SLT Home Unlimited (5900LKR + Tax) download speed test - IDM

netnet

Well-known member
  • Oct 6, 2016
    9,538
    8,291
    113
    නෑ එහෙම නෙමෙයි වෙන්නෙ, උඹ අද පැකේජ් එක අප්ග්‍රේඩ් කරා කියල හිතන්න, එතකොට දවසකට ඒක චාර්ජ් වෙනව, ඊට පස්සෙ එතැන ඉඳල දවස් 30කට අලුත් එක චාර්ජ් වෙනව, ඊට පස්සෙ තවත් සම්පූර්ණ එකක් ආයිත් චාර්ජ් කරනව.
    ලබන මාසෙ බිල එද්දි 5900+(5900/31*30)+(දැන් තියෙන රෙන්ටල් එක/31*1)
    තව මේකට වැට් එක වදිනව 23%ක් හෝ 24%ක්
    මාත් Web Master package එකේ ඉඳල Unlimited family එකට ගියාම ඔය විදියටමයි බිල හැදුනෙ, ඊළඟ මාසෙ පට්ට බිලක් එනව.
    ow neh total 13800 wage enna ona ehenam
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,758
    2
    54,411
    113
    mage tiyenne trio shine den. social media addon ekath ekka. eheme beluwoth mata padui ne?

    Ow neh trio shine eken extra GB ganne nathuwa mase duwanawa nam meka ganna eka padui wage

    Maru neh.
    7000 ganak gewanna amarui bn. 🥹 Night time eken sanasenawa

    Thawa aduwei ithin issarahata 7900 thibba ekane dan 5900 karala thiyenne
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,333
    41,198
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    36VOW2.gif

    Avg : 120-150Mbps (WiFi)
    WIFI niwi Ponnayo. Direct LAN line one.
     
    TeMpDeCaL4

    Member
    May 19, 2020
    27
    12
    3
    නෑ එහෙම නෙමෙයි වෙන්නෙ, උඹ අද පැකේජ් එක අප්ග්‍රේඩ් කරා කියල හිතන්න, එතකොට දවසකට ඒක චාර්ජ් වෙනව, ඊට පස්සෙ එතැන ඉඳල දවස් 30කට අලුත් එක චාර්ජ් වෙනව, ඊට පස්සෙ තවත් සම්පූර්ණ එකක් ආයිත් චාර්ජ් කරනව.
    ලබන මාසෙ බිල එද්දි 5900+(5900/31*30)+(දැන් තියෙන රෙන්ටල් එක/31*1)
    තව මේකට වැට් එක වදිනව 23%ක් හෝ 24%ක්
    මාත් Web Master package එකේ ඉඳල Unlimited family එකට ගියාම ඔය විදියටමයි බිල හැදුනෙ, ඊළඟ මාසෙ පට්ට බිලක් එනව.
    Last day of month change kaloth mkda wenne ?
    5900 one timeda charge wenne ?
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,288
    6,151
    113
    athithaya mathakada hot file link rapiedshare link premium account hoyapu kale 512kbps down karapu kale.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    Last day of month change kaloth mkda wenne ?
    5900 one timeda charge wenne ?

    image.png

    මේ තියෙන්නෙ Web Master එකේ ඉඳල Unlimited Family එකට මාරු උන දවසට පස්සෙ ආව බිල් එක. විකාර විදියට මේක හදල තියෙන්නෙ, ඒ කියන්නෙ අපේ බිල් හැදෙන්නෙ බිල් ඩේට් එකට කලින් මාසෙ සර්විස් වලට නේ, ඒත් මේ පැකේජ් වල එහෙම නෑ, ඒ කියන්නෙ මාසෙ ගාන මාසෙ මුල ගන්නව. එතකොට බිල් එක දෙපාරක් ඇඩ් වෙනව.
    එතකොට ජනවාරි පලවෙනිද ගත්ත කියල හිතමු, ඒ කියන්නෙ කෙලින්ම Billing cycle එකක පලවෙනි දවස නේ, එතකොට ගිය මාසෙ පැකේජ් එකේ බිල් එක එහෙම්මම වදිනව, තව අලුත් එකත් ඒ විදියටම වදිනව මේ ලොජික් එකේ විදියට. මුංගෙ බිල් හැදිල්ල හිතාගන්න බෑ.
    දැන් මම මේක අරගෙන දෙසැම්බර් මාසෙ Starlink ගත්ත නිසා ආයිත් Trio Vibe එකට මාරු උනා. දැන් බලන්න ඕන මේ මාසෙ බිල හැදෙන විදිය. හරි නම් බිලක් එන්නෙ නැති වෙන්න ඕන.
     
    digatama ena bill masa dekakata gewanna onada?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    digatama ena bill masa dekakata gewanna onada?
    ඔව් එහෙම තමයි, මාස දෙකකට බිල් එක ගෙවන්න වෙනව. මේකෙත් වෙලා තියෙන්නෙ එහෙම නේ බං.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,538
    8,291
    113
    ඔව් එහෙම තමයි, මාස දෙකකට බිල් එක ගෙවන්න වෙනව. මේකෙත් වෙලා තියෙන්නෙ එහෙම නේ බං.
    balamu
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ඒ කියන්නෙ බං මෙහෙම සීන් එකක් තියෙන්නෙ,
    SLT Bill හැදෙන්නෙ පලවෙනිදට, හැම මාසයකම. එතකොට කනෙක්ෂන් එක අපි ගත්ත දවසෙ ඉඳල සර්විස් එක මාසයක් යූස් කරල ඉවර වෙලා තමයි බිල් එක ගෙවන්නෙ. ඒ කියන්නෙ යූස් කරපු මාසෙ සර්විස් ටික බිල් වෙන්නෙ ඊළඟට එන බිල් එකට. ඒ නිසා අපි හැම මාසෙම හැදෙන පලවෙනිද බිල් එකේ එන්නෙ එයිට කලින් මාසෙ සර්විස් වල ගණං ටික.
    ඔන්න ජනවාරි පලවෙනිද බිල් එක හැදුන නම්, ඒකෙ එන්නෙ December මාසෙ සර්විස් වල ගාන. එතකොට Unlimited package වලදි වෙන්නෙ, මාසෙම ගාන මුලින් ගන්නව. එතකොට කෙනෙක් දෙසැම්බර් 15 මේ ප්ලෑන් එකට මාරු උනා නම්, දෙසැම්බර් 1-15 වෙනකල් පරණ එකට අය කරනව, ඊට පස්සෙ 15-31 වෙනකල් Unlimited එකට අය වෙනව ඒ වගේම ආයිත් Unlimited එකට චාර්ජ් වෙනව ජනවාරි 1-31 වෙනකල්.
    එතකොට කෙනෙක් ජනවාරි පලවෙනිද මාරු වෙන්න වෙනස් කරා කියල හිතන්න. එතකොට වෙන්නෙ දෙසැම්බර් මාසෙ පරණ පැකේජ් එකේ බිල එනව, තව ජනවාරි 1-31 වෙනකල් ආයිත් Unlimited එකටත් චාර්ජ් වෙනව.

    මාත් දැන් මේ බිල් එක හොඳට බැලුවම තමයි වැඩේ තේරුනේ. එතකොට මේ පැකේජ් එක කවුරුහරි කෙනෙක් කැන්සල් කරල අර සාමාන්‍ය එකකට මාරු උනොත් එයාට මාරු උනාට පස්සෙ මාසෙ බිල් එක 0 වෙන්න ඕන. මේක බැලන්ස් වෙන්න නම්. තේරුනාද?
     
    • Like
    Reactions: vito and netnet

    මෙම පැහැදිලි කිරීම වඩාත් සරලව මෙන්න මේ විදිහට දක්වන්න පුළුවන්:

    1. ප්‍රධාන නීතිය (Billing Logic)

    SLT බිල් සාමාන්‍යයෙන් හැදෙන්නෙ පාවිච්චි කරල ඉවර වුණාට පස්සෙ (Postpaid). හැබැයි Unlimited පැකේජ් වලදී ඒ මාසයට අදාල ගාස්තුව කලින්ම අය කරනවා (Advance payment).

    2. බිල වැඩි වෙන්න හේතුව

    ඔබ Unlimited පැකේජ් එකකට මාරු වූ මුල් මාසයේ බිල වැඩි වෙන්නෙ මේ නිසයි:

    පරණ මාසයේ පාවිච්චිය: ගෙවී ගිය මාසය සඳහා වන සාමාන්‍ය ගාස්තුව.

    අලුත් මාසයේ ගාස්තුව: ඉදිරි මාසය සඳහා Unlimited පැකේජයේ මුළු ගාස්තුව කලින්ම එකතු වීම.
     
    • Like
    Reactions: vito and netnet

    $onny

    Well-known member
  • May 21, 2012
    3,216
    4,016
    113
    Mcn Meka kalin flash 10 kiyala thibuna ekada? Existing flash 10 usersla mekata auto upgrade wenawada?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    මෙම පැහැදිලි කිරීම වඩාත් සරලව මෙන්න මේ විදිහට දක්වන්න පුළුවන්:

    1. ප්‍රධාන නීතිය (Billing Logic)

    SLT බිල් සාමාන්‍යයෙන් හැදෙන්නෙ පාවිච්චි කරල ඉවර වුණාට පස්සෙ (Postpaid). හැබැයි Unlimited පැකේජ් වලදී ඒ මාසයට අදාල ගාස්තුව කලින්ම අය කරනවා (Advance payment).

    2. බිල වැඩි වෙන්න හේතුව

    ඔබ Unlimited පැකේජ් එකකට මාරු වූ මුල් මාසයේ බිල වැඩි වෙන්නෙ මේ නිසයි:

    පරණ මාසයේ පාවිච්චිය: ගෙවී ගිය මාසය සඳහා වන සාමාන්‍ය ගාස්තුව.

    අලුත් මාසයේ ගාස්තුව: ඉදිරි මාසය සඳහා Unlimited පැකේජයේ මුළු ගාස්තුව කලින්ම එකතු වීම.
    හරියටම හරි. මේක තමයි. මේකෙ ලාබෙ ආයිත් අපිට එන්න නම් Advance payment package එකකින් සාමාන්‍ය එකකට මාරු වෙන්න ඕන.
    මගේ මේ මාසෙ එන බිල් එක බලල හරියටම ඕක කියන්න පුලුවන්, මම ගිය මාසෙ ආයිත් Request කරා Trio Vibe එකකට, ජනවාරි පලවෙනිද පාන්දරම පැකේජ් එක මාරු වෙලා තිබ්බ, දැන් හරිනම් බිල් එක 0 වෙන්න ඕන මට.

    මුංගෙ බිල් හැදිල්ල තේරුම් ගන්න වෙනම ගණං පංතියකට යන්න ඕන. මුං මේව සාමාන්‍ය මිනිස්සුන්ට කොහොම විස්තර කරනවද මංද. බිල් ආවම ෆුල් හොල්මන් වෙනව නේ මිනිස්සු.
     
    • Haha
    Reactions: netnet