✨😮Breaking - රජයට අයත් කෝටි 184 ක් ග්‍රීක බැඳුම්කරවල දැමූ කබ්රාල් 10 වනදා උසාවියට

Rhapscallion

Well-known member
  • Aug 23, 2025
    941
    520
    93
    Siri Baijan
    ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු පස්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිෂම පවරා ඇති නඩුව ඔක්තෝම්බර් 10 වැනිදා කැඳවීමට නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා එදින අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු පස්දෙනාට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් අද සිතාසි නිකුත් කළේය.
    ලංකාව කොච්චර දියුණු ද ඒ කාලේ. යුරෝපා රටවලටත් ණය දීලා.