පැය 16කින් ප්රධාන ආහාර වේලක් ගන්න ඒක උබ කැමති දෙයක් කාපන් . අමතරව ලට පට තෙල් පිටි කන එක අඩු කරන්න . දවසට 45 minutes ඇවිදින්න . යකි නාරන් කොළ හොයාගෙන සතියට 3න් පාරක් කැද බොන්න . ඒක බොන්නෙ නැති ඉතුරු දවස් 4 දවසට එකපාරක් හීන් බෝවිටියා අමුවෙන් බ්ලෙන්ඩ් කරලා ඉස්ම දෙහි පොඩ්ඩක් දාල බොන්න . මාස තුනෙන් ඔයා ගොඩ . දියවැඩියාව තියෙනවනම් බෑ ,මුලින් ඒක පාලනය කරගන්න ඕනි . ඇගේ මොන ලෙඩක්වත් හොදවෙන්නේ නෑ දියවැඩියාව තියෙනවනම් .
. 230 යනකම් total ගිහින් තිබිලා යන්තම් 190 ගණන් වලට අඩු කර ගත්තා. දැන් HDL වැඩි කරගන්න මොනවා හරි කරන්න ඕනේ.. කඩෙන් කොත්තු, රයිස්, කන එක අඩු කරා. පිටි කන එකත් අඩු කරා සෑහෙන්න
