pan එකක්

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,688
    10,730
    113
    octagon
    උඹ කොළඹ නැවතිලා නේද ඉන්නෙ සති අන්තෙද නිකවැරටියෙ යන්නෙ?
    සති අන්තේ යන්නෙත් නෑ බන්. මාසෙට සැරයක් වගේ යන්නේ .

    Tefal nedda
    ඒ මොනවද ?
    ------ Post added on Dec 10, 2025 at 9:40 PM
     
    • Wow
    Reactions: Hrithik_Roshan

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,424
    19,608
    113
    Colombo
    Cast iron ඒව ගන්න පුලුවන් නං හරි, ලංකාවෙ පට්ට ගනං
    මම US වලින් cast iron හෙන සෙට් එකක් ගෙනාව, එකම අවුලකට තියෙන්නෙ සමහර ඒව උස්සන්න අලි මස් කාල එන්න ඕන. wife ට ඒව තනි අතින් උස්සන්න බැහැ
     
    • Like
    Reactions: Daminduwa and SK29

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    පිටකොටුවෙ ටයිටස්, ස්ටේන්ලස් ස්ටීල්