උගේ lawyer argue කරේ DNA test order කරන්න මේ උසාවියට බලයක් නෑ ඉහල උසාවියට යන්න ඕනේ කියල නේද?නඩුව සරලව ඉක්මනින්ම ඉවර කරන්න පුළුවන් ක්‍රමයනේ DNA චෙක් කරලා පිතෘත්වය තහවුරු කරන එක, නමුත් නඩත්තු නඩුවක DNA බලන එක පියාට ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කියලා නීති ප්‍රතිපාදනයක් ඇතුලත් කිරීමෙන් නීති සම්පාදකයන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද මචන් ?
