Route permits with bus mudalalis should have been a thing of the past by now. Private-public partnered transport companies are the way forward
බුලත් විටක් ගන්නඕවා හරියන් නෑ මොන විදියට කරත් . අපි මේක නවත්තන්න රජයට හොදින් කියනවා බැරි නම් දීප වියාප්ත වැඩ වර්ජනයකට යනවා . සල්ලි අතට එන්න ඕනේ බැංකු වලට ගියාම බදු ගෙවන්න වෙනවා කමිශන් ගන්නවා . අනික දවල්ට බත් එකක් ගන්නවත් කීයක්වත් අතට එන් නෑ ඩ්‍රයිවර්ටලට
දැන් ඉතින් pilot ටත් පඩි ගෙවපංකො...meka pilot project ekak
Bus card ekak deela eeka top up karanna kiyahalla ban...
Eketh personal details add karala denna one.. wena evunta miss use karanna baha.... card ekata app ekak denna one...
අදාළ කාඩ්පත් යන්ත්‍රය බස් රථ කොන්දොස්තරවරයා අතේ තිබෙන තාක් කල් මෙම ව්‍යාපෘතිය කිසිසේත්ම සාර්ථක නොවන බවයි.මගී ප්‍රවාහන බස් රථ සඳහා හඳුන්වා දුන් බැංකු කාඩ්පත් මගින් ගාස්තු ගෙවීමේ නව ක්‍රමවේදය සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සිය විරෝධය පළ කර සිටී. එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කළේ අදාළ කාඩ්පත් යන්ත්‍රය බස් රථ කොන්දොස්තරවරයා අතේ තිබෙන තාක් කල් මෙම ව්‍යාපෘතිය කිසිසේත්ම සාර්ථක නොවන බවයි.
මෙම ක්‍රමවේදය විධිමත් ලෙස ක්‍රියාත්මක කිරීමට නම් පළමුව ඊට අදාළ නීති රෙගුලාසි සම්පාදනය කළ යුතු බවත්, කොන්දොස්තරවරයා මෙම ක්‍රියාවලියෙන් ඉවත් කළ යුතු බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
එසේ නොමැතිව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ අසාර්ථක නියමු ව්‍යාපෘති මෙන් තවත් එක් ප්‍රෝඩාවක් පමණක් බවට පත්වනු ඇති බවත්, රටට විහිළු සපයන වැඩසටහන් භාගෙට සිදු නොකරන ලෙසත් සභාපතිවරයා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සම්පත් රණසිංහ මහතා කියා සිටියේ දිනපතා බස් හිමියන්ට අහිමි වන විශාල මුදලක් මෙම කාඩ්පත් ක්‍රමය හරහා බස් හිමියාට සුරක්ෂිත කර ගත හැකි බවයි. නමුත් මෙම ගෙවීම් සඳහා බැංකු විසින් අය කරනු ලබන සේවා ගාස්තු ප්‍රතිශතය ඉහළ යාම සම්බන්ධයෙන් ඔහු සිය නොසතුට පළ කර සිටියේය.
ප්‍රවාහන අමාත්‍යාංශය සහ රජයේ පාර්ශවයන් සමඟ පැවති සාකච්ඡාවලදී අදාළ බැංකු කොමිස් මුදල 1% කට වඩා අඩු අගයක් විය යුතු බවට එකඟ වී තිබුණද, මේ වන විට එම ගාස්තුව 1.3% සහ 1.8% අතර පරාසයක අය කිරීමට යන බවට තොරතුරු ලැබී ඇති බව රණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, "බැංකු පද්ධතිය පෝසත් කරන්න නෙමෙයි අපි බස් දුවන්නේ" යනුවෙනි.
ඒවනම් මහා හිඟන වැඩ බං....driving license tika print kara gannath behe thawama
oya card koheda print karanne
හුත්තිගෙ පුතෝ එහෙනන් ඔය ගෙවාගෙන යන්නෙ මොකක්ද? වෙන රට වල කාඩ් බාවිතාවත් අයින් කරගෙන යනවා මුන් තව කාඩ් එකක් දෙන්නෙ නෑ කියලා හූල්ලනවාමූලික දේවල් ටික දීගන්න බෑ රෙනවා, හබැයි කාර්ඩ් පේමන්ට් කරන්න කතාව
ඒවනම් මහා හිඟන වැඩ බං....
කටින් කයිවාරූ පුකෙන් අච්චාරු කතා....
මූලික දේවල් ටික දීගන්න බෑ රෙනවා, හබැයි කාර්ඩ් පේමන්ට් කරන්න කතාව
ඕවා හරියන් නෑ මොන විදියට කරත් . අපි මේක නවත්තන්න රජයට හොදින් කියනවා බැරි නම් දීප වියාප්ත වැඩ වර්ජනයකට යනවා . සල්ලි අතට එන්න ඕනේ බැංකු වලට ගියාම බදු ගෙවන්න වෙනවා කමිශන් ගන්නවා . අනික දවල්ට බත් එකක් ගන්නවත් කීයක්වත් අතට එන් නෑ ඩ්‍රයිවර්ටලට

වැඩේ නෙවෙයි හරි යන්නේ නැත්තේ visa master card තියෙන එකයි හරි යන්නේ නැත්තේ.
හෑ... ඉතින් බන් දැන් සල්ලි ගන්නේ අද්‍යාපන අමාත්‍යංශෙන් ද?අදාළ කාඩ්පත් යන්ත්‍රය බස් රථ කොන්දොස්තරවරයා අතේ තිබෙන තාක් කල් මෙම ව්‍යාපෘතිය කිසිසේත්ම සාර්ථක නොවන බවයි.
mu kiyanne atta tamai...
Apen kapanne ahenam .. mage machine eken 3% bankuwa gannawaකැපෙන්නේ නැහැ ලු බන්!
රජෙයේ පක්කුන්ට ත් හොඳ වැඩේ! දෙයක් කරපුවම මිනිස්සුන්ට එක තේරුම් කරලා දෙන්නේ නැති එකට. උනුත් දැනගන්න ඕනේ ලංකාවේ වැඩි හරියක් මුලික අධ්‍යාපනය නැති උන් කියල.
Mu kiyanne, card machine kondanta dila wedak na kiyalaneh.. eka atta tamai.. ekane kalin parawal serama oka wedak une natteහෑ... ඉතින් බන් දැන් සල්ලි ගන්නේ අද්‍යාපන අමාත්‍යංශෙන් ද?
ඒක හරියට ලෝක ප්‍රසිද්ද porn star කෙනෙක් ඇඟ පෙනෙයි කියල beach එකට බුර්කාවක් ඇදන් යනවා වගේ කතාවක්නේ
Mu kiyanne, card machine kondanta dila wedak na kiyalaneh.. eka atta tamai.. ekane kalin parawal serama oka wedak une natte