SLT Unlimited Internt 7286

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,937
    113
    මගේ දැනට බන් 500Mbps ඇවරේජ් එනඩවා DL එක, 200 වගේ UL එක (ලංකාවෙ සර්වර් නෙමෙයි)
    ලංකාවෙ සර්වර් වලට ස්පීඩ් ටෙස්ට් එක 600 වලටත් වඩා එනවා
    එහෙම බැලුවම ගානත් අඩුයි, ස්ටාර්ලින්ක් එකට වඩා up/down දෙකම වැඩි, ping එකත් අඩුයි.

    LAN da? WiFi da?

    IDM speed test thread eke gif ekak dannako. Api Starlink, Unlimited home (wifi) test karala dala thiyenne.

    https://elakiri.com/threads/slt-home-unlimited-5900lkr-tax-download-speed-test-idm.2236667/

    Download karanna one file link ekath thiyenawa ekema.

    ස්ටාර්ලින්ක් ගොයියන්ට බඩයන මොහොත:lol:

    150Mbps down/up awath Starlink ekata wada wasiyi ban.
    ------ Post added on Jan 2, 2026 at 12:18 PM
     
    • Love
    Reactions: netnet

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,363
    19,478
    113
    Colombo

    මගේ මැක් එකනේ බන් තියෙන්නෙ, IDM නැහැ
    ඉන්න බලන්න FDM එකෙන් පුලුවන්ද බලන්න
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,363
    19,478
    113
    Colombo
    WiFi 5GHz
    උපරිම 85MBps = 680Mbps යනවා, ඇවරේජ් 60MBps = 480MBps චගේ පේන විදියට

    R4SNWFr.gif

    TcWLQkD.png

    zMwIsHm.png

    1GB ෆයිල් එකක් එහෙම වැරදිලා ක්ලික් උනොත් ඒක ස්ටොප් කරගන්න කලින් Download වෙලා ඉවරයි දැන් නං
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,754
    16,866
    113
    Kottawa
    Average 2 times :yes:

    Is it? 😅

    Huawei EchoLife EG8145V5
    උන් දීපු එකම තමයි. හැබැයි මගේ කනෙක්ශන් එක ගනිපු වෙලේ ඒක පොඩ්ඩක් පරක්කු වෙලා මම උන්ට බැන්නට පස්සෙ හොඳ රවුටරයක් දෙන්නං කියලා ශේප් උනා වගේ මතකයි ඒක නිසා මේක දුන්නද දන්නෑ

    නැහැ බන් මේක හැමතිස්සෙම ෆුල් ස්පීඩ් එනවා
    මම ස්පීඩ් ටෙස්ට් එක කරේ 10ට විතර

    මගේ දැනට බන් 500Mbps ඇවරේජ් එනඩවා DL එක, 200 වගේ UL එක (ලංකාවෙ සර්වර් නෙමෙයි)
    ලංකාවෙ සර්වර් වලට ස්පීඩ් ටෙස්ට් එක 600 වලටත් වඩා එනවා
    එහෙම බැලුවම ගානත් අඩුයි, ස්ටාර්ලින්ක් එකට වඩා up/down දෙකම වැඩි, ping එකත් අඩුයි.

    මේකෙ දාප ස්ක්‍රින්ශොට් එක අරන් තියෙන්නෙ AP එකක ඉඳන්. Direct SLT රවුටරේට 5GHz කනෙක්ට් උනාම 500 එනවා

    100 නම් කියල තියෙන්නේ ඊට වඩා එනවනම් උන්ගෙ අවුලක් ඇති.. ඒක හදයි ඉතින් ලගදිම... starlink එකෙ එහෙම speed based restriction එකක් දාල් නෑනේ...
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,363
    19,478
    113
    Colombo
    Is it? 😅

    100 නම් කියල තියෙන්නේ ඊට වඩා එනවනම් උන්ගෙ අවුලක් ඇති.. ඒක හදයි ඉතින් ලගදිම... starlink එකෙ එහෙම speed based restriction එකක් දාල් නෑනේ...
    100+ කියලා තියෙන්නෙ, ඒකයි සීන් එක
    ලෝඩ් එක අඩු නං දෙන්න පුලුවන් උපරිම ස්පීඩ් එක දෙනවා මම හිතන්නෙ

    Starlink එකෙත් ඔය අඩු ගානට තියන එකේ deprioritized data කියලා තියෙන්නෙ ඕකම තමයි
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,106
    1
    16,486
    113
    −273.15°C
    100 නම් කියල තියෙන්නේ ඊට වඩා එනවනම් උන්ගෙ අවුලක් ඇති.. ඒක හදයි ඉතින් ලගදිම... starlink එකෙ එහෙම speed based restriction එකක් දාල් නෑනේ...
    SLT un me athal ekak ganne.
    100Mbps bandwith eken eeta wada denna unta mokakhari mole amaruwak tyenna oona.
    1-2 weeks walin hari gassuwahama kattiyage amaruwa hoda weyi.

    100+ කියලා තියෙන්නෙ, ඒකයි සීන් එක
    ලෝඩ් එක අඩු නං දෙන්න පුලුවන් උපරිම ස්පීඩ් එක දෙනවා මම හිතන්නෙ

    Starlink එකෙත් ඔය අඩු ගානට තියන එකේ deprioritized data කියලා තියෙන්නෙ ඕකම තමයි
    + kiyala ekak na, un mean kare & kiyana eka eeken.
    anna dan hari gassala un eeka. 😂
    ------ Post added on Jan 2, 2026 at 12:53 PM
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,754
    16,866
    113
    Kottawa
    100+ කියලා තියෙන්නෙ, ඒකයි සීන් එක
    ලෝඩ් එක අඩු නං දෙන්න පුලුවන් උපරිම ස්පීඩ් එක දෙනවා මම හිතන්නෙ

    Starlink එකෙත් ඔය අඩු ගානට තියන එකේ deprioritized data කියලා තියෙන්නෙ ඕකම තමයි

    dan eka hadala..

    image.png

    man inne giye awurudde dipu 300/150 eke.. apita speed eka wadi wenne na.. 290 thama max yanne

    SLT un me athal ekak ganne.
    100Mbps bandwith eken eeta wada denna unta mokakhari mole amaruwak tyenna oona.
    1-2 weeks walin hari gassuwahama kattiyage amaruwa hoda weyi.

    ow ow 😂
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,306
    113
    ස්ටාර්ලින්ක් ගොයියන්ට බඩයන මොහොත:lol:
    Starlink vs SLT තරඟයක් තියෙන්නෙ Consumers ලට නෙමෙයි බං, ISPලට
    ඇත්තටම කතාව Starlink ආවෙ නැත්නම් මේ එක පැකේජ් එකක්වත් SLT එකෙන් දෙන්නෙ නෑ. සුපුරුදු පරිදි මිනිස්සු හූරගෙන කනව ඩේට විකුණල. ස්ටාර්ලින්ක් ගිය අවුරුද්දෙ ආව විතරයි උන්ගෙ Unlimited packages ටික එළියට දැම්මෙ, ඒ කරලත් උන්ගෙ කස්ටමර්ස්ල ගැලවිලා යද්දි Unofficially අර Unlimited plans වලට තිබ්බ FUP එක අයින් කරා, ඊට පස්සෙ මේ අවුරුද්දෙ මුල Starlink පැකේජ් සෙට් එකට මැච් කරල පැකේජ් ටිකක් එළියට දැම්ම. Crystal clear මුන් Starlink ආව නිසා තමයි මේ ඔක්කොම එලියට දැම්මෙ. වැරදිලාවත් උන් ආවෙ නැත්නම් අපිට ඔය දෙකම නෑ.
    100+ කියලා තියෙන්නෙ, ඒකයි සීන් එක
    ලෝඩ් එක අඩු නං දෙන්න පුලුවන් උපරිම ස්පීඩ් එක දෙනවා මම හිතන්නෙ

    Starlink එකෙත් ඔය අඩු ගානට තියන එකේ deprioritized data කියලා තියෙන්නෙ ඕකම තමයි
    නෑ මේ + කියල තියෙන්නෙ & එක. වොයිස් දෙනව කියන එක. මම හිතන්නෙ දැනටමත් උන් ඒ අවුල වෙබ් එකේ හදල
    SLT un me athal ekak ganne.
    100Mbps bandwith eken eeta wada denna unta mokakhari mole amaruwak tyenna oona.
    1-2 weeks walin hari gassuwahama kattiyage amaruwa hoda weyi.

    + kiyala ekak na, un mean kare & kiyana eka eeken.
    anna dan hari gassala un eeka. 😂
    ------ Post added on Jan 2, 2026 at 12:53 PM
    ඔව්. මේ SLT එකේ එවුන් මොනවහරි Experiments වගයක් කරන්නෙ. ඕව ඔක්කොම හදයි ටික දවසක් යද්දි. මොකද උන් speed limit කරන්නෙ Network availability එකට නෙමෙයි, Software limitation එකක්. 100 කිව්වොත් 100ම තමයි, දශමයක්වත් වැඩියෙන් යන්නෙ නෑ. මේක SLT use කරන අය දන්න දෙයක් ඉතිං.
    නැත්නම් SLT එකට පිස්සුවක් තියේද Unlimited packages හතරක් එලියට දාල Speed එක අනුව ගණං වෙනස් වෙන, අඩුම පැකේජ් එකට දෙවැනි එකේ ස්පීඩ් එක දෙන්න.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,314
    8,073
    113
    Starlink vs SLT තරඟයක් තියෙන්නෙ Consumers ලට නෙමෙයි බං, ISPලට
    ඇත්තටම කතාව Starlink ආවෙ නැත්නම් මේ එක පැකේජ් එකක්වත් SLT එකෙන් දෙන්නෙ නෑ. සුපුරුදු පරිදි මිනිස්සු හූරගෙන කනව ඩේට විකුණල. ස්ටාර්ලින්ක් ගිය අවුරුද්දෙ ආව විතරයි උන්ගෙ Unlimited packages ටික එළියට දැම්මෙ, ඒ කරලත් උන්ගෙ කස්ටමර්ස්ල ගැලවිලා යද්දි Unofficially අර Unlimited plans වලට තිබ්බ FUP එක අයින් කරා, ඊට පස්සෙ මේ අවුරුද්දෙ මුල Starlink පැකේජ් සෙට් එකට මැච් කරල පැකේජ් ටිකක් එළියට දැම්ම. Crystal clear මුන් Starlink ආව නිසා තමයි මේ ඔක්කොම එලියට දැම්මෙ. වැරදිලාවත් උන් ආවෙ නැත්නම් අපිට ඔය දෙකම නෑ.

    නෑ මේ + කියල තියෙන්නෙ & එක. වොයිස් දෙනව කියන එක. මම හිතන්නෙ දැනටමත් උන් ඒ අවුල වෙබ් එකේ හදල

    ඔව්. මේ SLT එකේ එවුන් මොනවහරි Experiments වගයක් කරන්නෙ. ඕව ඔක්කොම හදයි ටික දවසක් යද්දි. මොකද උන් speed limit කරන්නෙ Network availability එකට නෙමෙයි, Software limitation එකක්. 100 කිව්වොත් 100ම තමයි, දශමයක්වත් වැඩියෙන් යන්නෙ නෑ. මේක SLT use කරන අය දන්න දෙයක් ඉතිං.
    නැත්නම් SLT එකට පිස්සුවක් තියේද Unlimited packages හතරක් එලියට දාල Speed එක අනුව ගණං වෙනස් වෙන, අඩුම පැකේජ් එකට දෙවැනි එකේ ස්පීඩ් එක දෙන්න.
    apoi ow Starlink awe nattam loweth naha
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,604
    5,748
    113
    KALUTHARA

    Aniwa natm unlimited dei men kiyala mun
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,544
    1,686
    113
    Birmingham
    Mage thiyenne Any flix eka. Dan change kaloth me mase any flix bill ekai unlimited bill ekai dekama enawada

    apoi ow Starlink awe nattam loweth naha
    1767343675061.png

    මගෙත් තියෙන්නේ Anyflix 300 Mbps+ එනවා.

    මේක 5990 එකට මාරු උනොත් මේ මාසෙට බොරුවට ගෙවන්න වෙයිද. නැත්නම් Flexible ද වාරිකේ. Bill එන්නේ හැම මාසෙම 16.
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,573
    2,969
    113
    Sri Lanka
    View attachment 260861
    මගෙත් තියෙන්නේ Anyflix 300 Mbps+ එනවා.

    මේක 5990 එකට මාරු උනොත් මේ මාසෙට බොරුවට ගෙවන්න වෙයිද. නැත්නම් Flexible ද වාරිකේ. Bill එන්නේ හැම මාසෙම 16.
    Dear Sir/Madam,

    Kindly note that the existing package charges will be prorated. The new plan rental for the current month will also be prorated. The next bill, which will be generated on 1st February, will include the applicable charges plus the full plan rental (Rs. 5,900 + taxes)

    Thank you for using the SLT e-mail Service.
     
    • Love
    Reactions: SomiBoyz

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,314
    8,073
    113
    View attachment 260861
    මගෙත් තියෙන්නේ Anyflix 300 Mbps+ එනවා.

    මේක 5990 එකට මාරු උනොත් මේ මාසෙට බොරුවට ගෙවන්න වෙයිද. නැත්නම් Flexible ද වාරිකේ. Bill එන්නේ හැම මාසෙම 16.
    kisi awulak naha ban. ube changed una dawase idan new bill eka + old bill + advance bill
     
    • Love
    Reactions: SomiBoyz

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,544
    1,686
    113
    Birmingham
    Dear Sir/Madam,

    Kindly note that the existing package charges will be prorated. The new plan rental for the current month will also be prorated. The next bill, which will be generated on 1st February, will include the applicable charges plus the full plan rental (Rs. 5,900 + taxes)

    Thank you for using the SLT e-mail Service.

    මේ ටිකේ බිල 16 ට එනවා.
    අද අලුත් එක Activate කලොත් එකේ බිල අපි මාරු වෙන දවසට එනවා..
    එහෙමද කියන්නේ මේකේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,937
    113
    WiFi 5GHz
    උපරිම 85MBps = 680Mbps යනවා, ඇවරේජ් 60MBps = 480MBps චගේ පේන විදියට

    1GB ෆයිල් එකක් එහෙම වැරදිලා ක්ලික් උනොත් ඒක ස්ටොප් කරගන්න කලින් Download වෙලා ඉවරයි දැන් නං

    Echchara enw nam @chami2015 kiwwath wage thama apiwa limit karala nathuwa athi 🥲 labana mase apahu test karala balamu
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,544
    1,686
    113
    Birmingham
    Dear Sir/Madam,

    Kindly note that the existing package charges will be prorated. The new plan rental for the current month will also be prorated. The next bill, which will be generated on 1st February, will include the applicable charges plus the full plan rental (Rs. 5,900 + taxes)

    Thank you for using the SLT e-mail Service.

    Kochchara wela giyada active wenna
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,107
    5,975
    113
    me netflix apple tv prime rocco koko arawa mewa serama try karala balanna . balala kalyana mithrayo apita kiyanna.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,363
    19,478
    113
    Colombo
    Echchara enw nam @chami2015 kiwwath wage thama apiwa limit karala nathuwa athi 🥲 labana mase apahu test karala balamu
    ඔවු හැබැයි ඉතින් expectation එක තිබුනෙ 100 නේ, ඊට වඩා එනවා නං කොහොමත් එකයිනේ
    Kochchara wela giyada active wenna
    මගේ නං විනාඩි 10ක් වගේ ගියෙ

    mama adat check kala 10-15 times ( Singapore server)
    Download max 98-99Mbps
    Up max 100-101Mbps
    max download speed 12MB/sec
    WiFi 5GHz එකෙන් ට්‍රයි කරාද
    SLT 2.5GHz එකේ කොහොමත් 100ක් වගේ තමයි එන්නෙ
     
    • Sad
    Reactions: netnet