~ No 3 Wheel Licenses For සුද්දෝ ~

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,088
    7,251
    113
    Narcissistic Sociopath Manipulator
    IMG-20251121-230855k.jpg
     
    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    847
    93
    Night City
    tourist ලාට ඔහොම හිතුණ හිතුණ විදියට වාහන පදින්න දුන්න එක වැරදියි, ඒත් දැන් සුද්දෝ එන්නෙත් ඔය ආතල් එක ගන්න තමයි. ඒක නැති කරාම පාඩුවත් අපිටම තමයි. ඕක promote කරනවාත් දැක්කා Mahindra එකෙන්ද කොහෙද
     
    • Like
    Reactions: vito

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,640
    7,976
    113
    Kotahena
    tourist ලාට ඔහොම හිතුණ හිතුණ විදියට වාහන පදින්න දුන්න එක වැරදියි, ඒත් දැන් සුද්දෝ එන්නෙත් ඔය ආතල් එක ගන්න තමයි. ඒක නැති කරාම පාඩුවත් අපිටම තමයි. ඕක promote කරනවාත් දැක්කා Mahindra එකෙන්ද කොහෙද
    ung business ekatath 3w duwanawa
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,640
    7,976
    113
    Kotahena
    උන් ඉස්සෝ වඩේත් විකුණනවා. Hygiene ප්‍රශ්නෙ නිසා සුද්දෝ උන්ගෙන් ගන්නෙ. Uber ඉන්නවා. සුද්දෝ සුද්දෝ සේෆ් නිසා උන්ට වදිනවා.
    Threewheel karayanta nam kelawannama ona

    Pare traffic hadanawa.
    පෙට්‍රෝල් prashneta mula උන්ගේ selfish kama.

    Airport එකට bus ekak enna ba me ponnayonge thugs la hinda.
    Pickme ekak daannath ba uber dannath ba keri බල්ලො O/L කරපු gaman gannawa pettiya.
    Wanasila yanna ona okunwa.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,088
    7,251
    113
    Narcissistic Sociopath Manipulator
    Threewheel karayanta nam kelawannama ona

    Pare traffic hadanawa.
    පෙට්‍රෝල් prashneta mula උන්ගේ selfish kama.

    Airport එකට bus ekak enna ba me ponnayonge thugs la hinda.
    Pickme ekak daannath ba uber dannath ba keri බල්ලො O/L කරපු gaman gannawa pettiya.
    Wanasila yanna ona okunwa.
    බය වෙන්න එපා යකෝ. මං නුවර ත්‍රීවීල් එකෙක්ට ගේමක් දුන්නා. අනික දැං Uber නුවර Train Station එකට එනවා බය නැතුව. ඇවිත් පාක් කරන් එහෙම ඉන්නෙ. ත්‍රීවීල් බල්ලො එන්නෙ නැ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    වේරෙහැර ගිහින් දවස් 2-3 ෆුල් ටයිම් ට්‍රෙන් වෙලා එකක් ගන්න ක්‍රමයක් හැදුවනම් ලොකු ගානක් ගලවගන්න පුලුවන්