සෙරමික් කොටඩ් ඒවාද හොඳ ? bristo එක හොඳයිද ?
ST.PIERRE Well-known member Jun 19, 2017 5,676 10,710 113 octagon Dec 10, 2025 #1 සෙරමික් කොටඩ් ඒවාද හොඳ ? bristo එක හොඳයිද ?
Janatha Jhon Well-known member Nov 24, 2023 10,568 14,441 113 Dec 10, 2025 #2 සාන්ත පීටර් පං එකක් ගන්නද හදන්නේ Reactions: SK29 and ST.PIERRE
ST.PIERRE Well-known member Jun 19, 2017 5,676 10,710 113 octagon Dec 10, 2025 #3 Janatha Jhon said: සාන්ත පීටර් පං එකක් ගන්නද හදන්නේ Click to expand... නන් ස්ටික් එක පැලිලා. හොඳ නැහැලු ඒවගේ කන්න .
Janatha Jhon said: සාන්ත පීටර් පං එකක් ගන්නද හදන්නේ Click to expand... නන් ස්ටික් එක පැලිලා. හොඳ නැහැලු ඒවගේ කන්න .
Hrithik_Roshan Well-known member May 21, 2025 4,221 5,601 113 Dec 10, 2025 #4 ST.PIERRE said: සෙරමික් කොටඩ් ඒවාද හොඳ ? bristo එක හොඳයිද ? Click to expand... උඹ කොළඹ නැවතිලා නේද ඉන්නෙ සති අන්තෙද නිකවැරටියෙ යන්නෙ? Reactions: ST.PIERRE
ST.PIERRE said: සෙරමික් කොටඩ් ඒවාද හොඳ ? bristo එක හොඳයිද ? Click to expand... උඹ කොළඹ නැවතිලා නේද ඉන්නෙ සති අන්තෙද නිකවැරටියෙ යන්නෙ?
Clowndrajith Guu Gamage Junior member Dec 10, 2025 74 45 18 Dec 10, 2025 #5 bump Reactions: ST.PIERRE
asbestos Well-known member May 5, 2022 2,200 2,655 113 සංසාරය Dec 10, 2025 #6 Tefal nedda Reactions: ST.PIERRE
ST.PIERRE Well-known member Jun 19, 2017 5,676 10,710 113 octagon Dec 10, 2025 #7 Hrithik_Roshan said: උඹ කොළඹ නැවතිලා නේද ඉන්නෙ සති අන්තෙද නිකවැරටියෙ යන්නෙ? Click to expand... සති අන්තේ යන්නෙත් නෑ බන්. මාසෙට සැරයක් වගේ යන්නේ . asbestos said: Tefal nedda Click to expand... ඒ මොනවද ? ------ Post added on Dec 10, 2025 at 9:40 PM Reactions: Hrithik_Roshan
Hrithik_Roshan said: උඹ කොළඹ නැවතිලා නේද ඉන්නෙ සති අන්තෙද නිකවැරටියෙ යන්නෙ? Click to expand... සති අන්තේ යන්නෙත් නෑ බන්. මාසෙට සැරයක් වගේ යන්නේ . asbestos said: Tefal nedda Click to expand... ඒ මොනවද ? ------ Post added on Dec 10, 2025 at 9:40 PM
asbestos Well-known member May 5, 2022 2,200 2,655 113 සංසාරය Dec 10, 2025 #8 ST.PIERRE said: ඒ මොනවද ? Click to expand... https://www.tefal.com/pots-pans Reactions: ST.PIERRE
charitha2011 Well-known member Jan 25, 2011 16,374 1 32,051 113 - උඩරට - Dec 10, 2025 #9 Boralla Lady J බලපන්.. උන්ගාව හොඳ බඩු තියෙනවා Reactions: ST.PIERRE
dbug Well-known member Sep 7, 2008 1,822 2,460 113 Dec 10, 2025 #10 stainless steel OR cast iron Reactions: Daminduwa and ST.PIERRE
NEMISIS Well-known member Nov 13, 2013 11,386 19,517 113 Colombo Dec 10, 2025 #11 Cast iron ඒව ගන්න පුලුවන් නං හරි, ලංකාවෙ පට්ට ගනං මම US වලින් cast iron හෙන සෙට් එකක් ගෙනාව, එකම අවුලකට තියෙන්නෙ සමහර ඒව උස්සන්න අලි මස් කාල එන්න ඕන. wife ට ඒව තනි අතින් උස්සන්න බැහැ Reactions: Daminduwa and SK29
Cast iron ඒව ගන්න පුලුවන් නං හරි, ලංකාවෙ පට්ට ගනං මම US වලින් cast iron හෙන සෙට් එකක් ගෙනාව, එකම අවුලකට තියෙන්නෙ සමහර ඒව උස්සන්න අලි මස් කාල එන්න ඕන. wife ට ඒව තනි අතින් උස්සන්න බැහැ
Nidarshana_k Well-known member Feb 19, 2022 29,380 1 50,970 113 ප*යාගල sorry.com Dec 10, 2025 #12 Cast iron thama ithni hodama
Miami-Vice Well-known member Apr 19, 2010 22,555 14,500 113 Dec 10, 2025 #13 පිටකොටුවෙ ටයිටස්, ස්ටේන්ලස් ස්ටීල්
Monkey D Dragon Well-known member Sep 22, 2024 6,108 6,527 113 East Blue (Goa Kingdom) Dec 10, 2025 #14 cast iron / chenachatti clay/mati or food grade stainless steel sure brand ekakin , real ceramic coating naha fake marketing word ekak oka chemical katiyak real ceramic onama nam 100% ceramic ganna patta ganan Reactions: Daminduwa
cast iron / chenachatti clay/mati or food grade stainless steel sure brand ekakin , real ceramic coating naha fake marketing word ekak oka chemical katiyak real ceramic onama nam 100% ceramic ganna patta ganan
Ysa Karu Well-known member May 29, 2014 20,684 1 10,981 113 Dec 10, 2025 #16 meke kollek wikinuwa. thread eka hambunoth dannan https://elakiri.com/threads/korean-frypan-සේල්.1671402/ me muta msg ekak dala blhn.matath price list ekak ewwa gnda nan bari una ------ Post added on Dec 10, 2025 at 11:37 PM Last edited: Dec 10, 2025
meke kollek wikinuwa. thread eka hambunoth dannan https://elakiri.com/threads/korean-frypan-සේල්.1671402/ me muta msg ekak dala blhn.matath price list ekak ewwa gnda nan bari una ------ Post added on Dec 10, 2025 at 11:37 PM