✨😮Breaking - රජයට අයත් කෝටි 184 ක් ග්‍රීක බැඳුම්කරවල දැමූ කබ්රාල් 10 වනදා උසාවියට

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,543
    113
    Lankawe
    Mewwa Jeppo paminimata pera dapu nadu bawa karunawen salakanna.

    ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු පස්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිෂම පවරා ඇති නඩුව ඔක්තෝම්බර් 10 වැනිදා කැඳවීමට නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා එදින අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු පස්දෙනාට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් අද සිතාසි නිකුත් කළේය.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,370
    6,788
    113
    හෙල බිමේ
    ඇති යන්තං. ජෙප්පොම එන්න ඕනෙ නඩු ටික අහන්න පටන් ගන්න
    කලිනුත් ඕක අහ අහ තිබුණේ.. හැබැයි වෙන ආණ්ඩුවක් ආවනම් බේරෙනවා අන්තිමට.. බලමු jvp මොකක් කරයි ද කියලා
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,399
    1,702
    113
    wanathamulla
    Mewwa Jeppo paminimata pera dapu nadu bawa karunawen salakanna.

    ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු පස්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිෂම පවරා ඇති නඩුව ඔක්තෝම්බර් 10 වැනිදා කැඳවීමට නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා එදින අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු පස්දෙනාට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් අද සිතාසි නිකුත් කළේය.
    Ow ekenuth lakunu da gani
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    595917013_964622352559272_4614542157361748435_n.jpg

    :ROFLMAO: 🤌
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,966
    17,540
    113
    35
    Spain
    මුන් සල්ලි එකතු කරනවා නෙ, ආපහු ෆක් වේගෙන යනවා වගේ. නැත්නම් හොරුන්ටත් සමාව දීල අනේ මචෝ හොරකං කරපු ටික දියන්කෝ කියනවා. මොන ජාති හරක්ද මුන්?
     
    • Like
    Reactions: CohenLenstra

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,575
    1
    16,556
    113
    ඩොබි පොන්නයා :ROFLMAO: 🤌
    🤌😂
    කබ්බා වගේ ප්‍රෝ බයියෝ වෙනුවෙන් පුක දෙන එක ගූපි උබට වටින්නේ නෑ 😂
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    59,048
    87,666
    113
    ආශ්චර්යමත් රටක
    බංකොළොත් තැරි වේස මෝඩ බයියන්ට රාජපක්කුන්ගේ හොරකම් වල තරම පෙන්නාදීම සඳහා 👇🏻

    Rebuilding Sri Lanka අරමුදලට දැනට ලැබී ඇති මුදල

    මිලියන 1800යි.

    ග්‍රීක බැඳුම්කරේ නඩුවෙන් අජිත් නිවාඩ් කබ්‍රාල් ගෙවන්න එකඟ වී ඇතැයි කියන මුදල

    මිලියන 1800යි.....

    🤌
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,740
    10,371
    113
    CBK හදිසියේම කෝටි 25ක් දුන්නෙ ඔය කේස් එක ඇදෙයි කියල හිතලද?