🫡 නිවස අහිමි පවුලකට රුපියල් කෝටියක දීමනාවක්!

lilman

Well-known member
  • May 10, 2009
    41,085
    54,756
    113
    Colombo
    මේ ගානම දෙන්නෙ නෑ.තක්සේරු වටිනාකම දෙන්නෙ.තක්සේරු කරන්නෙ අඩුවට.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    උඹ හිතනවද මූන් මේ කියන දේවල් කරයි කියලා.

    මගේ යාළුවෙක්ගේ ගෙදර සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් බඩුමල්ලක් හම්බුනා.

    දැන් දවස් ගානක් වෙලා එච්චර තමයි.

    රුපියල් දහ දාහක් දෙනවා කිව්වා ඒක දුන්නෙත් නෑ.

    ඒගොල්ලෝ දැන් වෙන අල්ලපු ගෙදරක ඉන්නේ.

    මේවා ඒ මිනිස්සුන්ට කිව්වා නම් අමු කුණුහරපෙන් අහගන්ඩ වෙන්නේ ඔහේට.

    එයාලට තාම ඉන්ටනෙට් වෙන්න විදිහක් නෑ.

    නෑදෑයෝ යාළුවො තමයි මේ ටිකේ කන්න අදින්න දීලා හරි බලාගන්නේ
    මේකේ අප්ඩේට් එක.

    යාළුවගේ ගෙදර සම්පුර්ණයෙන්ම විනාස උනා කියලා මම කිව්වනේ.

    දැන් කියනවා කිව්ව අර්ධ හානි වලට දාලා තියෙන්නේ කියලා. ඒ නිසා ඔය කියන ලක්ෂ 50 දෙන්නේ නැහැ කිව්ව.

    ඒ වෙනුවට රුපියල් 25,000 ක්‌ දුන්නා කිව්ව ගෙදර සුද්ද කරගන්න.

    ඉඩම ගෙදර සම්පුර්ණයෙන්ම විනාශ උනා නං කෝටියක් දෙනවා කියලනේ අනුර කුමාර කිව්වේ.

    දැන් රුපියල් 25,000 ක්‌ දීලා. ඊට පස්සේ අර්ධ හානි කියලා දාලා දැන් ඉඩමට දෙන ලක්ෂ 50 කැපුවා. ඊට පස්සේ ගෙදරට දෙන ලක්ෂ 50 අඩු කරලා ලක්ෂ 25 ට උපරිම.

    ඕකත් මොකක් කරයිද දන්නෙ නෑ

    දැනට වෙන ගෙදරක ඉන්නේ යාළුවා සහ පවුලේ අය. කෑම බීම නං මාසෙකට විතර ඇති වෙන්න හම්බුනා කිව්වා නෑදැයෝ, මිතුරන්ගෙන්
     
    • Sad
    Reactions: Asmodeus

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,343
    5,462
    113
    Panadura
    මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්න එපා :lol:
    IMG_2416.jpeg