එලකිරි.කොම් පොත් බෙදා දිම- 8 වන දැක්ම (Elakiri.Com Book Donation) සදහා පාසලක් තොරා ගැනිම

Pusek

Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    මේ පාරත් සහයෝගය දෙන්නම්. මේක හොද වැඩක්.
     
    • Like
    Reactions: rox2030

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    එලම තමා.. ගිය පාර පොඩි සහයෝගයක් දුන්නා.. මේ පාර ඊට වඩා දෙයක් කරන්න ලැබේවා.... (මේක මට මම කරන විශ් එකක්) සතුට කියා නිමකල නොහැකියි....
     
    • Like
    Reactions: rox2030 and NRTG

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    ඔන්න ඉතින් හැමොම දන්න වැඩක් ගැන කියන්න යන්නෙ.
    එ තමයි
    එලකිරි.කොම් යහලුවන්ගෙ උපකාර මගින් සිදු කරන

    Elakiri Book Donation-8th Step, ඊලග වර්ශය සදහා අරම්භ කිරිම ගැන.


    මෙ සදහා අඩු පහසුකම් තිබෙන පාසලක් සහ එම පාසල සම්බන්ද කර ගත හැකි දුරකතන අංකයක් කොමෙන්ටුවකින් හරි PM එකකින් හරි දක්වන්නෙ නම් අපි ඉතා අගය කොට සලකන්නෙමු.


    අප විසින් පෙර සිදු කරන ලද පොත් බෙදා දිම් පිලිබද තොරතුරු පහත ලින්කු වලින් දැක ගත හැකිය.

    පලමු අදියර- පොලොන්නරුව

    දෙවන අදියර- මිතොටමුල්ල

    තෙවන අදියර- අලුත්තරම

    සිව්වන අදියර- සූරියගොල්ල

    පස්වන අදියර- පෙමඩුව

    හයවන අදියර- කහටගස්යාය


    හත්වන අදියර- පොල්පිතිගම

    poth1.jpg
    පුලුවන් නම් උදව් කරන්න. කෑ/මාව/ උතුවන් කන්ද කණිෂ්ඨ විද්‍යාලය. පහසුකම් අවම ප්‍රතිඵල හොදම ඉස්කෝලයක්. සම්බන්ධ විස්තර ඕනි නම් PM එකක් දාන්න
     
    • Like
    Reactions: Ashan052

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,757
    1
    15,498
    113
    @IndrajithGamage dan ara 50000 denwai?
    සරල කතාව මම ඕක අ‍ැදලා ගත්ත එකෙන් මේ අවුරුද්දෙ පවා මූ කරන වැඩේට හොඳ exposure එකක් හම්බෙලා තියෙනවා. මට රිද්දන්නත් එක්ක, මගෙ 50,000 මතක් වෙන්නත් එක්ක උඹලා හැමෝම කීයක් හරි වැඩිපුර දාහන්කො. එච්චරයි.