SLT Home Unlimited (5900LKR + Tax) download speed test - IDM

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,729
    2
    54,372
    113
    36VOW2.gif


    Avg : 120-150Mbps (WiFi)
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,511
    16,018
    113
    හොඳ ටෙස්ට් එකක් 👏👏

    මිරර් සර්වර් එක කොයි රටින් වෙන්න ඇති ද?
     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,729
    2
    54,372
    113
    MN tawama balan innawa meka 100% yanakam 🥲

    :geek:

    උබේ වයස කීයද බං. :sorry:


    Aging Old Man GIF by A&E


    Unlimited Pro

    Love You Reaction GIF by Bounce


    good eh
    addon magul onet na..

    Yep yep

    Mage 5Ghz wifi eketh 500Mbps enawane. Home Unlimited eka thiyenne. Mun thaama speed limit karala nedda

    Mage 5Ghz enneth me wagema thama. Max 28MB/s awa eka parak.

    හොඳ ටෙස්ට් එකක් 👏👏

    මිරර් සර්වර් එක කොයි රටින් වෙන්න ඇති ද?

    Microsoft ne USA wenna athi.


    :yes:
     
    Last edited:
    • Like
    Reactions: ozykolla

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,384
    19,515
    113
    Colombo
    total bill kiyada with phone ?
    First bill eka awama thamai kiyanna wenne hariyatama. Estimated 7500-8500
    මම ඇහුවම කිවුවෙ ටැක්ස් එක 24.74% කියලා, එතකොට 7360ක් වගේ නේද එන්නෙ බිල් එක
    මාත් මාරු උනා, තාම ටොරන්ට් වැඩද කියලා බලන්න බැරි උනා.

    Update :
    ටෙලිග්‍රෑම් වැඩ ඩවුන්ලෝඩ් වැඩද දන්නෙ නැහැ
    Torrent වැඩ හැබැයි මට 5MBps (40Mbps) වලට වඩා DL ස්පීඩ් එකක් ආවෙ නැහැ, කොහොම හරි block කරලා නැහැ
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,536
    8,284
    113
    මම ඇහුවම කිවුවෙ ටැක්ස් එක 24.74% කියලා, එතකොට 7360ක් වගේ නේද එන්නෙ බිල් එක
    මාත් මාරු උනා, තාම ටොරන්ට් වැඩද කියලා බලන්න බැරි උනා.

    Update :
    ටෙලිග්‍රෑම් වැඩ ඩවුන්ලෝඩ් වැඩද දන්නෙ නැහැ
    Torrent වැඩ හැබැයි මට 5MBps (40Mbps) වලට වඩා DL ස්පීඩ් එකක් ආවෙ නැහැ, කොහොම හරි block කරලා නැහැ
    advanced billing nisa ada hetama bill eka generate wei neda
     
    • Like
    Reactions: DXB2021

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,384
    19,515
    113
    Colombo
    ඇයි මෙහෙම හෝම් බ්‍රෝඩ් බෑන්ඩ් විතරක් සෙටබල් කරන්නෙ.

    මොබයිල් වලට කරන්න බැරි ඇයි. ??

    කිසිම අදහසක් නෑ මට නම් ඒ ගැන.

    උබලා දන්නවාද ඒ ගැන
    ෆයිබර් වල කැපෑසිටි එක වගේ නෙමෙයි ටවර්
    ටවර් වල ලිමිටඩ් කැපෑසිටි එකක් තියෙන්නෙ. දැන් පට්ට විදියට මොබයිල් යූසර්ලත් ඉන්න නිසා ටවර් ටික මදි ඇති ඔය වගේ පැකේජ් දෙන්න
    එතකොට මොබයිල් යූසර්ලාට ස්පීඩ් අඩු උනාම උන් වෙන ISP ලාට පට ගාල මාරු වෙනවා

    advanced billing nisa ada hetama bill eka generate wei neda
    සයිකල් එක මැදදි අපි මාරු උනු නිසා කොහොම වෙයිද මන්දා. කොහොම හරි බිල හැදෙයයි සතියක් වගේ වෙද්දි
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,059
    99,559
    113
    උබේ වයස කීයද බං. :sorry:
    එහෙම කතා කරන්න එපා. මේකේ කිලෝ බයිට් එනකං බලන් ඉදලා තියෙන අපිට මේවා mb වලින් එනවා දකිනකොට මාර හැපි එකක් තියෙන්නේ.