SLT 4G HBB Anytime 50GB help

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    980
    1,327
    93
    අඩෝ පොඩ්ඩක් සාමන්‍ය දැනීමෙන් වැඩ කරපංකෝ..
    SLT සයිට් එකට ගිහින් පැකේජ් එකේ ගාන බලපන්,
    ඒක ලංකාවේ ටක්ස් එකෙන් වැඩි කරලා ගාන හදපන් :ROFLMAO:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,067
    72,199
    113
    මාලඹේ
    තෝ නම් අමු හිඟන්නෙක් @lilman හැමදාම Package හොයනවා නැත්නම් Router හොයනවා 😂
    ජීවිත කාලේම ඕක තමා කරන්නේ
     
    • Like
    Reactions: SomiBoyz

    lilman

    Well-known member
  • May 10, 2009
    40,168
    53,171
    113
    Colombo
    තෝ නම් අමු හිඟන්නෙක් @lilman හැමදාම Package හොයනවා නැත්නම් Router හොයනවා 😂
    ජීවිත කාලේම ඕක තමා කරන්නේ

    උඹ් වගේ ඩස්පයින්ගෙ ගූ අදින්නෙ නෑනෙ සීයෙ..
     
    • Like
    Reactions: SomiBoyz

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,067
    72,199
    113
    මාලඹේ
    ජෙප්පන්ට ගූ බයේ කැනඩා ගිය එකෙක් :(
    ජෙප්පන් ගේ ගු අදින්නේ උබ නේ පොන්නයෝ
    මෝඩ ජෙප්පන් ට මෝකට බය වෙන්න ද පොන්නයෝ 😂😂
     
    • Like
    Reactions: SomiBoyz

    lilman

    Well-known member
  • May 10, 2009
    40,168
    53,171
    113
    Colombo
    1590ක් විතර වෙනවා. CA රව්ටර් ගන්නත් බෑ CA on කරන්නත් බෑ

    CA router ගන්නවා නම් ගන්න ඕනේ අඩුම පැකේජ් එක කියාද බ්‍රෝ ? දන්නවද ?
     
    • Like
    Reactions: SomiBoyz

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,990
    3,149
    113
    ඔකේ අර In Advance Bill මගුල මොකද්ද බන් අපි බිල එකටම ගෙවන්න ඕනෙද පැකේජ් එක යුස් කරන්න :baffled:
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,168
    53,171
    113
    Colombo
    ඔකේ අර In Advance Bill මගුල මොකද්ද බන් අපි බිල එකටම ගෙවන්න ඕනෙද පැකේජ් එක යුස් කරන්න :baffled:

    බිල මාසේ මුල ගෙවන්න ඕනේ.
     
    • Like
    Reactions: Keshan94

    shepard1500

    Active member
  • Apr 9, 2025
    180
    148
    43
    CA router ගන්නවා නම් ගන්න ඕනේ අඩුම පැකේජ් එක කියාද බ්‍රෝ ? දන්නවද ?
    කලින් 2000+ පැකේජ් වලට දුන්නේ.
    Branch එකකින් අහලා බලන්න. දැන් වෙනස්ද දන්නේ නෑ.
    හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඔයා ඉන්න area එකේ SLT 4G වල CA තියෙනවා නම් විතරයි ඕක වටින්නේ. මොබිටෙල් වල හරියට CA configure කරපු ටවර් හොයාගන්න අමාරුයි.🥴 ගොඩක් ඒවගේ CA වුණත් traffic එක යන්නේ single band නිසා ස්පීඩ් වෙනසක් නෑ.

    ඔකේ අර In Advance Bill මගුල මොකද්ද බන් අපි බිල එකටම ගෙවන්න ඕනෙද පැකේජ් එක යුස් කරන්න :baffled:
    Prepaid වගේ billing mechanism එකක්.
    ------ Post added on Oct 29, 2025 at 10:41 AM
     
    • Like
    Reactions: lilman