6 වසර ඉතිහාසයට අළුත් යාපනය රාජධානියක් 👑 #හරිනි

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    645
    434
    63
    indian un meke ringagena lakawe indapu tamil(kalin indan) unwa pagagena raja karapu ,
    ඉන්දියාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ නිර්මිතයක්.
    තමිල් කියන්නෙත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ නිර්මිතයක්
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,936
    5,565
    113
    විජය කියන්නේ පාන්ඩ්‍යය රජ්ජුරුවන්ගේ බෑනා.
    එයා එන්න ඇත්තේ නූතන තමිල්නාඩු ප්‍රාන්තයට අයිති ප්‍රදේශයකින්. එයාගෙන් සිංහල ජාතියක් හැදුනේ නෑ.
    ------ Post added on Dec 3, 2025 at 6:37 PM
    විජය ආවෙ වෙස්ට් බෙංගාල් වලින්. සිංහපුරය තිබුනෙ වෙස්ට් බෙංගාල්.

    අඩෝ එහෙම බැලුවොත් ගජබා රජ්ජුරුවන්ගෙ රාජධානියක් ඉන්දියාවෙත් තිබිලා තියෙනවා නේද 🤭
    අර බිල්ලො අරන් ගිය මිනිස්සුන්ව ගේන්න ගිහින් ටික දවසක් එහෙ හිටියානෙ.
    ගජබා රජ්ජුරුවන්ගෙ රාජධානීයක් ඉන්දියාෙව තිබුනෙ නෑ අනික ඒ කාලෙ ඉන්දියාව කියල රටක් තිබුනෙත් නැහැ. ගජබා රජ්ජුරුවො ආක්‍රමණය කලේ චෝල රාජධානිය (හෙවත් සොලී රට). එතන උනේ ආක්‍රමණයක්. මෙහං අරන් ගිය සිරකරුවො මුදාගන එහෙන් සිරකරුවො අරගන ආව. නැතිව රැදුනෙ නෑ.
    හැබැයි පලවෙනි පරාක්‍රමබාහු රජ්ජුරුවො නං පාණ්ඩ්‍ය දේශයේ (වර්තමාන තමිල්නාඩු ප්‍රාන්ථයේ කොටසක්) සහ වර්තමාන මියන්මාර්වල ලොකු මිලිටිරි කැම්පේන් එකක් කරා.
    පරාක්‍රමබාහු රජතුමාගෙ ආක්‍රමණයට යවපු කඩක්කුඩ හෙවත් ලංකාපුර කියන සෙනවියා පරාක්‍රමපුරය කියලා පාණ්ඩ්‍ය දේශයේ වෙනම රාජධානියකුත් පිහිටෙව්වා කෙටිකාලීනව.
    මහාංවංශයේ එච්චරයි සදහන්වෙන්නෙ ඒ ගැන. හැබැයි මට මතක විදිහට කොඩ්රිංග්ටන් කියන ඉතිහාසඤයාගෙ ලියකිවිලි වල (වගේ මට මතක) පරාක්‍රමපුරය අන්තිමට වැටුන බවත් කඩක්කුඩ හෙවත් ලංකාපුර සෙනවියා ජීවග්‍රහයෙන් අල්ලාගන හිසගසා මරණයට පත්කරපු බවත් සෙනවියන්ගෙ හිස් පරාක්‍රමපුරයේ වාහල්කඩවල සිටවලා තිබ්බ බවත් සදහන් වෙනවා.
    ------ Post added on Dec 4, 2025 at 9:13 AM
     
    Last edited:

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,080
    804
    113
    පලවෙනි පරාක්‍රමබාහු රජ්ජුරුවො නං ඉන්දියාවෙ සහ රාමඤ්ඤ දේශයේ ලොකු මිලිටිරි කැම්පේන් එකක් කරා.

    උතරේ තිබුන ලංකාදීපය පාලනය කල පරාක්‍රමබාහු යටපත් කලේ දිවයිනේ නැගෙනහිර තිබුන "ජම්බුදීපය". - ඉන්දියාව නොවේ.

    1764820176360.png

    ඉන්දියාව යටපත් කරන්න තරම් සේනාවක් එයාට තියන්න විදියක් නැත. පරාක්‍රමබාහු "ඔක්කාක" නැතිනම්, මහා සම්මත මනු රජුගෙ පවුලේ කෙනෙක් කියල සෙල්ලිපියේ සදහන් වෙන්නේ.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,936
    5,565
    113
    උතරේ තිබුන ලංකාදීපය පාලනය කල පරාක්‍රමබාහු යටපත් කලේ දිවයිනේ නැගෙනහිර තිබුන "ජම්බුදීපය". - ඉන්දියාව නොවේ.

    View attachment 259737

    ඉන්දියාව යටපත් කරන්න තරම් සේනාවක් එයාට තියන්න විදියක් නැත. පරාක්‍රමබාහු "ඔක්කාක" නැතිනම්, මහා සම්මත මනු රජුගෙ පවුලේ කෙනෙක් කියල සෙල්ලිපියේ සදහන් වෙන්නේ.
    මචං ඔයාගෙ පිස්සු විකාර අයිඩියොලොජි එක මං පිළිගන්නෙත් නෑ. ඒක ගැන මට කතාකරන්න දේකුත් නෑ. මං කතාකරන්නෙ ඉතිහාස වාර්තා එක්ක මිසක් මනස්ගාතයි මිස්ඉන්ටර්ප්‍රිටේෂනුයි එක්ක නෙමෙයි.. ඒ කාල ඉනිදියාව කියල රටකුත් නෑ. පරාක්‍රමබාහු රජතුමා ආක්‍රමණය කලේ පාණ්ඩ්‍ය දේශය. පාණ්ඩ්‍ය දේශය කියන්නෙ වර්තමාන තමිල්නාඩුවේ දකුණු කොටස.

    බායි.
     
    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    645
    434
    63
    විජය ආවෙ වෙස්ට් බෙංගාල් වලින්. සිංහපුරය තිබුනෙ වෙස්ට් බෙංගාල්.

    ගජබා රජ්ජුරුවන්ගෙ රාජධානීයක් ඉන්දියාෙව තිබුනෙ නෑ අනික ඒ කාලෙ ඉන්දියාව කියල රටක් තිබුනෙත් නැහැ. ගජබා රජ්ජුරුවො ආක්‍රමණය කලේ චෝල රාජධානිය (හෙවත් සොලී රට). එතන උනේ ආක්‍රමණයක්. මෙහං අරන් ගිය සිරකරුවො මුදාගන එහෙන් සිරකරුවො අරගන ආව. නැතිව රැදුනෙ නෑ.
    හැබැයි පලවෙනි පරාක්‍රමබාහු රජ්ජුරුවො නං පාණ්ඩ්‍ය දේශයේ (වර්තමාන තමිල්නාඩු ප්‍රාන්ථයේ කොටසක්) සහ වර්තමාන මියන්මාර්වල ලොකු මිලිටිරි කැම්පේන් එකක් කරා.
    පරාක්‍රමබාහු රජතුමාගෙ ආක්‍රමණයට යවපු කඩක්කුඩ හෙවත් ලංකාපුර කියන සෙනවියා පරාක්‍රමපුරය කියලා පාණ්ඩ්‍ය දේශයේ වෙනම රාජධානියකුත් පිහිටෙව්වා කෙටිකාලීනව.
    මහාංවංශයේ එච්චරයි සදහන්වෙන්නෙ ඒ ගැන. හැබැයි මට මතක විදිහට කොඩ්රිංග්ටන් කියන ඉතිහාසඤයාගෙ ලියකිවිලි වල (වගේ මට මතක) පරාක්‍රමපුරය අන්තිමට වැටුන බවත් කඩක්කුඩ හෙවත් ලංකාපුර සෙනවියා ජීවග්‍රහයෙන් අල්ලාගන හිසගසා මරණයට පත්කරපු බවත් සෙනවියන්ගෙ හිස් පරාක්‍රමපුරයේ වාහල්කඩවල සිටවලා තිබ්බ බවත් සදහන් වෙනවා.
    ------ Post added on Dec 4, 2025 at 9:13 AM
    මගේ අදහස මෙතනදී විය නම තියෙන දෙන්නෙක් පැටලිලා. එක විජය කෙනෙක් ආව වරාය තියෙන්නේ අන්ද්‍රා ප්‍රදේශයේ. ඒත් එහෙන් ආවා නම් ගොඩ බහින්නේ ලංකාවේ නැගෙනහිර වෙරලට.
    කුවේනි බැඳපු කෙනා නම් පාන්ඩ්‍ය රටෙන් ආපු කෙනෙක්. එයා බැන්දෙත් පාන්ඩ්‍ය රජ්ජුරුවන්ගේ දුව. අගනුවරත් පඬුවස් නුවර. ඒත් එයාලට අවුරුදු 50කට වඩා පාලනය කරන්න බැරිවුනා.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,936
    5,565
    113
    තමිල් කියලා මිනිස්සු වර්ගයක් 1800ට කලින් හිටියේ නෑ.
    ට්‍රැක්ද බං.. දෙමල, තමිලන්, තමිල් කියන නම් වලින් ජනෙකාට්ඨාසයක් හිටියා හුග ඉස්සර ආදි කාෙල ඉදලම. ඔය තමිල්නාඩුවෙ ඉන්න දෙමල මිනිස්සු කියන්නෙ පැරණි ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයේ ඉතිරිවෙච්චි මිනිස්සු ටික. ආර්යෙයා ඇවිත් ඉන්දුනම්න ශිෂ්ඨාචාරය ෆ්ලැට් කරලා දැම්මට පස්සෙ ඉතිරි උන පිරිස. ඔය දෙමල කියන්නෙ පට්ට පරණ භාෂාවක්
    මගේ අදහස මෙතනදී විය නම තියෙන දෙන්නෙක් පැටලිලා. එක විජය කෙනෙක් ආව වරාය තියෙන්නේ අන්ද්‍රා ප්‍රදේශයේ. ඒත් එහෙන් ආවා නම් ගොඩ බහින්නේ ලංකාවේ නැගෙනහිර වෙරලට.
    කුවේනි බැඳපු කෙනා නම් පාන්ඩ්‍ය රටෙන් ආපු කෙනෙක්. එයා බැන්දෙත් පාන්ඩ්‍ය රජ්ජුරුවන්ගේ දුව. අගනුවරත් පඬුවස් නුවර. ඒත් එයාලට අවුරුදු 50කට වඩා පාලනය කරන්න බැරිවුනා.
    හයියෝ බං.. විජය ඇතුලු පිරිස මුලින්ම ගොඩබැස්සෙ සුප්පාරක පටුනට. ඒක ඉන්දියාවෙම වෙරල තීරයක්. එතන රාජ්‍යයක් පිහිටවන්න ට්‍රයි කරාට හරිගියේ නෑ. මිනිස්සු පන්නාගත්තා. ඊට පස්සෙයි මන්නාරමට ගොඩබැස්සෙ... පොඩ්ඩක් ඉතිහාස පොතක් දෙකක් කියවලා බලපංකො.
    අනික ඒ කාලෙ ගැඹුරු මුහුට පැත්තට යයි කියලා හිතන්න පුලුවන්ද තිබ්බ තාක්ෂණයත් එක්ක.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,711
    4,951
    113
    අනේ හුකේ අහන දේට උත්තරේ දීපං කෝ වටේ දුවන්නේ නැතුව .. :lol: 🤌
    වටේ දුවන්නෙ නෑ මහදැන මුත්තො ඌ කියල තියෙන එක තේරිලත් මහදැන මුත්ත ඒක පිලිගන්න කැමති නෑ මොකද ගොං තර්කෙට ඒක ප්‍රස්නයක්නෙ😂😂. මොකද හැම වෙලේම ඩිලාන් මහදැන මුත්ත හරි වෙන්න ඕන නෙ නේද 😂😂😂😂
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,776
    1
    15,043
    113
    සංකිලිගෙ මන්නාරම සමූහ මිනීවල ගැන සිලබස් එකේ නැතුව ඇති.
    (කොටින්ගෙ Ideology එක කොච්චර පරණද කියන්න තියන සාක්ෂියක්)
     
    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    645
    434
    63
    ට්‍රැක්ද බං.. දෙමල, තමිලන්, තමිල් කියන නම් වලින් ජනෙකාට්ඨාසයක් හිටියා හුග ඉස්සර ආදි කාෙල ඉදලම. ඔය තමිල්නාඩුවෙ ඉන්න දෙමල මිනිස්සු කියන්නෙ පැරණි ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයේ ඉතිරිවෙච්චි මිනිස්සු ටික. ආර්යෙයා ඇවිත් ඉන්දුනම්න ශිෂ්ඨාචාරය ෆ්ලැට් කරලා දැම්මට පස්සෙ ඉතිරි උන පිරිස. ඔය දෙමල කියන්නෙ පට්ට පරණ භාෂාවක්

    හයියෝ බං.. විජය ඇතුලු පිරිස මුලින්ම ගොඩබැස්සෙ සුප්පාරක පටුනට. ඒක ඉන්දියාවෙම වෙරල තීරයක්. එතන රාජ්‍යයක් පිහිටවන්න ට්‍රයි කරාට හරිගියේ නෑ. මිනිස්සු පන්නාගත්තා. ඊට පස්සෙයි මන්නාරමට ගොඩබැස්සෙ... පොඩ්ඩක් ඉතිහාස පොතක් දෙකක් කියවලා බලපංකො.
    අනික ඒ කාලෙ ගැඹුරු මුහුට පැත්තට යයි කියලා හිතන්න පුලුවන්ද තිබ්බ තාක්ෂණයත් එක්ක.
    //දෙමල, තමිලන්, තමිල් කියන නම් වලින් ජනෙකාට්ඨාසයක් හිටියා හුග ඉස්සර ආදි කාෙල ඉදලම.

    සාක්කි තියෙනවද?
    සුප්පාරක වරාය තියෙන්නේ ඉන්දියාවේ බස්නාහිර පැත්තේ. මෙතන වෙලා තියෙන්නේ ඉන්දියාවේ විවිධ ප්‍රදේශ වලින් කුඩා කණ්ඩායස් ඇවිත් ජනපද හදා ගත්තා.
    පස්සේ පාන්ඩ්‍ය රජ්ජුරුවෝ එයාගේ වෙන්ට බෑනා වන විජය ලොකු හමුදාවක් එක්ක යවලා ලංකාව අල්ලලා. ඒක පාන්ඩ්‍ය රජ්‍යයේ පලාතක් විදියට තබාගන්න උත්සාහ කිරීම.
    පසුව ලංකාවේ හිටපු ගෝත්‍ර එකතුවෙලා සටන් කරලා පාන්ඩ්‍යයන් පරාජය කලා.
    ඒ එකතුවිම නිසා තමයි දකුණු ආසියාවේ පැරණිම ජාතිය (නේෂන්) වන සිංහල ජාතිය හැදුනේ.
     
    Last edited:

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,552
    16,109
    113
    Good move, No Tamil History, No Sinhala History. It will be history. Better move to avoid future conflicts.

    ඌරො ගිහින් බලපං අරූගේ Wikipedia එක.

    ඒකෙ කෙලින්ම තියෙන්නේ පැරකුම්බා ආක්‍රමණයක් කරලා අර ගත්තා කියලා.

    ආණ්ඩුවත් පිළිගත්තා දෙමළ රාජධානියක් තිබුනා සිංහලු ඇල්ලුවා කියලා.

    බලමු අනුර චන්දෙට කියපු දේශපාලනික විසදුම මොකක්ද කියලා...

    ෆෙඩරල්?
    13+?

    දැන් ඉතින් ගාසා තීරය වගේ තමයි ඉස්සරහට. 🥴
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,936
    5,565
    113
    //දෙමල, තමිලන්, තමිල් කියන නම් වලින් ජනෙකාට්ඨාසයක් හිටියා හුග ඉස්සර ආදි කාෙල ඉදලම.

    සාක්කි තියෙනවද?
    සාක්කිනං ඕන තරං තියනවා. පොඩි සර්ච් එකක් කරලා බලපං. සංගම් සාහිත්‍ය ගැන. පාණ්ඩ්‍ය, චෝල රාජධානි ගැන.
    සරලම සාක්කියකුත් කියලා යන්නං..

    ගැමුණු කුමාරයා අතපය අකුලවාගන ඇදේ නිදාගන ඉන්නෙ ඇයි කියලා විහාරමහාදේවි අහපුවාම ගැමුණු කුමාරයා දුන්න උත්තරේ මතකද ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,562
    1
    57,688
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    කමෙන්ට් බලන්න එපා
    චන්දෙ දීපු බයියොම කුණු හරුප විදිනවා 🤣

    මේ උට්ටි කරදර අස්සේ ඒකිව plant කරපු ගේම ගහනවා..

    Sinhalyonga niyamata ara gannawa

    Psycho bn

    Owa discuss kranna oni nidahas welawe. Me crisis ekak wele mewa 🤣

    Meya Woke agenda ekak genna oya yanne

    ඔය රජ පරම්පරාවේ මිනිස්සු තාම ඉන්නවා. ඒ අය දෙමළ නෙවෙයි සිංහල.

    ඔය දෙමළ අය කියන පරම්පරාවේ රජ පෙළපත බලන් එනකොට අහු වෙනවා අවුරුදු දෙසීයක් විතර වයස රැජිනලත්.

    මේ අවුරුදු 4ක් පරණ OL පාඩමක්. උඹල ඉස්කෝලෙ යන කාලේ ඉගෙන ගත්තෙ නැද්ද?
     
    • Like
    Reactions: supun_sg

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,936
    5,565
    113
    ඌරො ගිහින් බලපං අරූගේ Wikipedia එක.

    ඒකෙ කෙලින්ම තියෙන්නේ පැරකුම්බා ආක්‍රමණයක් කරලා අර ගත්තා කියලා.

    ආණ්ඩුවත් පිළිගත්තා දෙමළ රාජධානියක් තිබුනා සිංහලු ඇල්ලුවා කියලා.

    බලමු අනුර චන්දෙට කියපු දේශපාලනික විසදුම මොකක්ද කියලා...

    ෆෙඩරල්?
    13+?

    දැන් ඉතින් ගාසා තීරය වගේ තමයි ඉස්සරහට. 🥴
    යාපනේ රාජධානිය මුලින්ම හැදුවෙ මට මතක විදිහට කාලිංග මාඝගෙ ආක්‍රමනයත් එක්ක. පාණ්ඩ්‍ය අධිරාජ්‍ය වැටුනට පස්සෙ යාපනේ නිදහස් උනා. හැබැයි ඊට පස්සෙ කෝට්ටෙට යටත් උනා. ස්වාධීන රාජධානියක් විදිහට යාපනේ වැඩි කලක් තිබුනෙ නෑ. ඉස්සර ඉදන් වෙල් එස්ටැබ්ලිෂ් වෙච්චි කින්ඩම් එකක් තිබුනෙ නෑ යාපනේ.
     
    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    645
    434
    63
    සාක්කිනං ඕන තරං තියනවා. පොඩි සර්ච් එකක් කරලා බලපං. සංගම් සාහිත්‍ය ගැන. පාණ්ඩ්‍ය, චෝල රාජධානි ගැන.
    සරලම සාක්කියකුත් කියලා යන්නං..

    ගැමුණු කුමාරයා අතපය අකුලවාගන ඇදේ නිදාගන ඉන්නෙ ඇයි කියලා විහාරමහාදේවි අහපුවාම ගැමුණු කුමාරයා දුන්න උත්තරේ මතකද ?
    දෙමළ කියන්නේ තමිල් කියන එකට නෙමෙයි. එහි තේරුම සතුරා/ ආක්‍රමණිකයා/ පරයා
    පාණ්ඩ්‍ය, චෝල රාජධානි ගැන. ඒ රජ පවුල් හරියට අපේ රාජපක්ෂ පවුල වගේ. එයාලා තමන්ගේ පවුලේ නමින් රට නම්කලා. අද කාලේ එයට තියෙන එකම උදාහරණය සවුදි ආබිය(සවුද් පවුලට අයත් අරාබි කොටස) උන් කවදාවත් තමන් තමිල් කියලා හඳුන්වලා නෑ. එයාලා උතුරු ඉන්දියාවෙන් ඇවිත් දකුණු ඉන්දියාවේ කෑලි අල්ලාගත් අය. චෝලයන්ගෙන් පැවතෙන අය වැඩිපුර ඉන්නේ තෙලාඟෞ කතා කරන අය අතර.
    සංගම් සාහිත්‍යයෙත් තමිල් කියලා මිනිස්සු වර්ගයක් ගැන නෑ.
    තමිල් කියලා මිනිස්සු වර්ගයක් හැදුවේ බ්‍රිතාන්‍ය අධීරාජ්‍ය විසින් උප්පැන්න සහතික හැදීමේදී ජනවාර්ගික නාමයක් ලෙස භාෂා නාමයක් යෙදීමෙන්. මේක හරියට ඉංග්‍රීසි පුලුවන් අය ඉංග්‍රිසි කාරයෝ කියලා නම් කලා වගේ දෙයක්.
    ලංකාවේ තමිල් කියලා මිනිස්සු වර්ගයක් නම් කිරීමෙදී මුලදී මුස්ලිම් මිනිස්සුත් තමිල් නමින් නම්කලා.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,989
    9,544
    113
    එක තැනක නෑ
    ඔබතුමා යක්‍ෂ ද නාග ද?
    ඔබතුමා විජය රජතුමාගේ පරම්පරාවෙද?
    පවුලේ ලන්දේසී පෘතුගීසිනම් තියෙන කවුරුවත් නැද්ද ?

    ඔබතුමා බෞද්ධ නම් : ඉංදියාවෙන් ආපු දර්ශණයක්
    ඔබතුමා කතෝලික නම් : අරාබියෙන් ආපු දර්ශණයක්
    ඔබතුමා හින්දු නම් : ඉංදියාවෙන් ආපු දර්ශණයක්
    ඔබතුමා මුස්ලිම් නම් : අරාබියෙන් ආපු දර්ශණයක්

    1505 -1815 වෙනකම් ඉතිහාසයට ඉගෙන ගත්තේ නැද්ද?
    අනේ මන්දා බන්, ඉගෙන ගනින් හොදට

    @ozykolla නම නම් මරු......, ලංකාව ගැන පුදුම කැක්කුමක් තියෙනවා කියලා දැනෙනවා

    එලාර රජු ගැන ඇහුවේ Wikipedia එකෙන් ද මචං උබ?

    ඇත්ත හිතපන් කෝ,
    උබලාගේ කිරි අත්තා, ලන්දේසි වෙන්න බැරිද? , පෘතුගීසි වෙන්න බැරිද? , ඉංග්‍රීසී වෙන්න බැරිද?
    වහලෙක් වගේ ආපු නීග්‍රෝ ජාතිකයෙක් වෙන්න බැරිද?
    එහෙම කියලා උබව අපි කොන් කරන්න ඕනද?
    උබට උබේ ජාතිය ගැන ආඩම්බර වගේම උන්ටත් එහෙම ඇති බන්.
    රට බෙදන එකට අපි හැමෝම විරුද්දයි බන්, ඒත් ඇත්ත වහන්න බෑ
    ඒවා බලෙන් වහන්න ගිහින් තමා අපි කෙලව ගත්තේ (යාපනය විශ්ව විද්‍යාලය)
    බෙදීලා වාසීයට දේශපානය කලොත් අපි සදා අනාතයි

    ඩයස්පෝරා කියන්නේ, ප්‍රාභාකරන් නෙමෙයි බන්
    ඔය අපේ @ozykolla @2osama කියන්නේ අපේ Australian ඩයස්පෝරා එක, බලපන් උන් කොච්චර උනන්දු ද කියලා අපේ රට ගොඩ දාන්න
    ------ Post added on Dec 3, 2025 at 1:42 PM
    Pala demalo yanna
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,114
    6,535
    113
    East Blue (Goa Kingdom)
    ආර්යෙයා ඇවිත්
    එංගලන්තේ ජෝකර් ල කියපු ජෝකෙස් ඇත්තට ගන්න එපා අවුරදු 100ක් විතර ඉගැන්නුවට

    ආර්යන් migration කියන්නේ හරි evidence එකක් නැති එංගලන්තේ ජෝකර්ස් ල හදපු theory එකක් . ඒක මර්කෙට් උන අන්තිම අවුරුදු 100 දී .

    උන්ට තිබ්බ ලොකුම උවමනාව ඉන්දියාවේ වගේ මෝඩයෝනට මේවා කරන්න බැහැ දියුණු ශිෂ්ටාචාර තියෙන්න බැහැ ඒ නිසා අනිවා මුන් Europe වලින් අපු උන් නිසා වෙන්න ඕන කියන propaganda එක market කරන්න හදපු ආර්යන් migration ජෝක් එක ඉන්දියාවේ මෝඩයොත් fact එකක් වගේ පිලි ගන්නවා .
     
    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    645
    434
    63
    Pala demalo yanna
    මම අදහන්නේ. දැඩිමුන්ඩ දෙවියොයි. රංවල දෙවියොයි. සමන් දෙවියොය්. කතරගම මහසෙන් දෙවියොයි විතරයි. ඉන්දියන් ආගම් අදහන්නේ නෑ.