තෙල් මිල යලිත් ඉහලට

deanXX

Well-known member
  • Oct 15, 2013
    22,213
    17,208
    113
    images
     
    • Haha
    Reactions: Lionzzz

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,221
    5,694
    113
    Athurugiriya
    කොහොමත් ඉහල යන්න එපැයි බං.. ඉහල නොදැම්මොත් තමයි ඔන්න අවුල 😛
    හ්ම්ම්ම්... මං කියන්නෙ ඕක ගොඩ ගන්න නං අර කතා වල ඉන්න @Robinhood wage ekek එන්නම ඕන
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,811
    11,022
    113
    Sherwood වගේ තැනක
    හ්ම්ම්ම්... මං කියන්නෙ ඕක ගොඩ ගන්න නං අර කතා වල ඉන්න @Robinhood wage ekek එන්නම ඕන
    ගොඩ ගන්න බෑ බං සෑහෙන කාලෙකට ඉතිං.. ලංකාවෙ ණය ගෙවල ඉවර වෙලත් තව පරම්පරා දෙකක් විතර යන්න වෙයි සංවර්ධිත රටක් කරන්න නං මේක.. ඒක නං ඉතිං ලොවෙත් දැකගන්න අපි ජීවතුන් අතර නෑ 😅
     
    • Sad
    Reactions: Tramadol

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,565
    8,888
    113
    Kotahena
    ගොඩ ගන්න බෑ බං සෑහෙන කාලෙකට ඉතිං.. ලංකාවෙ ණය ගෙවල ඉවර වෙලත් තව පරම්පරා දෙකක් විතර යන්න වෙයි සංවර්ධිත රටක් කරන්න නං මේක.. ඒක නං ඉතිං ලොවෙත් දැකගන්න අපි ජීවතුන් අතර නෑ 😅
    ඌට වත් බෑ ලු ඔන්න. දැං මොකෑ කරන්නේ 🤷‍♂️
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,718
    -2,493
    113
    ගම මහනුවරයි - Nicaragua
    අපෝ පුලුවන්.. ටිකක් ඉවසං ඉන්න වෙයි ඉතිං.. කොහොමත් ඉවසුවෙ නෑ කියලත් උඹලට මුකුත් කරන්න හම්බෙන්නෙත් නෑ ඉතිං 😆
    awuruddak gihillath mokuth karaganna bari unane ban 😂 ithuru tika ubala hitiyath ochchara thamai.. 🙃
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,811
    11,022
    113
    Sherwood වගේ තැනක
    awuruddak gihillath mokuth karaganna bari unane ban 😂 ithuru tika ubala hitiyath ochchara thamai.. 🙃
    අවුරුද්දක් ගිහිල්ල කරපු ඒවයෙ ප්‍රතිඵල බලන්න ලබන අවුරුද්දෙ දෙවනි කාර්තුව වෙනකං පොඩ්ඩක් ඉවසල ඉන්නකෝ.. අයියෝ හාමු මහත්තය නිකං අඩු කුලේ වගේ නොඉවසිල්ලෙන් නෙ හැසිරෙන්නේ 😆
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,053
    9,718
    113
    Galaha
    ඩීසල් පහත දාලා පෙට්‍රල් 50-100 කින් වැඩි කලත් කමක් නෑ
    එතකොට අපේ වාහන වලටත් ඩීසල් හැහුවාම හරිද? දැනටනම් පැට්‍රොල් ගහන්නෙ. :rolleyes:
     
    • Haha
    Reactions: Sonique