිට ලස්සන ෆීචර්ස් තිබුනට ජෙනටිකලි ටිකක් වීක් සීන් එකක් තියන්නෙ ඒක නිසා වියදම් කරන්න බැරි නම් බල්ලා පවු, උගෙ quality of life එකත් අඩුවෙලා දුක් විඳිනවා

    මික්ස් එකෙක් ගන්න එක වාසි වෙන්න පුලුවන් උඹලා කන ඒව කාල ආතල් එකේ ඉඳිවි.
     
    • Wow
    Reactions: netnet

    okath atta. uwa balaganna bari nam genalla therumak naa. mix kiwwe monada mchan
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,442
    4,859
    113
    okath atta. uwa balaganna bari nam genalla therumak naa. mix kiwwe monada mchan
    mix කිවුවෙ බන් ලෝකල් එවුන් හරි හොඳ එවුන් ලෝකල් එවුන්ට මික්ස් උනු එවුන්. සමහර විට JS ලෝකල් එවුන්ට ක්‍රොස් උනු එවුනුත් හොයාගන්න බැරි කමක් නැතිව ඇති. ඕක මට තේරුනේ අපේ අල්ලපු ගෙදරක බුල් ටෙරියර් ද මොකද්ද කියන එකෙක් හිටියා. ඒකා හොඳට හදලා තිබුනා කූඩු කරලත් නැහැ නිතරම පාරෙ හිටියෙ
    දැන් මේ පැත්තෙ ගෙවල්වල ඉන්නවා අරූගෙන් ක්‍රොස් උනු එවුන්. කකුල් මහතයි, මූණ මහතයි, කොටයි අර බඩ යට සුදු පාට පැල්ලම තියනවා පට්ට ලස්සනයි. එවුන් අර ඔරිජිනල් එකා වගේ නෙමෙයි ගෙවල් වලින් දෙන ඒව කාල නිකන් වල් බල්ලො වගේ ඉන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: netnet

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,960
    10,790
    113
    මචන් බලු පැටවෙක් ගේන්න කියල බැලුවේ ඉස්සෙල්ලම ගෙදරට. මුන් අවුලක් නැද්ද ? ආවෙනික ලෙඩ තියේද? හදන්න අමාරුද? රු 30000 වගේ වෙනවා ඉක්මන් එකේ

    202105German-Shepherd-1358309706-scaled-1.jpg

    ------ Post added on Oct 26, 2025 at 4:16 PM
    අවුරුදු 12ට වඩා පොඩි ලමයි ඉන්නවා නම් ලොකු බල්ලො ඇති කරන්න එපා දැන්ම
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,960
    10,790
    113
    ai mchn sure nadda mun
    මෙහෙමයි, ගොඩක් බල්ලො පවුල රකිනවා, නමුත් සමහර වෙලාවට කාලා තුරකින් උන්ට ට්‍රැක පැනල පොඩි එවුන්ව දාඅගෙන හපනවා (උඹෙ බල්ලා එහෙම වෙන්නෙ නැති වෙන්නත් පුලුවන්) . එහෙම සීන් ඔනෙ තරම් යුටුබ් එකෙත් ඇති. Better safe than sorry.

    නැත්නම් හොන්දට ඇහා ගහාගෙන ඉන්න ඔනෙ පොඩි ලමයින්ට නටන්න දෙන්නෙ නැතුව. ඔක එක්ස්ප්ලෙන් කරන්න අමාරුයි. සමහර බල්ලො නම් ෆුල් ප්‍රොටෙක්ටිව් ගෙදර සෙරම ගැන
     
    • Haha
    Reactions: MihiCherub

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,598
    113
    Gampaha
    ehema awlak na ban. 1st time nam oka thama hodama. mage laga sahenna hitiya. 2012 meke thread ekak dalath eke genawa. hoda patiyek hoya ganin. hadanna lesima breed eka. original breed eka thama hadanna bari, ekek 400,000k wath wenawa oya 30,000-45,000 athare inna un gemak nathuwa hadanna puluwan. un pure breed eka neme
     
    • Love
    Reactions: netnet

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,964
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    ඔය ලයන් ජෙර්මන් ශෙපර්ඩ් කියලා බ්‍රීඩ් එකක් එහෙම නෑ ගද්දි සමහරු කිව්වට. උන් ලෝන්ග් කෝට් ජෙර්මන් ශෙපර්ඩ් ම තමා
     
    • Like
    Reactions: netnet

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,350
    8,483
    113
    මේ බල්ලෝ ගන්නවානම් උන්ට ඇවිදින්න කරන්න ඉඩ තියෙන්න ඕනි... ට්‍රේනින් කරන්න ඕනි, නැත්නම් ඕනි එකයි එපා එකයි හපන්න යනවා, ඒවගේ වෙලාවට කොන්ට්‍රෝල් කරන්න අමාරුයි.

    මුන්ගේ පස්ස ගාත වල අවුලක් තියෙනවා කියලා අහලා තියෙනවා.
     
    • Like
    Reactions: netnet

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,964
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    මේ බල්ලෝ ගන්නවානම් උන්ට ඇවිදින්න කරන්න ඉඩ තියෙන්න ඕනි... ට්‍රේනින් කරන්න ඕනි, නැත්නම් ඕනි එකයි එපා එකයි හපන්න යනවා, ඒවගේ වෙලාවට කොන්ට්‍රෝල් කරන්න අමාරුයි.

    මුන්ගේ පස්ස ගාත වල අවුලක් තියෙනවා කියලා අහලා තියෙනවා.
    ඔව් එහෙම එකක් එන්න පුලුහන් කියලා අහලා තියනවා පියෝ බ්‍රෙඩ් එවුන්ට. 40000 විතර ප්‍රයිස් රේජ් එකේ , එහෙම ලොකු අවුලක් වෙන එකක් නෑ.
     
    • Like
    Reactions: netnet

    eyes

    Well-known member
  • Jul 25, 2020
    477
    588
    93
    Hoda breed ekak gannawanam Doberman wage ekek araganna, unge loma ehema yanne naha, anith loma diga hama ballagema loma yanna gattama epa wenawa, nathnam pare inna balu patiyek aragena gihin hodata hadanna, uge jeewitheth berenawa
     
    • Like
    Reactions: netnet

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,939
    72,044
    113
    මාලඹේ
    ගන්න මචං සුපිරිම බ්‍රිඩ් එකක් හොදට මොලේ තියෙනවා
    වෙනම කූඩුවක් ඕනේ පිරිසිදුව
    කෝට් එකේ ප්‍රශ්න ඇරෙන්න වෙන මොනවත් ප්‍රශ්න එන්නේ නෑ

    හොදට ඇවිදින්න ඕනේ හිටපු ගමන් බොරු ලෙඩ හදා ගන්නවා බෙහෙත් ගන්න යන්න ඕනේ නිසා
    දොස්තර බලලා ආවා නම් ලෙඩේ හොදයි බෙහෙත් නැතත්
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,350
    1,625
    113
    Ape gedarath inne GS kenek. Maseta 20k wath yanawa hariyata vitamin ehma deela hadanawanm. Ehma berinam ohoma ballek hadana ekath paw wede. Anika kudu wala dala GS la hadanna plan karanawanam adahas atha arapan. Un kemathi family ekath ekka inna. Dawasata aduma peya bagayakwath porath ekka sellam karala active thiyanna oni. Neththam gedrama winasa karanna gannawa unge energy eka pita karaganna widihak nethi unama. Ledath hedenna chance eka wedi. Godakma case eka enne hip dysplasia and tick fever. Eka hinda poddak parissam karanna oni. Adare dila hadanna puluwannam supirama breed ekak thamai. Aye itn wena breed ekak jeewitheta hadanna hithenne ne. Family ekatath patta loyal. Anika horu genanam aye hithanna oni ne. Ape peththe masa 2k 3kata parak aniwa horek paninawa. Ape gedratai thawa ballo dennek inna eka gedrakatai withrai thaama horu penala neththe. Anith gewal okkotama penna. Aye itn ahala pahala ekkewath apita call ekak nodi gettuwen athulata enne ne.
     
    20 wage monthly yanawada machan? sellan naha. munta meat walatath hoda ganak yanawa neda? ehema baluwama maseta 25-30 wage yanawa neda cost eka
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,918
    2,658
    113
    මචන් වියදම් කරන්න වෙනවා. long coat breeds වල shredding වැඩි. නිතර brush කරන්න ඕන. skin deseases වැඩි. නිතර අවධානයෙන් ඉන්න ඕන. මෙයාලට hip එකේ case එන ප්‍රවණතාවකුත් තියෙනවා කියල අහල තියෙනවා ඒක හින්දා හොඳ කෑම, විටමින් දෙන්න ඕන. ඔක්කොටම වඩා තනියම ඉන්න කැමති නෑ මෙයාලා. ගමනක් බිමනක් යන එක පවා challenging වෙන්න පුලුවන් ගෙදර බලාගන්න කෙනෙක් නැතිනම්. අනික මුන්ට පුදුම energey එකක් තියෙන්නේ. ඉතින් හැමදාම සෙල්ලම් කරන්නත් ඕන.
     
    ඒක තමයි නේද මචන්. පොඩ්ඩක් හිතන්න වෙනවා මේ ගැන. තැන්න්ක්ස්
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,489
    23,032
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ගෙර්මන් ශෙපර්ඩ් හොඳ බ්‍රීඩ් එකක් ෆස්ට් ටයිම් හදන කෙනෙකුට. ලෝයල්ටි. උන් එහෙම පොඩි අයව හපන්නෙ නෑ. master ව පවුලෙ අයව හපන බ්‍රීඩ් එකක් නෙමේ. ඔයා සලකන විදිය අනුව එයත් හැදෙයි. කෑම බීම ( දිය යුතු / නොදිය යුතු ) බෙහෙත් විටමින් ක්ලීනින් හරියටම කරන්න. KASL reg, parents(M&F) බලල ගන්න නැත්තම් ලොකු වෙද්දි වෙනස් වෙයි.
    එයාලට අපිට වගේම ෆීලින්ස් තියෙනව කියල හිතන් හදන්න. බල්ලෙක් විදියට නෙමේ පවුලෙ කෙනෙක් විදියට හදන්න මචන්.
     
    • Like
    • Love
    Reactions: 2osama and netnet

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,350
    1,625
    113
    20 wage monthly yanawada machan? sellan naha. munta meat walatath hoda ganak yanawa neda? ehema baluwama maseta 25-30 wage yanawa neda cost eka
    1yr thamai oya gana yanne. Eeta passe poddak shape wenawa. First year vitamins and calcium tika agata wetenna oni. Neththam loku weddi hip case eka enna puluwan and bone case enna puluwan. Meyala 8months weddi wage full size ekata enawa. Eka hinda 3-6months thamai hodatama grow wena wayasa. Anika 1yr vet visit godak set wenawa. Hoda vet kenek gawata ekka giyoth 4000k 5000k gannawa visit ekakata.
     
    • Love
    Reactions: netnet