දම්රෝ after sales service මගේ අත්දැකීම 🤬🤬

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,849
    73,550
    113
    අහන අහන හැම එකාම කියනවනේ පට්ට සර්ස්විස් එකක් දෙන්නෙ කියලා. ඉතින් මාත් හාහා පුරා පලවෙනි පාරට උන්ගෙ service එක ගත්තා. මෙන්න මේකයි සිද්ධි දාමය

    පරන ෆ්‍රිජ් එකක් තිබ්බා අයින් කරපු, ඉතින් on කරන්න ගියාම වැඩ නෑ. උන්ගෙ එකෙක්ට එන්න කියලා බැලුවාම 15 - 45ක් වගෙ යන්න පුලුවන අරන් ගිහින් හදන්න ඕන කිව්වා, ඉතින් මාත් හා කියලා උන්ට එන්න කිව්වා. ඇවිත් උන් නොමිලෙ අරන් ගියා. ඔන්න ඉතින් සති 3ක් තිස්සෙ සද්දයක් නෑ.

    කෝල් එකක් දුන්නා අහන්න මොකද වෙන්නෙ කියලා, ඔන්න කියනවා "සර් මේක හදන්න 6500ක් යනවා, සල්ලි ගෙවන්න ඕනා" කියලා. මුන් ඕක අහනකන් කිව්වෙ නෑ. ඉතින් මම ගිහින් ගෙව්වා ලඟම දම්රො එකට ගිහින්.

    ආයි මුන් සති 2 3ක් සද්දයක් නෑ. කතා කලාම කියනවා. සර් සල්ලි ගෙවපු එකේ whatsapp එකක් එවන්න පුලුවන්ද? බ්‍රාන්ච් එකෙන් එවලා නෑලු. ඉතින් මම ඒකත් කලා.

    ආයි සති 2 3ක් සද්දයක් නෑ. කෝල් කලාම කියනවා හදන්න දාල තියෙන්නෙ එහෙන් කතා කරයි කියලා.

    ඔන්න අන්තිමට මුන් කතා කලා තව සති 2කින් විතර, ඩිලිවර් කරන්න එනවා කිව්වා. මම ඉතින් ඕක අහවල් තැනට දුන්නා එතනට බාන්න කිව්වා. මුන් බාල කරලා ඔක්කොම ඉවර කරලා ආයි කෝල් එකක් දෙනවා මට "සර් පොඩි ප්‍රශ්නයක් අපි වැරදි ෆ්‍රිජ් එක ගෙනල්ලා බාල තියෙන්නෙ" කියලා.

    මම කිව්වා "හුත්තො ඔතන් ඉන්න උන් බලන් ඉන්නෙ ෆ්‍රිජ් එක එනකන්, දැන් මාගේ රෙදිත් නෑ. උඹලාම උන්ට උඹලගෙ වැරැද්ද කියලා පැහදිලි කරලා හරි එක ඉක්මනට එවපන්" කියලා :angry::angry:. ඒක මේ සතියෙ (අදද) එවන්නම් කිව්වා, තාම සද්දයක් නෑ.

    සරලවම කිසි follow up එකක්වත් නෑ උන්ට. කොටින්ම මුන්ට warehouse එකෙන් බඩුව release කරද්දි හරියට බලන සිරිතක්වත් නැද්ද කොහෙද. ඔන්න ඕකයි මගේ පලවෙනි දම්රො experience එක. මෙලෝ රහක් නෑ කියලා තමා කියන්න තියෙන්නෙ. :( :(
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,157
    25,533
    113
    Fantasy
    Electric items repair ekak karanna dunnama sehena dawasak gannawa. Mn hithanne lankawema ewaa repair karanne kohe hari eka place ekaka. Fuse ekak dagannath sathi gaanak ynwa. Hebei repair cost eka godak adui. Kalaadurakin use karana badu walata nm avulak ne. Un nivaadu paaduwe el wathurath niwala biila hadala genath call karanawa.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,238
    2,909
    113
    ප්‍රශ්නෙ තියෙන්නෙ දම්රෝ එකේ නෙමේ මේකට හිනා වෙන්න පුළුවන්. ඒත් ඇත්ත මේකයි. අනිත් මිනිස්සුන්ට හොදින් සුභවාදීව මෛත්‍රියෙන් ඉන්න ඕන එහෙම ඉන්න මිනිස්සුන්ට හැමදේම වගේ auto ම පහසුවෙන් ඉක්මනට වෙනව සහ ලැබෙනව.
    මෙයා මෙතන බැලුවොත් මොකක් හරි අනිත් මිනිස්සුන්ට කියනව එක්කො කුණු හරපයක් අම්ම මතක් කරනව. බනිනව. දේශපාලනයක් ඇදගෙන එක්කො මොකක් හරි කෙහෙල්මලකට කෑ ගහනව. තරහව වෛරය ද්වේශය. ඔක්කොම negative vibes. ඒව පෙරලාම අනිත් පැත්තටත් ඒ විදිහටම එනව තමන්ට. එතකොට හිතනව. මුන් ඔක්කොම එකයි අතන මෙහෙමයි මෙතන මෙහෙමයි.
    කවුරු කොහොම හිතුවත් මේක තමා ඇත්ත.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,997
    20,556
    113
    හස්තිශෛලපුර

    dan nam Damro sirawatama chater.. unge warehouse nam antimai.. maget ohoma seen ekak una..
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,849
    73,550
    113
    ප්‍රශ්නෙ තියෙන්නෙ දම්රෝ එකේ නෙමේ මේකට හිනා වෙන්න පුළුවන්. ඒත් ඇත්ත මේකයි. අනිත් මිනිස්සුන්ට හොදින් සුභවාදීව මෛත්‍රියෙන් ඉන්න ඕන එහෙම ඉන්න මිනිස්සුන්ට හැමදේම වගේ auto ම පහසුවෙන් ඉක්මනට වෙනව සහ ලැබෙනව.
    මෙයා මෙතන බැලුවොත් මොකක් හරි අනිත් මිනිස්සුන්ට කියනව එක්කො කුණු හරපයක් අම්ම මතක් කරනව. බනිනව. දේශපාලනයක් ඇදගෙන එක්කො මොකක් හරි කෙහෙල්මලකට කෑ ගහනව. තරහව වෛරය ද්වේශය. ඔක්කොම negative vibes. ඒව පෙරලාම අනිත් පැත්තටත් ඒ විදිහටම එනව තමන්ට. එතකොට හිතනව. මුන් ඔක්කොම එකයි අතන මෙහෙමයි මෙතන මෙහෙමයි.
    කවුරු කොහොම හිතුවත් මේක තමා ඇත්ත.

    එතකොට උඹ මේ ෆුල් ජෙන්ටා වගේ ඉඳගෙනත් fiber නොගෙන හිඟා කන්නෙ මොකද බන්? 🤭 🤭👇👇

    ADSL line එකෙන් peo tv බලන්න බැරිද lag වෙනවද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,849
    73,550
    113
    Singer nam washing machine gedaratama awith hadala yanawa..karadarayak aththema naha...ganath sadaranai... :rolleyes2:
    අබාන්ස් එකෙත් එහෙමයි. උන් කිව්වා සයිස් එකකට උඩ ටිවි ෆ්‍රිජ් උනත් උන් ඇවිත් හදනවා කියලා. පොඩි අවුල් වෙන්න ඇති. හදනවා කියලා කරන්නෙ කෙලින් බොර්ඩ් මාරු කරනවා වගේ ඒවා.

    Electric items repair ekak karanna dunnama sehena dawasak gannawa. Mn hithanne lankawema ewaa repair karanne kohe hari eka place ekaka. Fuse ekak dagannath sathi gaanak ynwa. Hebei repair cost eka godak adui. Kalaadurakin use karana badu walata nm avulak ne. Un nivaadu paaduwe el wathurath niwala biila hadala genath call karanawa.
    නිතරම පාවිච්චි වෙන ගනන් අඩු ඒවාට අනිවා බොරු ගනන් වියදම් කරලා තේරුමක් නෑ, කැඩුනාම දවසින් දෙකෙන් ගොඩ දාන්න බැරිනම් විසිකරන්න බලන් ගන්න ඕනා.

    මට ඉස්සර කැසිල්ලක් තිබ්බා සුපිරි බ්‍රැන්ඩ් බඩු ගන්න. ගිහින් ගත්තා අබාන්ස් එකෙන් 12කට විතර ගෑස් කුකර් එකක්. ඒ දවස්වලට 3 4ටත් තිබ්බා. පුකේ අමාරුවට මාස 24ට ගෙවන්නත් ගත්තේ. කොහොමහරි මාස 12ක් යන්න කලින් බඩු දිරලා ගියා කියපන්කො, එහෙමම අයින් කරලා ගත්තා 4, 5කට එකක් අද වෙනකන් ඒක තමා පාවිච්චි කරන්නෙ. උපරිම 1000ක් දීලා බර්නර් දෙක මාරු කරලා ඇති 2පාරක්. ගෑස් එක වගේ එකක් සති ගානක් නැතුව ඉන්න බෑනේ.
     
    • Like
    Reactions: WhyNot1

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,584
    23,168
    113
    දැන් මෙහෙමයි. අවුල් තියෙනව තමයි.
    හැබැයි උඹගෙ ගෙදරට ඇවිල්ල ෆ්‍රිජ් එකක් වගේ එකක් පටවන් ගිහිල්ල හදල මාසෙකින් හරි ගෙනල්ල බාලත් දෙන එකම මටනන් ලොකු සර්විස් එකක්.
    ඔය තියා ෆ්‍රිජ් එක ගෙනිහිල්ල දීලා හදාගන්නවත් තැනක් තියෙනවද බලපන්කො.
    ලැප් එකක් හදන්න දුන්නත් සති දෙක තුනක් තියාගන්නවනෙ ඕන සර්විස් සෙන්ටර් එකක.
    ලංකාවෙ මොන දේත් කරගන්න ඕනෙනන් ෆලෝඅප් කරන්න ඕනෙ.
     
    • Like
    Reactions: vectorizer

    මචන් සුළිසුලඟට අහුවෙච්ච රෙදි තොගයක් තියෙනවා, පුලුවන්ද හෝදලා දෙන්න? 🥴 🥴
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,765
    46,185
    113
    මම නම් ඕකුන්ගෙන් කිසිම දෙයක් ගන්නේ නැහැ ආයෙත්..AC එකක් අරන් කැඩිලා ඒක හදන්න එනවා කියලා ආවේ නැහැ අද වෙනකන්..උනුත් අර ලංකාවේ සමහර රෙස්ටුරන්ට් වගේ තමයි...බිස්නස් අල්ලගන්න විතරයි මුලදී හොද සර්විස් එකක් දෙන්නේ..උන් බඩු විකුනුවට ඒවාට පාර්ට්ස් ලග නැහැ..ඒවා වෙන රටකින් ගෙන්න ඕන කිය කිය අවුරුදු ගණන් කල් අදිනවා..

    https://elakiri.com/threads/damro-panasonic-ac-big-issue.2007156/
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,584
    23,168
    113
    මචන් සුළිසුලඟට අහුවෙච්ච රෙදි තොගයක් තියෙනවා, පුලුවන්ද හෝදලා දෙන්න? 🥴 🥴
    එහෙනන් good luck බන් වෙන තැනකින් අරන් බලපන්කො.
    සල්ලි දීලා ගෑනිවත් දුන්නත් හදල දෙන්න තියා පැත්ත පලාතෙ එන්නෙවත් නෑ.
    ටීවී වගේ එකක් ගිහින් දුන්නම හදල දෙන්න මාස 3 කට වැඩිය ගන්නව.

    අබාන්ස් එකෙත් එහෙමයි. උන් කිව්වා සයිස් එකකට උඩ ටිවි ෆ්‍රිජ් උනත් උන් ඇවිත් හදනවා කියලා. පොඩි අවුල් වෙන්න ඇති. හදනවා කියලා කරන්නෙ කෙලින් බොර්ඩ් මාරු කරනවා වගේ ඒවා.
    ඉතින් දම්රෝ උනුත් ඇවිල්ල හදනව ඔය වගේ ඒවා.
    වොරන්ටි පීරියඩ් එකට පස්සෙ වෙලත් උන් සමහර වෙලාවට සල්ලි ගන්නෙත් නෑ පොඩි දෙයක් නන්.

    ------ Post added on Dec 9, 2025 at 3:04 PM
     
    • Like
    Reactions: tharakaf

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,025
    31,798
    113
    අහන අහන හැම එකාම කියනවනේ පට්ට සර්ස්විස් එකක් දෙන්නෙ කියලා. ඉතින් මාත් හාහා පුරා පලවෙනි පාරට උන්ගෙ service එක ගත්තා. මෙන්න මේකයි සිද්ධි දාමය

    පරන ෆ්‍රිජ් එකක් තිබ්බා අයින් කරපු, ඉතින් on කරන්න ගියාම වැඩ නෑ. උන්ගෙ එකෙක්ට එන්න කියලා බැලුවාම 15 - 45ක් වගෙ යන්න පුලුවන අරන් ගිහින් හදන්න ඕන කිව්වා, ඉතින් මාත් හා කියලා උන්ට එන්න කිව්වා. ඇවිත් උන් නොමිලෙ අරන් ගියා. ඔන්න ඉතින් සති 3ක් තිස්සෙ සද්දයක් නෑ.

    කෝල් එකක් දුන්නා අහන්න මොකද වෙන්නෙ කියලා, ඔන්න කියනවා "සර් මේක හදන්න 6500ක් යනවා, සල්ලි ගෙවන්න ඕනා" කියලා. මුන් ඕක අහනකන් කිව්වෙ නෑ. ඉතින් මම ගිහින් ගෙව්වා ලඟම දම්රො එකට ගිහින්.

    ආයි මුන් සති 2 3ක් සද්දයක් නෑ. කතා කලාම කියනවා. සර් සල්ලි ගෙවපු එකේ whatsapp එකක් එවන්න පුලුවන්ද? බ්‍රාන්ච් එකෙන් එවලා නෑලු. ඉතින් මම ඒකත් කලා.

    ආයි සති 2 3ක් සද්දයක් නෑ. කෝල් කලාම කියනවා හදන්න දාල තියෙන්නෙ එහෙන් කතා කරයි කියලා.

    ඔන්න අන්තිමට මුන් කතා කලා තව සති 2කින් විතර, ඩිලිවර් කරන්න එනවා කිව්වා. මම ඉතින් ඕක අහවල් තැනට දුන්නා එතනට බාන්න කිව්වා. මුන් බාල කරලා ඔක්කොම ඉවර කරලා ආයි කෝල් එකක් දෙනවා මට "සර් පොඩි ප්‍රශ්නයක් අපි වැරදි ෆ්‍රිජ් එක ගෙනල්ලා බාල තියෙන්නෙ" කියලා.

    මම කිව්වා "හුත්තො ඔතන් ඉන්න උන් බලන් ඉන්නෙ ෆ්‍රිජ් එක එනකන්, දැන් මාගේ රෙදිත් නෑ. උඹලාම උන්ට උඹලගෙ වැරැද්ද කියලා පැහදිලි කරලා හරි එක ඉක්මනට එවපන්" කියලා :angry::angry:. ඒක මේ සතියෙ (අදද) එවන්නම් කිව්වා, තාම සද්දයක් නෑ.

    සරලවම කිසි follow up එකක්වත් නෑ උන්ට. කොටින්ම මුන්ට warehouse එකෙන් බඩුව release කරද්දි හරියට බලන සිරිතක්වත් නැද්ද කොහෙද. ඔන්න ඕකයි මගේ පලවෙනි දම්රො experience එක. මෙලෝ රහක් නෑ කියලා තමා කියන්න තියෙන්නෙ. :( :(
    Aththa kiyapan "h#ththo" kiwa da?
     
    • Haha
    Reactions: Identity

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    උන්ගේ technician ලා ගොඩක් උන් වෙන රටවල් වල ජොබ්ස් වලට ගියා කොරෝනාවෙන් පස්සේ.. ඒකයි ඔය.දම්රෝ showroom ඵකක මැනේජර් වෙලා හිටපු කෙනෙක් අපේ පැත්තේ පික් මී කරනවා වාහනයක් අරන්..උෟ කිව්වේ.දැන් ඕකේ වැඩ කරනවා අැත්තේ youtube video බල බල අටවලා දෙන උන් වෙන්න අැති..
     
    • Wow
    Reactions: War Fighter