උසාවියට බලෙන් DNA 🧬 ගන්න බෑලු

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    නඩුව සරලව ඉක්මනින්ම ඉවර කරන්න පුළුවන් ක්‍රමයනේ DNA චෙක් කරලා පිතෘත්වය තහවුරු කරන එක, නමුත් නඩත්තු නඩුවක DNA බලන එක පියාට ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කියලා නීති ප්‍රතිපාදනයක් ඇතුලත් කිරීමෙන් නීති සම්පාදකයන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද මචන් ?
    උගේ lawyer argue කරේ DNA test order කරන්න මේ උසාවියට බලයක් නෑ ඉහල උසාවියට යන්න ඕනේ කියල නේද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    නඩත්තු නඩුවක DNA බලන එක පියාට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. එතකොට දරුවගේ පියා එයා නෙමෙයි කියලා කියනවා නම් ඒක තහවුරු කරන්න මුලින්ම පියා තමයි සාක්ෂි ඉදිරිපත් කරන්න ඕනේ.

    මේකෙදි හොඳම සාක්ෂිය DNA එකනේ. බලන්න බැහැ කියනවා නම් ඉන්දියානු ජාතිකයගේ දරුවෙක් කියලා චාමික කරුණාරත්න තමයි මුලින්ම සාක්ෂි ඉදිරිපත් කරන්න ඕනේ. මොකද එයානේ ඒක කියන්නේ.
    ළමයා තමන්ගේ නෙවෙයි නම් ඇයි DNA දෙන්න බය වෙන්නේ😁

    උගේ lawyer argue කරේ DNA test order කරන්න මේ උසාවියට බලයක් නෑ ඉහල උසාවියට යන්න ඕනේ කියල නේද?
    හම්මට හුඩු උබ අධිකරණ නියෝග ගැනත් දන්නවා ද😂😂😂
    ------ Post added on Dec 10, 2025 at 3:07 AM
     
    • Like
    Reactions: Be_Positive

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    ඔය ගැනිගෙන් චාමිකයා බෙරෙනවා බොරු
    මන්දා ඒ ගෑනි චාමිකයගෙන් ඉලන්නේ නම විතරයිලුනේ කියලා මම දැක්කා කොහේ හරි. ඒකිට සල්ලි තියෙනවා කියලා
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,049
    113
    දෙහිවල
    මන්දා ඒ ගෑනි චාමිකයගෙන් ඉලන්නේ නම විතරයිලුනේ කියලා මම දැක්කා කොහේ හරි. ඒකිට සල්ලි තියෙනවා කියලා
    ඒකිට දත තියෙනවා. මේක නිකන් ඔරොප්පුවට දෙනෙ ගේමක්
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,488
    1
    32,192
    113
    - උඩරට -
    ලංකාවේ නීතීය ස්වාධින නෑ බම්.
    සල්ලි කොහෙන්ද එන්නේ එතනට නැමෙනවා..

    ඕක වෙන රටක උනා නම් මෙලහට චාමික කොට උඩ 😁
     
    • Like
    Reactions: Be_Positive

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    නඩුව සරලව ඉක්මනින්ම ඉවර කරන්න පුළුවන් ක්‍රමයනේ DNA චෙක් කරලා පිතෘත්වය තහවුරු කරන එක, නමුත් නඩත්තු නඩුවක DNA බලන එක පියාට ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කියලා නීති ප්‍රතිපාදනයක් ඇතුලත් කිරීමෙන් නීති සම්පාදකයන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද මචන් ?

    පරණ නඩත්තු පනත අයින් කරලා අළුත් නඩත්තු පනත ආවේ 1999 දි මචං. ඒ කාලෙදි DNA ගැන ලොකුවට කතා වුණේ නැහැනේ. 1999 පනතෙන් පස්සේ නඩත්තු පනත වෙනස් වෙලා නැහැ මචං. නඩත්තු පනත සංශෝධනය වෙන්න ඕනේ.

    නඩත්තු පනතේ DNA ගැන කොහොමටවත් සඳහනක් නැහැ. නඩත්තු නඩුවක විධානාත්මක නියෝග දෙන්නත් බැහැ. ඒ නිසා DNA බලන එක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පරණ නඩත්තු පනත අයින් කරලා අළුත් නඩත්තු පනත ආවේ 1999 දි මචං. ඒ කාලෙදි DNA ගැන ලොකුවට කතා වුණේ නැහැනේ. 1999 පනතෙන් පස්සේ නඩත්තු පනත වෙනස් වෙලා නැහැ මචං. නඩත්තු පනත සංශෝධනය වෙන්න ඕනේ.

    නඩත්තු පනතේ DNA ගැන කොහොමටවත් සඳහනක් නැහැ. නඩත්තු නඩුවක විධානාත්මක නියෝග දෙන්නත් බැහැ. ඒ නිසා DNA බලන එක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්.
    චාමිකත් නීති උපදෙස් ගන්න ඇතිනෙ. (ළමයා උගේ වුනත් DNA නැතිව ඔප්පු කරගන්න බැරිනිසා ) ඔය නඩුව විසි කරගන්න පුළුවන් වෙයිද ඌට?
     
    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    චාමිකත් නීති උපදෙස් ගන්න ඇතිනෙ. (ළමයා උගේ වුනත් DNA නැතිව ඔප්පු කරගන්න බැරිනිසා ) ඔය නඩුව විසි කරගන්න පුළුවන් වෙයිද ඌට?

    කාන්තාව අයින් කරගත්තොත් මිසක් නඩුව අයින් කරගන්න බැහැ. DNA බලන්න බැහැ කියනවා නම්, දරුවගේ පියා නෙමෙයි කියනවා නම් ඒක ඔප්පු කරන්න සාක්ෂි පියා තමයි මුලින්ම ඉදිරිපත් කරන්න ඕනේ.
     
    Daws

    Well-known member
  • Nov 27, 2025
    346
    316
    63
    Colombo
    මම නම් හිතන්නේ ඔතන තියෙන්නේ නීතිමය හේතුවක් නැති එක DNA ටෙස්ට් එකක් ඉල්ලන්න ,
    මොකද ලංකාවේ නීතියෙන් බැඳපු නැති කසාද වල ළමයිට වන්දි දෙන්න නීතියක් නැහැ afaik . එහෙම උනාම මෙතැනදී නියෝගයක් දෙන්න නීතිමය හැකියාවක් නැති වෙනවා afaik . btw I am not a lawyer .

    thawa oya wage case ekak
    thread eka https://elakiri.com/threads/අද-උසාවියේදී-වෙච්ච-හදියක්.1630372/
    neethiyen badinna one na. thaththa kiyala usawiyen kiwwoth nadaththu gewanna one.
    badalada nadda kiyana eka adala na.

    මන්දා ඒ ගෑනි චාමිකයගෙන් ඉලන්නේ නම විතරයිලුනේ කියලා මම දැක්කා කොහේ හරි. ඒකිට සල්ලි තියෙනවා කියලා
    chamika ge namen monawa karannada ban. u wadakata athi ekek nevei ne.
    salli ganna tamai hadanne. thaththa kiyala oppu unoth, uge income eken 1/5 wage denna one lamayata.
    kisima ganiyek kochchara salli tibunath tawa epa kiyanne na.
    ------ Post added on Dec 10, 2025 at 11:11 AM
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,172
    6,658
    113
    East Blue (Goa Kingdom)
    neethiyen badinna one na. thaththa kiyala usawiyen kiwwoth nadaththu gewanna one.
    badalada nadda kiyana eka adala na.

    chamika ge namen monawa karannada ban. u wadakata athi ekek nevei ne.
    salli ganna tamai hadanne. thaththa kiyala oppu unoth, uge income eken 1/5 wage denna one lamayata.
    kisima ganiyek kochchara salli tibunath tawa epa kiyanne na.
    ------ Post added on Dec 10, 2025 at 11:11 AM
    mokadda panatha? neethiya
    mokada pothe nathi neethi walata theendu denna baha .supreme court ekata witharayi ehema puluwan eleth limit eka wiwasthawe thiyenawa
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113