මට නං කාගෙවත් ඇජෙන්ඩ් වැඩක් නෑ මං කතාකරන්නෙ වංශකතාවල තියන ෆැක්ට් ගැන.
පුරාණ වංශකතා කියවලා උඹටත් ඒව දැනගන්න පුලුවන්.
මට නං කාගෙවත් ඇජෙන්ඩ් වැඩක් නෑ මං කතාකරන්නෙ වංශකතාවල තියන ෆැක්ට් ගැන.
The “Sangili” era refers to the final phase of the Jaffna Kingdom in northern Sri Lanka, ruled by the Aryacakravarti dynasty, specifically under the last kings named Cankili (often spelled Sangili).මට දැන ගන්න ඔනෙ යාපනෙ රාජදානියක් වෙලා තිබ්බාද කියලා ඉස්සර, strategic geolocation ekak habai
Thank you. You answered my questionThe “Sangili” era refers to the final phase of the Jaffna Kingdom in northern Sri Lanka, ruled by the Aryacakravarti dynasty, specifically under the last kings named Cankili (often spelled Sangili).
- Kingdom: Jaffna Kingdom (capital: Nallur)
- Dynasty: Aryacakravarti
- Period: Roughly 16th – early 17th century
- Notable Kings:
- Cankili I (Sangili I) – Ruled during the early 1500s; known for resisting Portuguese influence and Christianity.
- Cankili II (Sangili II) – Last king of Jaffna; ruled until 1619, when the Portuguese conquered the kingdom.
යාපනේ කියන එක තිබුනෙ කෝට්ටෙට යටත් ඒකකයක් විදිහට. කාලෙන් කාලෙට රෝන් සයිඩ් ගහනෙකාට අදාල ප්‍රධාන රාජධානියෙන් ගිහිං යුද්ධයක් දෙකක් කරලා ආයෙ බලය ස්ථාවර කරගන්නවා.මට දැන ගන්න ඔනෙ යාපනෙ රාජදානියක් වෙලා තිබ්බාද කියලා ඉස්සර, strategic geolocation ekak
Thank you, interesting!යාපනේ කියන එක තිබුනෙ කෝට්ටෙට යටත් ඒකකයක් විදිහට. කාලෙන් කාලෙට රෝන් සයිඩ් ගහනෙකාට අදාල ප්‍රධාන රාජධානියෙන් ගිහිං යුද්ධයක් දෙකක් කරලා ආයෙ බලය ස්ථාවර කරගන්නවා.
ලංකාව පුරාවටම කාලෙන් කාලෙට එහෙම ඒකක තිබුනා. දැං කන්ද උඩරට රාජධානිය උනත් කෝට්ටෙට යටත් ඒකකයක් විදිහට තිබුනෙ මුලින්.
රයිගමත් එහෙමයි.
ඊට කලින් දක්ෂිණ දේශය, රෝහණය එහෙමත් රජරටට යටත් ඒකක විදිහට තිබුනෙ. ප්‍රධාන රාජ්‍ධානිය දුර්වල වෙනකොට ඒ ඒකක වෙනම රටවල් වෙන්න බලනවා. සමහර වෙලාවට එහෙම ස්ථාවර වෙලා කාලයක් තියනවා. ආයෙ යටත් වෙනවා. ඒ ඒකක ඇතුලෙත් තවත් ඒ වගේ ඒකක තිබුනා.. උදාරණයක් විදිහට විවිධ ප්‍රෙද්ශීය රජවරු.. හලාවත මාදම්පෙ තනියවල්ල්භ රජතුමා...
ඒවා ඔටෝනොමස් රීජන්ස් වගේ. හැබැයි ප්‍රධාන රාජධානියට තමා පූර්ණ බලය තිබුනෙ ඒ රීජන්වල..
මහාවශයේ තිබ්බා කියලා හැම දෙයක්ම පිලිගන්න ඕන නෑජනප්රවාදයක් ගැන නෙවෙයි ඕයි මම ඔය කියලා තියෙන්නේ .
මහාවංශේ පටන්ගන්නේ ම ඔය සිංහ උකපු කතාව කියලා !
විජයෙන් රාජාවලියට පටන්ගන්න එකයි , පිටුවහල් කරපු ඒවා , කුවේණි මරපු ඒවා පිළිගන්න එකා මොකද අරක විතරක් පිළිගන්නේ නැත්තේ ??
එක එක මතයක් විතරයි. විජය රජතුමා රජ වෙන්නේ මුළු ලංකාවටම නෙවෙයි ආව ආර්ය පිරිසට විතරයි. ඊට පස්සේ ටික ටික තමා කට්ටිය එකතු වෙන්නේ.සුප්පාදේවී + සිංහයා = සිංහල බ්ලඩ්ලයින් ඔරිජින් එක නෙමෙයිද? ඊට පස්සෙ සිංහබාහු + සිංහසීවලී = විජය.. එතෙකාට.. එතන ඒ ප්‍රවාදය හදල තියෙන්නෙම සිංහල කියන්නෙ පියෝ බ්ලඩ් ලයින් එකක් කියන එක හයිලයිට් කරන්නනෙ.
කුවේණි කියන්නේ සම්පූර්ණ යක්කු ටිකම නෙවෙයි නෙ. කුවේණි එක නගරයක කුමාරිකාවක්. ඒ වෙනකොට එක රජ කෙනෙක් යටතේ පාලනය වෙලා නෑ කියලා තමා සදහන් වෙන්නේ. පොඩි පොඩි රාජධානි. රුහුණ එහෙම එහෙම වෙනම නෙ. ඔය හැම යක්ෂ ගෝත්‍රයකම වගේ අය එකට එකතු වෙන්නේ පණ්ඩුකාභය රජතුමා නිසා.පණ්ඩුකාභය රජතුමා සේරම ගෝත්‍ර එක්සේසත් කලා තමයි. හැබැයි ජීවහත්ථ දිසාලාට මොකද උනේ.. එයාලගෙ පරම්පරාව සම්බන්ධ උනාද ඒ රාජධානියට..
"යාපනය රාජධානිය" කියලා නමක් ලියලා තියෙන ඓතිහාසික ලියැවිල්ලක් කියන්න.එලාර රජු ගැන අහලා තිබ්බට
දුටු ගැමුණු ගැන අහලා තිබ්බට
ඇත්ත පිලිගන්න ගොඩක් අය කැමැති නෑ
Jaffna Kingdom
The Jaffna Kingdom (Tamil: யாழ்ப்பாண அரசு, Sinhala: යාපනය රාජධානිය; 1215–1619 CE), also known as Kingdom of Aryachakravarti, was a historical kingdom of what today is northern Sri Lanka. It came into existence around the town of Jaffna on the Jaffna peninsula and was traditionally thought to have been established after the invasion of Kalinga Magha from Kalinga in India.[1][2][3][4] Established as a powerful force in the north, northeast and west of the island, it eventually became a tribute-paying feudatory of the Pandyan Empire in modern South India in 1258, gaining independence[1][5] when the last Pandyan ruler of Madurai was defeated and expelled in 1323 by Malik Kafur, the army general of the Delhi Sultanate.[6] For a brief period in the early to mid-14th century it was an ascendant power in the island of Sri Lanka, to which all regional kingdoms accepted subordination. However, the kingdom was overpowered by the rival Kotte kingdom around 1450 when it was invaded by Prince Sapumal under the orders of Parakramabahu VI.[5][1][2][3][4]
View attachment 259699
HRH Raja Remigius Kanagarajah
පොඩ්ඩක් කියවලා බලන්න
උගන්වනවා බන්, දෙවැනි බස (Link Language) කියලා උගන්වන්නේ සින්හල තමා
විජය කියන්නේ පාන්ඩ්‍යය රජ්ජුරුවන්ගේ බෑනා.එක එක මතයක් විතරයි. විජය රජතුමා රජ වෙන්නේ මුළු ලංකාවටම නෙවෙයි ආව ආර්ය පිරිසට විතරයි. ඊට පස්සේ ටික ටික තමා කට්ටිය එකතු වෙන්නේ.
කුවේණි කියන්නේ සම්පූර්ණ යක්කු ටිකම නෙවෙයි නෙ. කුවේණි එක නගරයක කුමාරිකාවක්. ඒ වෙනකොට එක රජ කෙනෙක් යටතේ පාලනය වෙලා නෑ කියලා තමා සදහන් වෙන්නේ. පොඩි පොඩි රාජධානි. රුහුණ එහෙම එහෙම වෙනම නෙ. ඔය හැම යක්ෂ ගෝත්‍රයකම වගේ අය එකට එකතු වෙන්නේ පණ්ඩුකාභය රජතුමා නිසා.
අඩෝ එහෙම බැලුවොත් ගජබා රජ්ජුරුවන්ගෙ රාජධානියක් ඉන්දියාවෙත් තිබිලා තියෙනවා නේද
අර බිල්ලො අරන් ගිය මිනිස්සුන්ව ගේන්න ගිහින් ටික දවසක් එහෙ හිටියානෙ.
අඩෝ එහෙම බැලුවොත් ගජබා රජ්ජුරුවන්ගෙ රාජධානියක් ඉන්දියාවෙත් තිබිලා තියෙනවා නේද
අර බිල්ලො අරන් ගිය මිනිස්සුන්ව ගේන්න ගිහින් ටික දවසක් එහෙ හිටියානෙ.
Did he ruled a state or a province?The “Sangili” era refers to the final phase of the Jaffna Kingdom in northern Sri Lanka, ruled by the Aryacakravarti dynasty, specifically under the last kings named Cankili (often spelled Sangili).
- Kingdom: Jaffna Kingdom (capital: Nallur)
- Dynasty: Aryacakravarti
- Period: Roughly 16th – early 17th century
- Notable Kings:
- Cankili I (Sangili I) – Ruled during the early 1500s; known for resisting Portuguese influence and Christianity.
- Cankili II (Sangili II) – Last king of Jaffna; ruled until 1619, when the Portuguese conquered the kingdom.
indian un meke ringagena lakawe indapu tamil(kalin indan) unwa pagagena raja karapu ,එලාර රජු ගැන අහලා තිබ්බට