??පොත් ගන්න 50000ක් සල්ලි දැම්මා කියලා කිරියේ admin හොයන එක .
??පොත් ගන්න 50000ක් සල්ලි දැම්මා කියලා කිරියේ admin හොයන එක .
සරල කතාව මම ඕක අැදලා ගත්ත එකෙන් මේ අවුරුද්දෙ පවා මූ කරන වැඩේට හොඳ exposure එකක් හම්බෙලා තියෙනවා. මට රිද්දන්නත් එක්ක, මගෙ 50,000 මතක් වෙන්නත් එක්ක උඹලා හැමෝම කීයක් හරි වැඩිපුර දාහන්කො. එච්චරයි.
2020/21 දි මට සෙට් වුනා ඔහොම කියපු එකෙක් රාගමදි. ගුවන් පාලමට කිට්ටුවපාරේ ඇවිදන් යද්දි එකෙක්
"මල්ලී... අද හිරෙන් නිදහස් උනේ. බස් එකේ යන්න කීයක් හරි දියන්කෝ" කිව්වා. මම ගනන් ගන්නේ නැතුව ගියා.
Marketplace එකෙන්ද? නැත්තම් page එකක් හරහාද?facebook එකෙන් දැකපු ඇදුමක් order කරලා
මේක නම් එපා වෙනවා. අපටම cancel කරන්නත් කියනවා සමහරු.dura indan ride eka accept kerela awilla, langata awilla cancel kerena eka
ඒවා ගැන නම් දන්නෑ, මං ඕකට යන්නෙත් නෑනෙ,,Marketplace එකෙන්ද? නැත්තම් page එකක් හරහාද?
na, customer asked to kiyala cancel kerenawa athimachan lagata awith cancel karana seen ekata unta ganak kapenwa neda