මගේ දැනට බන් 500Mbps ඇවරේජ් එනඩවා DL එක, 200 වගේ UL එක (ලංකාවෙ සර්වර් නෙමෙයි)
ලංකාවෙ සර්වර් වලට ස්පීඩ් ටෙස්ට් එක 600 වලටත් වඩා එනවා
එහෙම බැලුවම ගානත් අඩුයි, ස්ටාර්ලින්ක් එකට වඩා up/down දෙකම වැඩි, ping එකත් අඩුයි.
LAN da? WiFi da?
IDM speed test thread eke gif ekak dannako. Api Starlink, Unlimited home (wifi) test karala dala thiyenne.
https://elakiri.com/threads/slt-home-unlimited-5900lkr-tax-download-speed-test-idm.2236667/
Download karanna one file link ekath thiyenawa ekema.
ස්ටාර්ලින්ක් ගොයියන්ට බඩයන මොහොත![]()
150Mbps down/up awath Starlink ekata wada wasiyi ban.
------ Post added on Jan 2, 2026 at 12:18 PM