private දේවල් backup කරන්න කලින් encrypt කරන්න use කරන method එක මොකද්ද ?

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    5,855
    6,276
    113
    East Blue (Goa Kingdom)
    google drive etc hack උනොත් ?


    දැන ගන්න අහනවා නෙමේ , ලංකාවේ කට්ටිය use කරන methods මොනවද කියන එක බැලුවේ

    ලංකාවේ උන් pvt දේවල් leak කර ගන්නවා හැමදාම
     
    Last edited:
    • Like
    Reactions: RavinduSha

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,855
    6,276
    113
    East Blue (Goa Kingdom)
    7-zip eken password ekak dala zip file ekak generate karanna
    7 zip නම් open source නිසා shape .
    සමහර උන් closed source use කරනවා + exact method encryption method එක විස්තර කරලා නැති .
    අදාල software එක discontinue උනොත් කාලෙකින් decrypt කරන්න පරණ OS install කරන්න වෙනවා පරණ versions run කරන්න අදාල software එකේ.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,884
    15,180
    113
    Cloud නම් මේක පට්ට ⭐⭐⭐⭐⭐
    Sync වෙන්නේ අළුත් ෆයිල් විතරයි.
    Volume පිටින් upload කරන්න ඕන නෑ.

    https://github.com/cryptomator/cryptomator


    පොලීසියෙන් හෝ ගෑණි පාස්වර්ඩ් එක ඇහුවාම බොරු පාර්ටිෂන් එකක ෆයිල් පෙන්වන්න ඕන නම් මේක.

    https://github.com/veracrypt/VeraCrypt
     
    • Like
    Reactions: 6h057 and zeuzapex

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,855
    6,276
    113
    East Blue (Goa Kingdom)
    උබලා ඕව Store කරන්නේ කොහෙද?
    online( services දෙකක) + physical ( තැන් දෙකක )
    මොකද google account එක මොකක් හරි වෙලා නැති උනොත්


    Cloud නම් මේක පට්ට ⭐⭐⭐⭐⭐
    Sync වෙන්නේ අළුත් ෆයිල් විතරයි.
    Volume පිටින් upload කරන්න ඕන නෑ.

    https://github.com/cryptomator/cryptomator
    ඕව හොදයි ඕකත් , auto sync වෙන එකත්
    පරණ file අලුත් versionඑකෙන් overwrite නොවෙන්න දාගෙන.

    පොලීසියෙන් හෝ ගෑණි පාස්වර්ඩ් එක ඇහුවාම බොරු පාර්ටිෂන් එකක ෆයිල් පෙන්වන්න ඕන නම් මේක.

    https://github.com/veracrypt/VeraCrypt
    :P ඕස්ට්‍රේලියාවේ කොහොමත් encryption පොලිසියට ආණ්ඩුවට පේන්න බැහැ .
    ඕස්ට්‍රේලියාවේ wife ලත් එහෙම ඇති news බලල
    normal දේවල් වලට ඕව ඕන නැහැ .
     
    • Like
    Reactions: kevin_levin

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,855
    6,276
    113
    East Blue (Goa Kingdom)
    උබල මොනවද ඔය විධියට store කරන්නෙ?
    private කියන්නේ FB එකේ ගිහින් public post නොකරන ඕනෑම දෙයක් .


    Pen eca encrypt crnn barithee bn iphone ecen
    pen එකම නම් දන්නේ නැහැ file විතරක් කරන්න නම් apps ඇති
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,394
    1
    6,197
    113
    google drive etc hack උනොත් ?


    දැන ගන්න අහනවා නෙමේ , ලංකාවේ කට්ටිය use කරන methods මොනවද කියන එක බැලුවේ

    ලංකාවේ උන් pvt දේවල් leak කර ගන්නවා හැමදාම

    Personal stuff වලට වෙනමම dedicated Email එකක් තියාගන්න. ( වෙන services වලට sign වෙන්නේ නැතුව සහ කාටවත්ම share කරගන්න නැතුව )

    ඒකට දාන්න 2step verify + authenticator + strong 30+ character password ... Password manager එකක් use කරන්න.

    Password manager එකට දාන්න දිග guess කරන්න අමාරු master password එකක්. ඒක මතක තියාගන්න. Emergency security keys physically ලියලා locker එකක save දාගන්න
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,855
    6,276
    113
    East Blue (Goa Kingdom)
    Personal stuff වලට වෙනමම dedicated Email එකක් තියාගන්න. ( වෙන services වලට sign වෙන්නේ නැතුව සහ කාටවත්ම share කරගන්න නැතුව )

    ඒකට දාන්න 2step verify + authenticator + strong 30+ character password ... Password manager එකක් use කරන්න.

    Password manager එකට දාන්න දිග guess කරන්න අමාරු master password එකක්. ඒක මතක තියාගන්න. Emergency security keys physically ලියලා locker එකක save දාගන්න
    authenticator eke code eka liyala thiya ganna , onama wena authenticator ekak or diy totp ekaking authenticator code eka ganna puluwan

    account loss wenna puluwan lokuma risk eka encrypt karath backups 2x or 3x thiya ganna eka aniwaryen watinawa.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,698
    11,711
    113
    Can't trust google. They will suspend your account for weird reasons.

    check this
    True, Never use Google for anything important.
    Use an email from your own domain.
    Google might ban you from Gmail, and you will not be able to even recover access to other services like banks and gov accounts which are registered under that @gmail.com address..