මේකට tax එක්කැ බිල් එක කියාද ?
මේක ගත්තොත් CAT6 router එක ගන්න පුලුවන්ද ?
මේක ගත්තොත් CAT6 router එක ගන්න පුලුවන්ද ?
tota mona 4g da. ate parak gahala nida ganin

තෝ නම් අමු හිඟන්නෙක් @lilman හැමදාම Package හොයනවා නැත්නම් Router හොයනවා
ජීවිත කාලේම ඕක තමා කරන්නේ
කවුද පොන්ස් දසපයන් ගු අදින්නේ උබ දඋඹ් වගේ ඩස්පයින්ගෙ ගූ අදින්නෙ නෑනෙ සීයෙ..
ජෙප්පන් ගේ ගු අදින්නේ උබ නේ පොන්නයෝජෙප්පන්ට ගූ බයේ කැනඩා ගිය එකෙක්![]()
1590ක් විතර වෙනවා. CA රව්ටර් ගන්නත් බෑ CA on කරන්නත් බෑ
ඔකේ අර In Advance Bill මගුල මොකද්ද බන් අපි බිල එකටම ගෙවන්න ඕනෙද පැකේජ් එක යුස් කරන්න![]()
කලින් 2000+ පැකේජ් වලට දුන්නේ.CA router ගන්නවා නම් ගන්න ඕනේ අඩුම පැකේජ් එක කියාද බ්‍රෝ ? දන්නවද ?
Prepaid වගේ billing mechanism එකක්.ඔකේ අර In Advance Bill මගුල මොකද්ද බන් අපි බිල එකටම ගෙවන්න ඕනෙද පැකේජ් එක යුස් කරන්න![]()