Passport office තාම කේස්ද

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    ඔව් බන්. මොකක්ද මේකට කරන්නෙ. Appointment දාන්නත් බෑ. අඩුපාඩුව දන්නෙත් නෑ

    IMG-3051.png
    Buruwo, online apply kalata wedak n fingers 👉 denna yanna oni.
    Online aththa harala book shop ekakin foam aragena fill katala pala.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,754
    28,110
    113
    Buruwo, online apply kalata wedak n fingers 👉 denna yanna oni.
    Online aththa harala book shop ekakin foam aragena fill katala pala.
    ගොන් වාහේගෙ ඇස් පේන්නෙ නැද්ද. English තේරෙන්නෙ නැද්ද. Finger print accepted කියලා තියෙනවා පේන්නෙ නැද්ද
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,214
    74,554
    113
    Passport office එකේ තාම ඉස්සර වගේ crowded ද. මම apply කරලා අවුරුද්දකට වැඩී. මුන් issue එක අප්ඩේට් කරන්නෙත් නෑ. එවන්නෙත් නෑ.

    යනවා නම් වැඩේ කරගන්න කීයට වගේද යන්න ඕනි. දැන් ගියොත් එක දවසින් හදන් එන්න පුලුවන් වෙයිද. මොකුත් documents අරන් යන්න වෙයිද
    ඔච්චර කල්නම් යන්නෙ නෑ බන්, කලින් ආණ්ඩු කාලේ ඕක මූලික අයිතියක් කියලා තමා අපේ ජෙප්පො කිව්වෙ. ඒ හින්දා ඕක දැන් හදලා ඇත්තෙ. :yes: :yes:

    පොඩ්ඩක් හිටපන් පාස්පොර්ට් සීන් එකට බැහැලා වැඩකරපු බුවෙක් මේකට ටැග් කරන්න. ඩයල් එක දැන් ෆිල්ම් review කරන්වා. වෙලාවක් ආවම ඇවිත් reply එකක් දායි.🥴🥴

    මචන් වරෙන්කො පොඩ්ඩක්,මෙන්න ජෙප්පෙක්ගෙ පාස්පොර්ට් එකක් හිරවෙලා 🤭🤭
     
    • Haha
    Reactions: supun_sg

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,376
    4,004
    113
    Puduma ewen neh bn 🤔🤔

    Email dapan lokko CC karala. Wade una nm meke update karapan.

    Owage inna un pannala aluth unwa dala wath owa kranna thiyenne. Mageth next year renew karanna oni 😐
     
    • Love
    Reactions: CorD SaC

    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    597
    301
    63
    ඔව් බන්. මොකක්ද මේකට කරන්නෙ. Appointment දාන්නත් බෑ. අඩුපාඩුව දන්නෙත් නෑ

    IMG-3051.png
    Meke aulk na bn document submit krpu place ekta giyma hri un krla dei dawsen
     
    • Love
    Reactions: CorD SaC

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    අනේ අනේ හැමිනෙනෙ නැතුව පලයන් බන්, තෝ හිතන් ඉන්නෙ පාස්පෝර්ට් ගන්නෙ පිට රටක පැල පැදියම් වෙන්න විතරක්ම කියලද.

    ත්‍රෙඩ් එකක් දැම්මොත් එනවා පුක දෙන්න
    නැතුව ඉතින් උබ වගේ එවුන් New York Tour යන්න ද😂😂
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    886
    969
    93
    මම normal service passport apply කලේ ජූලි මැද සැප්තැම්බර් අග පාස්පොට් එක ගෙදරටම ලැබුනා.
    regional office එකකින් දැම්මත් ඔය වගේ ගන්න පුලුවන්ද බන්? මට එහෙම ලොකු හදිස්සියක් නෑ. ශේප් එකේ ඇරන් තියාගන්නයි ඕනා.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,754
    28,110
    113
    නැතුව ඉතින් උබ වගේ එවුන් New York Tour යන්න ද😂😂
    තොපි වගේ උන්ට බනින්න reply දාන්න යන කාලෙත් අපරාදේ. මේවා අස්සෙ එක එකා එක්ක එල්ලි එල්ලි හැමිනෙන ගමන් අනිත් උන්ට ලොරි talks. 🤣

    කමක් නෑ ඉතින් උඹේ රස්සාව මේක වෙන්න ඇතිනේ. මේකෙ අනිත් උන් බැන්නත් මම මෙච්චර කල් මොකුත් නොකිය හිටියට උඹලා නම් සිරාම කැරියො
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    තොපි වගේ උන්ට බනින්න reply දාන්න යන කාලෙත් අපරාදේ. මේවා අස්සෙ එක එකා එක්ක එල්ලි එල්ලි හැමිනෙන ගමන් අනිත් උන්ට ලොරි talks. 🤣

    කමක් නෑ ඉතින් උඹේ රස්සාව මේක වෙන්න ඇතිනේ. මේකෙ අනිත් උන් බැන්නත් මම මෙච්චර කල් මොකුත් නොකිය හිටියට උඹලා නම් සිරාම කැරියො
    උබ පුනරුද කාලේ Skip කරන්න නේද හදන්නේ
    උබනම් සිරාම කෑරියෙක් බන් 🤮🤮
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,648
    5,200
    113
    @CorD SaC උඹේ ඩොකියුමන්ට් එකක අවුලක් නිසා හිර වෙලා තියෙන්නේ ඔය. බොහෝවිට ප්රොෆෙෂන් එක. බලන් හිටිය කියල එවන්නේ නෑ.

    කරන්න තියෙන්නේ මෙච්චරයි, සතියේ දවසක උදේ 7.30 වෙද්දී බත්තරමුල්ලේ ඔෆිස් එකේ D සෙක්ෂන් එකේ 15 කාමරේට යමං. (1st floor එකේ තියෙන්නේ)

    එතන උඹ වගේ ඔන්ලයින් අනාථයෝ සෙට් එකක්ම ඉඳී. උඹට තියෙන්නේ එතන ඉන්න ඔෆිසර් කෙනෙක්ට කාරණාව කියන එක. පාස්පෝට් එක තාම නෑ ඇප්ලයි කරලා අවුරුද්දක් වෙනවා බ්ලා බ්ලා බ්ලා... (පෝලිමක් තියෙනවා නං ඒකේ යන්න වෙයි)

    එතනින් උන් බලලා ඩොකියුමන්ට් වල අඩුපාඩුවක් තියනවා නං ඔන්ලයින්ම සබ්මිට් කරන්න කියනවා. ඒ නිසා ඇප්ලිකේෂන් එකේ ජොබ දැම්මා නං ජෝබේ appoinment letter එක හරි promotion letters එකක් හරි, සහා ඩිග්රි සෙටිෆිකට් එකේ එහෙම සොෆ්ට් කොපීස් තියාගෙන යමං ෆෝන් එකේ..

    උඹ ෆින්ගර් ප්‍රින්ට් තියලත් සැහෙන්න කාලයක් නිසා එදාම හවස 1 න් පස්සේ පාස්පෝට් එක අතටම ගන්න පුළුවන්. නැත්තන් පොස්ට් කරන්න කියලා ගෙදර යන්න පුළුවන්, වැඩ කරන දවස් 3 ක් ඇතුලත ගෙදරටම එවනවා !

    ඔන්න ඕකයි තොරණේ කතාව..

    වෙන මොනවා හරි දැනගන්න තියනවා නං අහපං සුදා. ජය වේවා !
     
    Thank you මචන්. ❤️
    මම අප්ඩේට් එකක් දෙන්නම් මොකො උනේ කියලා. ජයවේවා
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    Passport office එකේ තාම ඉස්සර වගේ crowded ද. මම apply කරලා අවුරුද්දකට වැඩී. මුන් issue එක අප්ඩේට් කරන්නෙත් නෑ. එවන්නෙත් නෑ.

    යනවා නම් වැඩේ කරගන්න කීයට වගේද යන්න ඕනි. දැන් ගියොත් එක දවසින් හදන් එන්න පුලුවන් වෙයිද. මොකුත් documents අරන් යන්න වෙයිද

    form submit කරද්දි ආපු reference message එකත් එක්ක උදේ passport office එකට ගිහින් කියන්න.. පෝලිමේ ඉන්න ඕනේ නෑ උබව වෙනම ඇතුලට ගන්නවා... එදාම හවස අරගෙන එන්න පුලුවන් passport එක.. document ටික කෝකටත් අරගෙන යන්නේ.. ඒවගේ අවුලක් නිසා hold උනාද දන්නෑනේ
     
    hodawedakaramu

    Junior member
  • Dec 26, 2023
    37
    23
    8
    ඔව් බන්. මොකක්ද මේකට කරන්නෙ. Appointment දාන්නත් බෑ. අඩුපාඩුව දන්නෙත් නෑ

    IMG-3051.png
    Baththaramullata palayan. Ube document issue ekak athi. Ekai ohoma. Matath okama una. Hariyata documents tika aragena palayan. Wediya senaga ne online polimata. Ude 8a wage palayam token eka aragena counter ekata giyama un check krala issue eka kiyanawa. Eka ewelema sort kalama hawasata passport eka denawa.