"සිංහලු දැන් LinkedIn එකත් හාන්න පටන් අරගෙන! 
ෆේස්බුක් එකේ දාන්න ඕනේ දේවල් දැන් සිංහලෙන් LinkedIn එකේ දානවා. තමන්ගේ ආගමික මතවාද, දේශපාලන කතා, පුද්ගලික ප්‍රශ්න ඔක්කොම එතන. ඒ මදිවට දැන් කපල් ෆොටෝස් පවා දාන්න අරන්.
Professional Platform එකක් පාවිච්චි කරන්න දන්නේ නැති වුනාම ඒක මාර චාටර්. LinkedIn කියන්නේ Facebook එකේ අනිත් පැත්ත නෙවෙයි කියලවත් තේරුම් ගනිල්ලා."