අළුත් බිස්නස් එකකට Company Secretary කමට ගෙදර කෙනක් දලා වෙච වැඩේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,239
    12,764
    113
    38
    මම වෙනත් IT බිස්නස් එකක් පටන් ගත්තා හොස්ටින් නොවේ

    Chartered Accountant කියන නිසා අම්මා දැම්මා Company Secretary හැටියට

    තිත්ත වෙලා ඉන්නේ එයා මට ඕනේ හැටියට කරගෙන යන්න දෙන්නේ නැහැ එයා Company Secretary කියලා
    මටනම් අලුත් බිස්නස් එක වහලා වෙන වැඩක් කරගන්න හිතිලා ඉන්නේ

    උපදෙසක් දෙන්නම් Company Secretary කමට ගෙදර අයනම් දාන්න එපා , අයින් කරන්න බැනේ ගෙදර අය වුනාම
    තමන්ගේ හැටියට කරගෙන යන්න බෑ ඊට පස්සේ මටනම් එපා වෙලා ඉන්නේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,829

    Preserved :lol:
     
    • Haha
    Reactions: zid2021 and imhotep

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,239
    12,764
    113
    38
    a mona kunuharapayakda? yako ammane... awulak nahane.. ubata oni hati karaganna puluwan ne
    බෑ බන් බැංකු ගිණුම් Open කරන්න අර කොළ මේ කොළ වලට අත්සන් කරන්නේ නැහැ උපදෙස් දෙනවා එකෙන් ගන්න එපා මේකෙන් ගන්න එපා කියලා අම්ම ගේ කීමට පිටින් යනකොට ඔලුව රිදෙනවා පපුව රෙදෙනවා කියලා කියනවා මම බය වෙනවා බන් එහෙම කියනකොට , ඉතින් කරන දෙයක් කරන්න දීලා ඔලුව පාත් කරගෙන ඉන්න වෙනවා එහෙම බිස්නස් කරන්න බැනේ බන් අන්තිමේ මට හැදෙයි පපුවේ අමාරුව ඉවසල ඉවසලා ඕවා , මේකේ දැම්මේ ඉවසගෙන ඉන්න බෑ කියන්න කෙනක් නැති නිසා
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    machan eroc eka ta podi ganak gewala ayn karanna puluwan. eth ammane ..onna ohe balance karala wade karaganna.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,192
    5,907
    113
    බෑ බන් බැංකු ගිණුම් Open කරන්න අර කොළ මේ කොළ වලට අත්සන් කරන්නේ නැහැ උපදෙස් දෙනවා එකෙන් ගන්න එපා මේකෙන් ගන්න එපා කියලා අම්ම ගේ කීමට පිටින් යනකොට ඔලුව රිදෙනවා පපුව රෙදෙනවා කියලා කියනවා මම බය වෙනවා බන් එහෙම කියනකොට , ඉතින් කරන දෙයක් කරන්න දීලා ඔලුව පාත් කරගෙන ඉන්න වෙනවා එහෙම බිස්නස් කරන්න බැනේ බන් අන්තිමේ මට හැදෙයි පපුවේ අමාරුව ඉවසල ඉවසලා ඕවා , මේකේ දැම්මේ ඉවසගෙන ඉන්න බෑ කියන්න කෙනක් නැති නිසා
    උබලගෙ අම්ම හෙන Toxic Person කෙනෙක් නේද? උබට පුතේ කසාදයක් එහෙම ජීවිතේට කරගන්න වෙන්නෙ නෑ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මම වෙනත් IT බිස්නස් එකක් පටන් ගත්තා හොස්ටින් නොවේ

    Chartered Accountant කියන නිසා අම්මා දැම්මා Company Secretary හැටියට

    තිත්ත වෙලා ඉන්නේ එයා මට ඕනේ හැටියට කරගෙන යන්න දෙන්නේ නැහැ එයා Company Secretary කියලා
    මටනම් අලුත් බිස්නස් එක වහලා වෙන වැඩක් කරගන්න හිතිලා ඉන්නේ

    උපදෙසක් දෙන්නම් Company Secretary කමට ගෙදර අයනම් දාන්න එපා , අයින් කරන්න බැනේ ගෙදර අය වුනාම
    තමන්ගේ හැටියට කරගෙන යන්න බෑ ඊට පස්සේ මටනම් එපා වෙලා ඉන්නේ.
    බෑ බන් බැංකු ගිණුම් Open කරන්න අර කොළ මේ කොළ වලට අත්සන් කරන්නේ නැහැ උපදෙස් දෙනවා එකෙන් ගන්න එපා මේකෙන් ගන්න එපා කියලා අම්ම ගේ කීමට පිටින් යනකොට ඔලුව රිදෙනවා පපුව රෙදෙනවා කියලා කියනවා මම බය වෙනවා බන් එහෙම කියනකොට , ඉතින් කරන දෙයක් කරන්න දීලා ඔලුව පාත් කරගෙන ඉන්න වෙනවා එහෙම බිස්නස් කරන්න බැනේ බන් අන්තිමේ මට හැදෙයි පපුවේ අමාරුව ඉවසල ඉවසලා ඕවා , මේකේ දැම්මේ ඉවසගෙන ඉන්න බෑ කියන්න කෙනක් නැති නිසා
    ඩොංගල් එකක් ගන්ඩ ගිහින් උඹ නේද අර අම්මා දම්මලා බැන්නලා අපි අහවල් ඇමතිතුමා අඳුරනවායි කියලා පොර ටෝක් දුන්නේ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,963
    11,414

    උඹ මෙ කතාව මීට කලිනුත් මෙකෙන කියලා තියෙනවා නෙ බන්
     
    • Like
    Reactions: olu bakka

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,964
    26,574
    113
    උබලගෙ අම්ම හෙන Toxic Person කෙනෙක් නේද? උබට පුතේ කසාදයක් එහෙම ජීවිතේට කරගන්න වෙන්නෙ නෑ.
    මුගෙ තවම පෙකනිවැල කපලා නෑ, ඔය මනුස්සයා ඕක කපන්න දෙන්නෙත් නෑ. දැන් පරක්කු වැඩියි.

    Psycho-1960-theatrical-poster-retouched.jpg

    ඩොංගල් එකක් ගන්ඩ ගිහින් උඹ නේද අර අම්මා දම්මලා බැන්නලා අපි අහවල් ඇමතිතුමා අඳුරනවායි කියලා පොර ටෝක් දුන්නේ

    ------ Post added on Oct 27, 2025 at 1:59 PM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මුගෙ තවම පෙකනිවැල කපලා නෑ, ඔය මනුස්සයා ඕක කපන්න දෙන්නෙත් නෑ. දැන් පරක්කු වැඩියි.

    Psycho-1960-theatrical-poster-retouched.jpg

    ------ Post added on Oct 27, 2025 at 1:59 PM

    රුපියල් දෙදහට වගේ ඩොන්ගල් එකක් ගන්න ගිහිං ඇමතිලා ගැනත් කියෙව්ව ඩයල් එක.

    මූ නං අපෙන් කැරි සැපක් ගන්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,985
    113
    උබ නිකං රෝදේ අලුතෙන් හොයාගන්නව වගේ වැඩ නෙ කරන්නේ. ඔව්ව යකෝ තේ කඩයක් දාන එකා උනත් දන්න බේසික් දේවල් නෙ
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,942
    2,665
    113
    මම වෙනත් IT බිස්නස් එකක් පටන් ගත්තා හොස්ටින් නොවේ

    Chartered Accountant කියන නිසා අම්මා දැම්මා Company Secretary හැටියට

    තිත්ත වෙලා ඉන්නේ එයා මට ඕනේ හැටියට කරගෙන යන්න දෙන්නේ නැහැ එයා Company Secretary කියලා
    මටනම් අලුත් බිස්නස් එක වහලා වෙන වැඩක් කරගන්න හිතිලා ඉන්නේ

    උපදෙසක් දෙන්නම් Company Secretary කමට ගෙදර අයනම් දාන්න එපා , අයින් කරන්න බැනේ ගෙදර අය වුනාම
    තමන්ගේ හැටියට කරගෙන යන්න බෑ ඊට පස්සේ මටනම් එපා වෙලා ඉන්නේ.
    අලුත් එකක් හදල මාව දාපන්
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,932
    1
    51,977
    113
    ප*යාගල
    sorry.com

    too late bn.