එකල මායිම් ගම්මානයක පුංචි දරුවන්ට හිනාවක් 📚

BODHIEE

Active member
  • Nov 23, 2023
    122
    161
    43
    tipping derek jeter GIF
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,363
    1
    6,177
    113
    පොඩි දෙයක් බෙදාගන්න නුල දැම්මේ :yes:
    ඉතින් මේ අවුරුද්දට CSR වැඩ දෙක තුනක් අපි කරලා තිබ්බා උනත්, අපිට ආපු ඉල්ලීමකට අනුව වසරේ අවසන් වැඩසටහන විදියට අපි තෝරාගත්තේ අම්පාර දිස්ත්රික්කයේ ඉස්සර මායිම් ගම්මානයක ඉස්කෝලයක්.

    අපි ඉස්කෝලේ තොරතුරු තාක්ෂණය හදාරන දරුවන්ට ලැප්ටොප් පරිගණක 6ක් සහ ප්‍රථමික අංශයේ දරුවන් 64කට ඊලග වසරට පොත් කට්ටලය ප්‍රදානය කරා. වෑන් එකක තමයි අපි ගියේ. ඔෆ්ස් එකෙන් කිහිප දෙනෙකුත් ගමනට එක්වුණා වගේම යුද හමුදා නිලදාරීන් සම්බන්දකරගෙන තමයි අපි වැඩේ කරේ. පින්තුර ගොඩක් මේකේ දාන්න බැහැ ඔෆිස් වැඩක් නිසා.

    WOzUcS6.jpeg

    කිරියේම කෙනෙක් මට උදව් කරා, වෙළදපලේ මිලට වඩා අඩුවට රටම පිළිගත් සන්නාමයක පොත් පත් සහ පාසල් බැග් අරන් දෙන්න. ඔහුටත් තුති පුද කරන්න අවස්තාවක් කරගන්නවා මම මේ නුල (y)

    ඉස්කෝලයක් දියුණු කරන්න විදුහල්පති වරුන් මොනවාද නොකරන්නේ කියලා අපි දැනුන එහෙ ගියාම. දෙමාපියන් එක්ක එකතුවෙලා පුංචි ඉස්කෝලයක් උනත් කෙටි කාලෙකින් උඩට ගත්ත හැටි මචන්ලා අපි දැක්කා. පොඩියට උනත් ලස්සනට පිළිගෙන පිළිවෙලට වැඩේ උනා.

    නුලක් දැම්මේ අපි කරන පොඩි උදව්වක් ඇති එකෙක්ගේ හරි ජිවිතයක් වෙනස් වෙන්න. පුංචි දිරිගැන්වීමක් හරි කාගෙහරි හිතට යයි කියලයි නුල දැම්මේ. ඉගනගන්න දරුවෙක්ට උදව්වක් කරන්න හිතක් පහලවෙයි කියන චේතනාවෙන් දැම්මේ :yes:

    Kwjfc3L.jpeg

    අන්තිමට තව දෙයක්,

    කොටි මායිම් ගම්මාන වලට රංචු පිටින් ආවත්, අපේ මිනිස්සු කොටින්ට බයේ මායිම් ගම්මාන අතරලා ගියේ නැහැලු. මරාගෙන මැරෙන්න හරි අපේ හමුදාව එක්ක හිටියලු.

    කෙනෙක් මගේ මුනට මෙහෙම කියුවා "සර් මේ පැතිවල මිනිස්සු මොන කට්ට කෑවත් එක අඩියක් පස්සට ගියේ නැහැ යුද්ද කාලේදී, මේ වගේ මිනිස්සුන්ගේ ලේ වලින් ඉපදුන දරුවන්ට උදව් කරන එක පිනකට එහා ගිය එකක් කියලා"

    -ස්තුතියි-

    ඔබතුමා හරි ලස්සන හදවතක් තියෙන මනුෂ්‍යයෙක් 🤍
     
    c000l

    Well-known member
  • Nov 25, 2015
    242
    251
    63
    Rathmalana

    ubalata wadi wadeyen labenna oni. ado niyamai ,mcn
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,809
    1
    27,789
    113
    සුපිරිම වැඩක් මචං. දිගටම මෙහෙම වැඩ කරන්න ශක්තිය ලැබේවා! කරන කියන යහපත් දේවල් සාර්ථක වේවා!
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,968
    1
    59,002
    113
    Mother Earth
    මායිම් ගමේ වීරමණි නුඹ කාටද අයිති..
    ඒ පැත්තට ගියොත් හැබැයි වෝල්ටර් වයිට් ට අයිතී.. 🙂

    #EK9inchClub
     
    • Love
    Reactions: Walter White