අකලට හිසකෙස් ඉදෙනවට පිලියමක්

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    නියගලා අලයක් පොල් තෙල් වලින් උරච්චි කර ඔලුවේ ගාන්න ගාලා පැයක් විතර අවුව තපින්න අවුව තැපල පය බාගයකට පසු සබන් / ෂැම්පු නොගා නාන්න සතියට දින 3ක් නොකඩවා කරන්න


    sirada boruwakda kiyanne:dull::frown:
     

    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    නියගලා අලයක් පොල් තෙල් වලින් උරච්චි කර ඔලුවේ ගාන්න ගාලා පැයක් විතර අවුව තපින්න අවුව තැපල පය බාගයකට පසු සබන් / ෂැම්පු නොගා නාන්න සතියට දින 3ක් නොකඩවා කරන්න


    නියඟල අලයක් කාපන් ආයෙ ඉදෙන්නෙ නෑ...
     
    • Haha
    Reactions: kasunkaru

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    881
    961
    93
    රෑ වෙලා නෑවම කොන්ඩෙ සුදු වෙනව කියන එක ඇත්තද බන්?
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,635
    2,722
    113
    redda mageth pehila 60% ma .Sinhala beheth tama tiyenne.Karanawa nam digatama karapan awuruddak dekak,Masen deken nam hoda wenne naaa,Api itin Job arawa mewa ekka thel hema gagena yanda,kasaya bonda wage dewal magaarenawa antimata massen deken nawattanawa beheth kirilla.Aye tika kalekin patan gannwa .Ehema karata wedak naaa .Karanawanam eka digata karanda balan karapan nattan nikan hitahan aparade time and money.
    Mokada thathwe dan aurudu 7 k wenawa thread ekata