අහන අහන හැම එකාම කියනවනේ පට්ට සර්ස්විස් එකක් දෙන්නෙ කියලා. ඉතින් මාත් හාහා පුරා පලවෙනි පාරට උන්ගෙ service එක ගත්තා. මෙන්න මේකයි සිද්ධි දාමය
පරන ෆ්‍රිජ් එකක් තිබ්බා අයින් කරපු, ඉතින් on කරන්න ගියාම වැඩ නෑ. උන්ගෙ එකෙක්ට එන්න කියලා බැලුවාම 15 - 45ක් වගෙ යන්න පුලුවන අරන් ගිහින් හදන්න ඕන කිව්වා, ඉතින් මාත් හා කියලා උන්ට එන්න කිව්වා. ඇවිත් උන් නොමිලෙ අරන් ගියා. ඔන්න ඉතින් සති 3ක් තිස්සෙ සද්දයක් නෑ.
කෝල් එකක් දුන්නා අහන්න මොකද වෙන්නෙ කියලා, ඔන්න කියනවා "සර් මේක හදන්න 6500ක් යනවා, සල්ලි ගෙවන්න ඕනා" කියලා. මුන් ඕක අහනකන් කිව්වෙ නෑ. ඉතින් මම ගිහින් ගෙව්වා ලඟම දම්රො එකට ගිහින්.
ආයි මුන් සති 2 3ක් සද්දයක් නෑ. කතා කලාම කියනවා. සර් සල්ලි ගෙවපු එකේ whatsapp එකක් එවන්න පුලුවන්ද? බ්‍රාන්ච් එකෙන් එවලා නෑලු. ඉතින් මම ඒකත් කලා.
ආයි සති 2 3ක් සද්දයක් නෑ. කෝල් කලාම කියනවා හදන්න දාල තියෙන්නෙ එහෙන් කතා කරයි කියලා.
ඔන්න අන්තිමට මුන් කතා කලා තව සති 2කින් විතර, ඩිලිවර් කරන්න එනවා කිව්වා. මම ඉතින් ඕක අහවල් තැනට දුන්නා එතනට බාන්න කිව්වා. මුන් බාල කරලා ඔක්කොම ඉවර කරලා ආයි කෝල් එකක් දෙනවා මට "සර් පොඩි ප්‍රශ්නයක් අපි වැරදි ෆ්‍රිජ් එක ගෙනල්ලා බාල තියෙන්නෙ" කියලා.
මම කිව්වා "හුත්තො ඔතන් ඉන්න උන් බලන් ඉන්නෙ ෆ්‍රිජ් එක එනකන්, දැන් මාගේ රෙදිත් නෑ. උඹලාම උන්ට උඹලගෙ වැරැද්ද කියලා පැහදිලි කරලා හරි එක ඉක්මනට එවපන්" කියලා
. ඒක මේ සතියෙ (අදද) එවන්නම් කිව්වා, තාම සද්දයක් නෑ.
සරලවම කිසි follow up එකක්වත් නෑ උන්ට. කොටින්ම මුන්ට warehouse එකෙන් බඩුව release කරද්දි හරියට බලන සිරිතක්වත් නැද්ද කොහෙද. ඔන්න ඕකයි මගේ පලවෙනි දම්රො experience එක. මෙලෝ රහක් නෑ කියලා තමා කියන්න තියෙන්නෙ.
පරන ෆ්‍රිජ් එකක් තිබ්බා අයින් කරපු, ඉතින් on කරන්න ගියාම වැඩ නෑ. උන්ගෙ එකෙක්ට එන්න කියලා බැලුවාම 15 - 45ක් වගෙ යන්න පුලුවන අරන් ගිහින් හදන්න ඕන කිව්වා, ඉතින් මාත් හා කියලා උන්ට එන්න කිව්වා. ඇවිත් උන් නොමිලෙ අරන් ගියා. ඔන්න ඉතින් සති 3ක් තිස්සෙ සද්දයක් නෑ.
කෝල් එකක් දුන්නා අහන්න මොකද වෙන්නෙ කියලා, ඔන්න කියනවා "සර් මේක හදන්න 6500ක් යනවා, සල්ලි ගෙවන්න ඕනා" කියලා. මුන් ඕක අහනකන් කිව්වෙ නෑ. ඉතින් මම ගිහින් ගෙව්වා ලඟම දම්රො එකට ගිහින්.
ආයි මුන් සති 2 3ක් සද්දයක් නෑ. කතා කලාම කියනවා. සර් සල්ලි ගෙවපු එකේ whatsapp එකක් එවන්න පුලුවන්ද? බ්‍රාන්ච් එකෙන් එවලා නෑලු. ඉතින් මම ඒකත් කලා.
ආයි සති 2 3ක් සද්දයක් නෑ. කෝල් කලාම කියනවා හදන්න දාල තියෙන්නෙ එහෙන් කතා කරයි කියලා.
ඔන්න අන්තිමට මුන් කතා කලා තව සති 2කින් විතර, ඩිලිවර් කරන්න එනවා කිව්වා. මම ඉතින් ඕක අහවල් තැනට දුන්නා එතනට බාන්න කිව්වා. මුන් බාල කරලා ඔක්කොම ඉවර කරලා ආයි කෝල් එකක් දෙනවා මට "සර් පොඩි ප්‍රශ්නයක් අපි වැරදි ෆ්‍රිජ් එක ගෙනල්ලා බාල තියෙන්නෙ" කියලා.
මම කිව්වා "හුත්තො ඔතන් ඉන්න උන් බලන් ඉන්නෙ ෆ්‍රිජ් එක එනකන්, දැන් මාගේ රෙදිත් නෑ. උඹලාම උන්ට උඹලගෙ වැරැද්ද කියලා පැහදිලි කරලා හරි එක ඉක්මනට එවපන්" කියලා

. ඒක මේ සතියෙ (අදද) එවන්නම් කිව්වා, තාම සද්දයක් නෑ.සරලවම කිසි follow up එකක්වත් නෑ උන්ට. කොටින්ම මුන්ට warehouse එකෙන් බඩුව release කරද්දි හරියට බලන සිරිතක්වත් නැද්ද කොහෙද. ඔන්න ඕකයි මගේ පලවෙනි දම්රො experience එක. මෙලෝ රහක් නෑ කියලා තමා කියන්න තියෙන්නෙ.