එහෙම ලොකු වෙනස් කමක් නැහැ. මම යූස් කරන්නෙ ජැපනීස් වර්ශන් එක. කිසිම ගේම් එකකට අවුලක් වෙලා නැහැ.
ඒ වගේම ජෙනරේශන් තියනවා.
මුලින්ම ආපු එක PS5 පස්සෙ ඒකට අප්ඩේට් එකක් ආවා, ඒක පොඩ්ඩක් පොඩියි ඔෆීශියලි කිවුවෙ නැති උනාට ඒකට සිංහලු කියන්නෙ PS5 Slim කියලා
ඊට පස්සෙ PS5 Pro එක ආවා
ඔවු. ඕක ගූගල් කරාම මොඩල් නම්බර් ටික බලාගන්න පුලුවන්
අවශ්‍ය නැහැ. හැබැයි PS4 ඩිස්ක් හරි PS5 ඩිස්ක් හරි තියන යාලුවො ඉන්නවා නං ශෙයා කරගෙන ප්ලේ කරන්න වටිනවා
මගේ එකේ ඩිස්ක් තියනවා අරගෙන අවුරුද්කට වැඩියි තාම එකම එක ඩිස්ක් එකක් වත් දාල නෑ
එකවුන්ට් ලංකාවෙ ඉඳන් හදන්න පුලුවන්. මම country එක US දාල හැදුවෙ. එතකොට පේමන්ට් කරන්න US ක්‍රෙඩිට් කාඩ් එකක් ඕන. හැබැයි ඒක අවුලක් නැහැ, ඇමසන් එකෙන් PS Store Gift card අරගෙන, එකවුන්ට් එකට ඇඩ් කරලා ඕන ගේම් එකක් ඕන සබ්ස්ක්‍රිප්ශන් එකක් ගන්න පුලුවන්
සල්ලි වලට ගන්න ගේම් වල multiplayer ප්ලේ කරන්න ඕක ඕන. free games වලට ඕන නැහැ. ඕක ගත්තම ඕකට මාසෙට තව ගේම් එහෙමත් හම්බෙනවා ඒව ප්ලේ කරන්නත් පුලුවන්. මම සමහර මාස වලට ඕක ගන්නවා,
ඔෆීශියල් කවුරුත් සෙල් කරන්නෙ නැහැ. ඒක නිසා කොහෙන් හරි ගෙනත් සෙල් කරන එකක් ගන්න වෙන්නෙ. කොහෙන් ගත්තත් වොරන්ටි ශුවර් කරන්න බැහැ.
ඔරිජිනල් කේබල් ටික ටිකක් වෙනස්. ඒ ටික කාගෙ හරි ලඟ තියන එකක් බලන්න. එතකොට මාරු කරොත් දැන ගන්න පුලුවන්. මම නං හිතන්නෙ නැහැ බන් ඔය කේබල් එක මාරු කරලා සෙල් කරාවි කියලා. මොකද ඔය කේබල් දෙක වෙනම ලොකු ගානකට සෙල් කරන්න බැහැනේ
ඩ්‍රයිවින් ගේම් වලට මම ඒ තරං ආස නැහැ හැබැයි ගේම් ඕන තරං තියනවා
ඔවු
Sniper elite එහෙමත් තියනවා
PS Store එකට වෙබ් එකෙන් ගිහින් තියන ගේම් බලා ගන්න පුලුවන්
https://store.playstation.com/
PS5 Pro එක ගන්න 4K ප්ලේ කරනවා නං. මගේ ලඟ තියෙන්නෙ Slim කියන එක. 4K TV එකේ play කරන්නෙ. කවදාවත් අවුලක් නං වෙලා නැහැ.
Youtube/Netflix බලන්න එහෙමත් පුලුවන්
TV එකේ ඇප් එකෙන් බලනවට වඩා PS එකෙන් ඒව බලද්දි කොලිටි එකේ ලොකු වෙනසක් තියනවා. මම හිතන්නෙ PS එකේ 4K Content load වෙනවා, මට හිතෙන්නෙ ඒකෙ ප්‍රොසෙසින් පවර් එක නිසා කොලිටි වැඩි කන්ටෙන්ට් කම්ප්‍රෙස් කරලා එවනවා ඇති.
පුලුවන් නං කන්ට්‍රෝලර් දෙකක් ගන්න
ඔය ඔරිජිනල් කන්ට්‍රෝලර් එකේ ඇනලොග් ස්ටික් දෙක ටිකක් කොලිටි මදි ඒක නිසා ටික කාලෙකින් stick drift එනවා. එතකොට hole effect sensor තියන ස්ටික් දෙකක් රීප්ලේස් කරාම ආයෙ අවුලක් වෙන්නෙ නැහැ
මේක වැරදියි බ්‍රෝ
PS5 Pro එකට එන ඕනම ගේම් එකක් PS5 එකෙත් පුලුවන් වෙනවා. මේ දෙක same generation එකේ. PS5 Pro එකක් ගත්තා කියලා future proof වෙන්නෙ නැහැ කීයටවත්
කවදාවත් PS5 Pro එකේ පුලුවන් ගේම් එකක් PS5 එකේ බැරි වෙන වගේ සීන් වෙන්නෙ නැහැ. අනික PC වල වගේ unplayable FPS එහෙම එන්නෙත් නැහැ, Graphic quality අඩු කරලා හරි smooth game play එකක් දෙන විදියට games optimize කරලා එන්නෙ.
අනික තාමත් එන ගොඩක් ගේම් PS4 වලටත් තාම රිලීස් වෙනවා, මේ අවුරුද්දෙ ආපු සමහර ගේම් පවා PS4 වර්ශන් රිලීස් උනා
හැබැයි PS5 Pro එකේ performance හොඳ නිසා FPS/Graphics Quality වැඩි වෙන්න පුලුවන්
තාම ගේම් වලින් ටිකයි PS5 Pro optimized ඒව තියෙන්නෙත්. වැඩි හරියක් තියෙන්නෙ PS4-PS5 Cross gen ගේම්.