උමන්දාවේ විත්ති!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,080
    1
    100,755
    113
    34
    Kalutara
    ඊශ්‍රායල් යන්න ඉන්න උන් උමන්දාවේ ට්‍රේනින් වෙන්න දානවා කියන්නේ ඇත්තද බන්? මනුෂ නානායක්කාරලු ඒ කාලේ සීන් එක කලේ.. මරු මරු කමෙන්ට් තියෙනවා මේකේ.. 🥴


    සතියක් හිටියා ගිහිල්ලා.පොර කවුද කියලා දැන ගත්තා හොඳට.ජෙරම් සමන්තභද්‍ර චම්පි ඔය සේරම එකයි.ආගම විකුනන් කන එවුන්.කෑම වලට කියලා 6900ක් වගේ ගානක් එකතු කලා හැමෝගෙන්ම.7900ක් ද මන්දා මතක නෑ හරියට.කරවල හොද්දක් කියල දුන්න හොද්දක්.කීරමින් කරවල කියලා වර්ගයක්.ඒකේ කරවල ගතියක් නෑ කූනිස්සෝ බැදුම වගේ.කරවල වල කටු නෑ දිරලා
    😁
    ඒකේ වැඩ කරන එකෙක්ම කිවුවා මේවා පෙටාහ් වලින් ගෙනාපු එක්ස්පයර් ඒවා කියලා.විකුනන්න බෑ මේව කියලා.ආයේ ජීවිතේට මන් කරවල වලට ආස වෙන එකක් නෑ.කෑම ඇටයක් විසි කලොත් තොපෙ කකුල් කඩනවා කිවුවා.ඉස්සෙල්ලම කන එකෙන් හදන්න පටන් ගන්නේ කිවුවා.දවසක් දුන්නා කොහිල වගේ මාලුවක්.කොච්චර හැපුවත් හපේ වගේ එකක් ඉතුරු වෙනව කටේ.හවස කිචන් එකේ හිටපු එකා හම්බෙලා කිවුවා දවල්ට ඉවුවේ කෙහෙල් බඩ කියලා.රෑ 11ට විතර ට්‍රැක්ටර් වල පටවන් කෑම ගිහින් විසිකරනවා කොම්පෝස්ට් වලවල් වලට.


    බොලේරෝ තඩියක් ඩිෆෙන්ඩරයක් වගේ හදන් තමයි පන්සලේ ඇතුලේ එහෙ මෙහෙ යන්නේ.පන්සලට කවුරුහරි පොරක් හොඳ වාහනයක ආවොත් ඒකේ නැගලා යමු පංසල වටේ රවුමක් කියලා ග්ලාස් එකත් පාත් කරන් පැය ගානක් ඇවිදිනවා.ඒකේ යන ගමන් වැඩ කරන කොල්ලන්ට ටෝක් දෙනවා ඕකා. අපි ඉස්සරහම මෙහෙනින් වහන්සේ දෙනමකට පර හු#ති කියලා බැන්නා.



    එක දවසක අපි සේරටම එන්න කියලා දේසනාවක් දුන්නා.උමංදාව ග්‍රීන්හට් වල සේරම විකුනන්නේ මේ පන්සල් භූමියෙන් නෙලා ගන්න අස්වැන්න කිවුවා.මාසෙට කිරි ලීටර් 15000ක් නිශ්පාදනය කරනවා කිවුවා.හරක් 16 දෙනයි හිටියේ.කිරි නෙවෙයි මාසයක් උන්ගේ හුජ්ජ එකතු කරත් 15000ක් නම් ගන්න බෑ.
    එලබටු පාත්තියක් තිබ්බා ගෙඩි නෑ.ලීස් හිටවලා තිබ්බා පුවක් වැටි ගහනවා වගේ.මෙහෙ එක ගහක්.තව ගහක් මීටර් ගානක් ඈත.සරුසාර කෙසෙල් වගාවක් නම් තිබ්බා.පලිබෝධනාශක පොහොර මොනවත් නෑ කිවුවා.හැම තැනම දාස් ගස් නම් තිබ්බා හිටවලද ඉබේ පැලවෙලද දන් නෑ.අපිත් එක්ක කෑම කද්දි පංසලේම වැඩ කරන එකෙක් හිතවත් වෙලා අපිට කිවුවා මේකේ ඇති රෙද්දක් නෑ මල්ලි එලවලු සේරම දඹුල්ලට ලොරි යවල ගෙනල්ලා කාබනික එලවලු කියලා එකට තුනක් විතර ගනන් තියලා ග්‍රීන්හට් වල විකුනන්නේ කිවුවා.මන් අවුරුදු ගානක් මේකේ වැඩ කරපු නිසා දන්නවා කිවුවා.මටත් එපා වෙලා ඉන්නේ ගමේ මිනිහෙක් මේකට එන් නෑ පිටින් එන මිනිස්සු තමයි කිවුවා.මාත් තව ටික දවසකින් රට යනවා කිවුවා.


    අපි හිටපු දවස් හත ඇතුලත පෝයක් සෙට් වුනා.හද්ද ඇසල පෝය දවසක පාර අද්දර පාත්ති කොටන්න දැම්මා.අත් දිගට ඇඳලා බොටමකුත් ගහන් දවසම පාත්ති කෙටුවා.සෙනග ගොඩක් ආවා.එන එන ගොඩක් අය අපි දිහා අමුතුවෙන් බලනවා.ආච්චි කෙනෙක් මට රහසින් වගේ කතා කරලා මොන අපරාධයක්ද දරුවෝ කරේ කියලා ඇහුවා.තව කෙනෙක් කිවුවා ඔයාලට ඔයිට වඩා දුර දිග හිතන්න තිබුනා කියලා.අපිට හිතා ගන්න බෑ ඇයි කියලා.පස්සේ තමයි දන්නේ පුනරුත්ථාපනය කරන්න දාපු හිරකාරයෝ ටිකක් කියලා හාමුදුරු කෙනෙක් ඒ එන මිනිස්සුන්ට කියලා.
    මන් අදටත් බයේ ඉන්නේ මන් පාත්ති කොටනවා කවුරු හරි වීඩියෝ කරලා ඇසුර වැරදුනොත් සසර වරදිනව වගේ ටෝක් එකක් දාලා බුදු බන පදයක් සවණ වැකේවා සිංදුවත් දාලා හදපු ටික්ටොක් එකක් වත් මතු වෙයිද දන් නෑ කියලා.


    පෝය දවසක් ඉඳලත් එක බන පදයක් කිවුවේ නෑ.විශ්ණු දේවාලෙට එක්ක ගිහින් පඬුරු දාන්න කියලා නම් කිවුවා.හදල තියෙන හැම පිලිමෙකම බැසිල් රාජපක්ෂ අනුග්‍රහයෙන් කියලා නම් ගහල තිබ්බා.රට ගිහින් මුදල් උපයලා පංසලේ දියුණුව වෙනුවෙන් කටයුතු කරන්න කියලා නම් කිවුවා
    😁


     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    ජෙප්පොන්ගේ පැලවත්ත ඵකවුන්ට් ඵක මතක් කරා විතරයි ජෙප්පොන්ගේ මඩ ෆැක්ටේරිය වැඩ පටන් අරන්..අැයි දන්නේ නෑ ඒක මතක් කරනකන් හිටියේ ඔය දාපු ඵකාට හෑල්ල ලියන්න😂😂
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,691
    113
    Homagama
    ඉතිං මොකක්ද වරද?
    වරද එහෙම හැමෝටම හිතුන හිතුන විදිහට පුහුණුකිරිම් කරන්න අවසර නැති වීම. වොකේෂනල් ට්‍රෙිනින් යනු සිල්ලර වචනයක් නෙවේ.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    වරද එහෙම හැමෝටම හිතුන හිතුන විදිහට පුහුණුකිරිම් කරන්න අවසර නැති වීම. වොකේෂනල් ට්‍රෙිනින් යනු සිල්ලර වචනයක් නෙවේ.

    හප්පා ඵහෙමද ලොකු වරදක්නේ ඵහෙනම් හිරේ දාන්න හෑලි ලිය ලිය මඩ ගහන්න මහන්සි නොවී..🤷‍♂️
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,691
    113
    Homagama
    හප්පා ඵහෙමද ලොකු වරදක්නේ ඵහෙනම් හිරේ දාන්න හෑලි ලිය ලිය මඩ ගහන්න මහන්සි නොවී..🤷‍♂️
    හැට පැයේ මඩේ නගින ඔය ඌරන්ට මඩ ගහන්න ට්‍රැක් නැ 😄. අරහත් සම්මා සම්බුදු දහමට ගරහන විදිහට ඔය ඌරාට හොද ටොපියක් සෙට් වෙනවා. බලං ඉන්නකෝ. එතෙක් ඔය වගේ හොදට මඩ හෝදපං.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,860
    9,606
    113
    මාලිමාවට සල්ලි දුන්නහම චන්ද්‍රිකාව හොඳ වුනා පැලවත්ත සල්ලි ගැන මතක් කරහම සමන්තබද්‍රව හොරා වුනා..පුදුම අපතයෝ මාලිමාවේ ඉන්නේ..:lol:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    හැට පැයේ මඩේ නගින ඔය ඌරන්ට මඩ ගහන්න ට්‍රැක් නැ 😄. අරහත් සම්මා සම්බුදු දහමට ගරහන විදිහට ඔය ඌරාට හොද ටොපියක් සෙට් වෙනවා. බලං ඉන්නකෝ. එතෙක් ඔය වගේ හොදට මඩ හෝදපං.

    අනේ බං ඵහෙනම් ඊට කලින් ටොපිය සෙට් වෙන්නේ ජෙප්පොන්ට..උන් තරම් බුද්ධාගමට අපහාස කරපු නිරාගමික කල්ලියක් ලංකාවේ නෑ..😅
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,711
    4,951
    113
    @Janatha Jhon බඩජාරි කමට කන්න බලං උමන්දාවට රිංගුව නේද ? මෙන්න උඹලගෙ ආධ්‍යාත්මික නායකයට ලොකු කේස් එකක්.. ඇවිල්ල හෝඳපං..

    wash laundry GIF
    බලාගෙන ඌ හැකර් උඹව එක්ස්පෝස් කරයි. 🤣🤣🤣🤣
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,946
    3,509
    113
    Pls wear a MASK
    මාලිමාවට සල්ලි දුන්නහම චන්ද්‍රිකාව හොඳ වුනා පැලවත්ත සල්ලි ගැන මතක් කරහම සමන්තබද්‍රව හොරා වුනා..පුදුම අපතයෝ මාලිමාවේ ඉන්නේ..:lol:

    Okun tharam awasthawadi sakkili wena lokekawath naaa..thamange wasiyata ona ekek haali liya liya hoda karannath mada gahala nathi karalaa daannath okunta upan gei hakiyawak thiyenawa..e kaale bath mutti ussan kale panapu sakkilinge gens ne.....😂😂😂
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,391
    1
    32,070
    113
    - උඩරට -
    මේ උමන්දාවම කියන්නේ සමන්තබද්දයි මනුසයි ඔහොම පුහුණු කලා කියලා. 😄😄
    ඕපපාතික පුහුණු ආයතන වලින් එහී ට්‍රෙිනින්.

    ගියපු එවුන් දාලා තියෙනවා තණකොළ ගලවපු එකයි ගොම ඇදපු එකයි කටු හොදි එක්ක බත් කාපු එක විතරයි කරේ කියලා 🤣🤣
    පේජ් එකේ කමෙන්ට්ස් බලපන්කෝ පට්ට
     
    • Like
    Reactions: emoji diaries