Xiaomi Redmi Note 14 Pro 5G

Mama Gadda

Well-known member
  • Jul 1, 2025
    294
    387
    63
    Hyper OS eke Accessibility wala tiyenwa Xiaomi HyperAI Engine eka. meke default "off" enne. Meka enable kragattama battery drain wena eka godakma adu wenwa. Mage 14 5G eka game play (CODM) krlath 2 days wage tiyenwa battery. Hyper AI eka off klama ikmnta drain wenwa.

    Settings -> Battery -> Battery Protection -> Change as you preferred. (There are three options. Charge Fully, Battery Protection and Smart Charging)
    ------ Post added on Dec 13, 2025 at 11:47 PM

    Cam eka lag wena issue eka tiyenwda?
    ------ Post added on Dec 13, 2025 at 11:48 PM
    ow ban ekath tiyanawa. habai dannam battery drain eka hari wage. update karapu mul dawase patta widihata drain una.
     
    • Like
    Reactions: NRTG

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,339
    3,641
    113
    මොනර තැන්න

    Xiaomi Redmi Note 14 Pro 5G හොදයිද බන්?මේකත් රු 100,000-110,000 විතර වෙනවා. අද මගේ යාලුවෙක් එක්ක ඌට ෆෝන් එකක් බලන්න ගිය. ෆෝන් ෂොප්වල ඉන්න බහුතරයක් Redmi හොදයි කියන්නේ මොකද? උන්ට ලොකු කමිෂන් එකක් ලැබෙනවද, උන්ට Redmi තරම් ෆෝන් එකක් නෑ වගේනේ කතා කරන්නේ. Xiaomi Redmi Note 14 Pro 5G එක Samsung budget phoneවලට වඩා හොදයිලු. දැන් තියනSamsung budget phoneවල කේස් වැඩියිලු. මේක ඇත්තද බන්. මාත් සැම්සුන් කටුවක් පාවිච්චි කරන්නේ. ඒත් ඒකට නම් කිසි හෙනයක් නෑ. උබල මොකද මෙ ගැන හිතන්නේ. මේ ප්‍රයිස් රේන්ජ් එකටගන්න පුලුවන් හොද ෆෝන් එහෙම තියනවද?​

    Man iphone 13 ekak use keruwe ,dan man use karanne

    Xiaomi Redmi Note 14 pro eka , iphone 13 ekata wadiya hodai mata therena widihata. iphone ekaka thiyna feeliing eka naha , dan 7 months wage use kanrwa No Issue , monwa hari thiynwa nam ahapan

    • Like
    Reactions: NRTG

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,424
    697
    113
    37
    AREA 51
    Redmi note 14 pro+ එකක් තියෙනවා full charge වෙනවා විනාඩි විස්සකින් විතර. 120W charger එකක් එන්නේ. ඒක මාරම වටිනවා. laptop එකත් charge කරන්න පුලුවන් ඒකෙන්. Camera නම් කියන තරම් මහලොකු හොදක් නෑ ශේප්. වෙන නම් අව්ලක් නෑ. ආ මට මේකේ whatsapp photos, Videos auto download වෙන එක නවත්තගන්න බැරි උනා තමා.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,247
    45,151
    113
    Redmi note 14 pro+ එකක් තියෙනවා full charge වෙනවා විනාඩි විස්සකින් විතර. 120W charger එකක් එන්නේ. ඒක මාරම වටිනවා. laptop එකත් charge කරන්න පුලුවන් ඒකෙන්. Camera නම් කියන තරම් මහලොකු හොදක් නෑ ශේප්. වෙන නම් අව්ලක් නෑ. ආ මට මේකේ whatsapp photos, Videos auto download වෙන එක නවත්තගන්න බැරි උනා තමා.

    Honor වල කැමරා කොලටිය, battery life හොඳටම හොඳයි..
     
    • Like
    Reactions: NRTG and Nalindax

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,339
    3,641
    113
    මොනර තැන්න
    Redmi note 14 pro+ එකක් තියෙනවා full charge වෙනවා විනාඩි විස්සකින් විතර. 120W charger එකක් එන්නේ. ඒක මාරම වටිනවා. laptop එකත් charge කරන්න පුලුවන් ඒකෙන්. Camera නම් කියන තරම් මහලොකු හොදක් නෑ ශේප්. වෙන නම් අව්ලක් නෑ. ආ මට මේකේ whatsapp photos, Videos auto download වෙන එක නවත්තගන්න බැරි උනා තමා.
    ow carttoon type photo wadinne . A unata man kalin thibuna iphone 13 ekath ekka test keruwa , ekata wadiya quality photos wadinwa !!
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,865
    5,417
    113
    මට නං රෙඩ්මි , ක්ෂොයා්මි ෆෝන්වල තියන ලොකුම අවුල ඇඩ්ස්. ෆයිල් මැනේජර් එකේ ඉදලා ඇඩ් රන්වෙන්නෙ.
    මම 2017 විතර ඉදල පාවිච්චි කලේ රෙඩ්මි, ක්ෂෝමි ෆෝන්ස්. අන්තිමට පාවිච්චි කලේ note 13 pro plus 5G. වෙන වරදක් නෑ. දැන් නං ඇපල් වලට මාරු වෙලා ඉන්නෙ
     
    • Like
    Reactions: NRTG

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,424
    697
    113
    37
    AREA 51
    ow carttoon type photo wadinne . A unata man kalin thibuna iphone 13 ekath ekka test keruwa , ekata wadiya quality photos wadinwa !!
    ඔව් නරක නෑ. 200MMP එකෙන් එහෙම හොදට ඵොටෝ එනවා. අනික මැනුවල් මෝඩ් එකත් ගානේ හැටියට හොදටම හොදයි. හැබැයි මැක්‍රෝ කැම් එකනම් පට්ට චාටර්. මාස 6ක් විතර වෙනවා පාවිච්චි කරන්න අරන් දැනට නම් කිසි අව්ලක් නෑ. අනික හොද හයියයි බාන්ඩේ. පොඩි ඇක්සිඩන්ට් එකක් වෙලත් ස්ක්‍රින් එකට එහෙම කිසි අව්ලක් උනේ නෑ. I phone 11 එකක් පාවිච්චි කර කර හිටියේ. වෙනසකටත් එක්ක ගත්තේ. බඩු හොදයි.

    මට නං රෙඩ්මි , ක්ෂොයා්මි ෆෝන්වල තියන ලොකුම අවුල ඇඩ්ස්. ෆයිල් මැනේජර් එකේ ඉදලා ඇඩ් රන්වෙන්නෙ.
    මම 2017 විතර ඉදල පාවිච්චි කලේ රෙඩ්මි, ක්ෂෝමි ෆෝන්ස්. අන්තිමට පාවිච්චි කලේ note 13 pro plus 5G. වෙන වරදක් නෑ. දැන් නං ඇපල් වලට මාරු වෙලා ඉන්නෙ
    ඇඩ් සම්පුර්නයෙන්ම නවත්තන්න පුලුවන්.
    ------ Post added on Dec 14, 2025 at 4:06 PM
     
    • Like
    Reactions: NRTG

    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,167
    873
    113
    සයිබරේ තමා
    මට නං රෙඩ්මි , ක්ෂොයා්මි ෆෝන්වල තියන ලොකුම අවුල ඇඩ්ස්. ෆයිල් මැනේජර් එකේ ඉදලා ඇඩ් රන්වෙන්නෙ.
    මම 2017 විතර ඉදල පාවිච්චි කලේ රෙඩ්මි, ක්ෂෝමි ෆෝන්ස්. අන්තිමට පාවිච්චි කලේ note 13 pro plus 5G. වෙන වරදක් නෑ. දැන් නං ඇපල් වලට මාරු වෙලා ඉන්නෙ
    ad ena eka nm dns change karala nawatwanna puluwn. dns.adguard.com mn meka use karanne
     
    • Like
    Reactions: NRTG

    Elv888

    Well-known member
  • May 20, 2009
    1,230
    1,288
    113
    ඔව් නරක නෑ. 200MMP එකෙන් එහෙම හොදට ඵොටෝ එනවා. අනික මැනුවල් මෝඩ් එකත් ගානේ හැටියට හොදටම හොදයි. හැබැයි මැක්‍රෝ කැම් එකනම් පට්ට චාටර්. මාස 6ක් විතර වෙනවා පාවිච්චි කරන්න අරන් දැනට නම් කිසි අව්ලක් නෑ. අනික හොද හයියයි බාන්ඩේ. පොඩි ඇක්සිඩන්ට් එකක් වෙලත් ස්ක්‍රින් එකට එහෙම කිසි අව්ලක් උනේ නෑ. I phone 11 එකක් පාවිච්චි කර කර හිටියේ. වෙනසකටත් එක්ක ගත්තේ. බඩු හොදයි.

    ඇඩ් සම්පුර්නයෙන්ම නවත්තන්න පුලුවන්.
    ------ Post added on Dec 14, 2025 at 4:06 PM
    ad's off karanna settings ekak thiyenawada?
     
    code_infinity

    Well-known member
  • Sep 20, 2023
    222
    256
    63

    Attachments

    • 1000037292.jpg
      1000037292.jpg
      195.9 KB · Views: 25
    • Like
    Reactions: Elv888

    code_infinity

    Well-known member
  • Sep 20, 2023
    222
    256
    63
    xiaomi hama app ekakama ads pennanawada?
    naha. settings walin off krnna puluwan. samahara apps thiyenwa e app eke settings walin off krna ba. habai consent ekata agree wenne nathuwa app eka use krnna puluwan. ethkota ad penneth na
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මචන් මචන් මේ redmi නම් ගන්න එපා . කරුමයක් ගෙවන්න වෙන්නේ. මගේ තියෙන්නේ 13 pro එකක්. මෙලෙඕ රහක් නැ. යකෝ touch එක වැඩ කරන්නේ නැතුවත් යනවා. call answer කරද්දී screen off වෙන්නේ නැ මේ මගුලේ හැම වෙලේම. සමහර වෙලාවට මුනේ අතිල්ලිලා වෙන මගුල් open වෙනවා.
    කොටින්ම කියනවනම් applications crash වෙනවා
    cam එකේ focusing එහෙම අවුල් . ගානේ හැටියට අවුලක් නැ කියල කියයි කට්ටිය, ඒ උනාට යකෝ මන් උඩ කිව්වා අවුල් තියෙන මගුලක් අරගෙන කරුමයක් ගෙවන එක උබට හොඳයි කියල තියෙනවනම් ගනින් .
    උබට කියන්න wifeගේ phone එකත් Redmi එකක්. එක මන් මේ ලඟදි දැනගත්තේ, එක එය හෙන කලින් ගත්ත එකක්. එම මට අහු උනේ දවසක් call එකක උන්න, එතකොට ඒ මගුලෙත් screen off වෙන්නේ නැති අවුල තිබ්බ, සකෙට වගේ මොකද්ද phone එක එදා බැලුවේ, හම්මට ඒ මගුලත් Redmi :D
     
    • Like
    Reactions: hi.dushan