ආපදාවට ලක්ව ඉඩම හා නිවස අහිමි පවුලකට රුපියල් කෝටියක දීමනාවක්!
ඉඩමයි , ගේයි , ඒ ගෙදර මිනිස්සුයි ඔක්කොම ගියාම කීයද බන් ??

15 000 000ඉඩමයි , ගේයි , ඒ ගෙදර මිනිස්සුයි ඔක්කොම ගියාම කීයද බන් ??
Geth ekama idama naya gihilaඉඩමයි ගෙයි දෙකම ගියා කියන්නේ මොක්ද්ද්ද බන්?
මම මේකෙ හැමවෙලාවකම කියන්නෙ මේකයි. අනුර නෙමෙයි මොන පක්ශෙන් ආවත් අපිට ඕනි සහකම්පනයක් තියෙන නායකයෙක්.
මේවා ඉතින් මේකෙ ඉන්න දේශපාලන පොන්නප්පුලට තේරෙන්නෙ නෑ. උන් එක්ක වාද කරන්න දැම්ම comment එකක් නොවන බව ඒ අප්පුලා දැනගන්න. රිදුනා නම් just ignore![]()
වෙන ආණ්ඩුවක් තිබුනා නම් ඇමති කෙනෙක්ට තමයි ඔය වගේ දීමනාවක් ගන්න පුළුවන්. මේක ජනතාවගේ ආණ්ඩුවක් 🫡