උබලා අන්තිමටම ගිය සුපිරි ට්‍රිප්

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,246
    10,505
    113
    ලස්සන් ලොකේශන්
    ලස්සන පාරක්
    හොටෙල් ස්ටේ එකක්
    ඩේ අවුට් එකක්
    රෝඩ් ට්‍රිප් එකක්

    කමෙන්ට් කරපන්කෝ සුද්දහ්😘
     

    SudaW

    Well-known member
  • May 1, 2025
    372
    286
    63
    Day out - Hunnas falls, One Tree hill.
    පන්විල පැත්තට යන්න ඕනි. නුවර අවට කෙනෙක් නම් පැයක් වගෙ යයි.
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    ඔක්තොම්බර් තලවකැලේ, නුවරඑළිය ගියා.
    Train එකේ ගියේ, තව අවුරුද්දකටවත් ආයිත් ඉතින් train එකේ යන්න වෙන්නේ නෑ. :(:(:(
     
    • Sad
    Reactions: Inigo Montoya

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,566
    14,436
    113
    නොවැම්බර් අන්තිම අඹේවෙල නිව්සීලන්ඩ් ෆාම් එකට ගියා එහෙ හිටියා.

    දෙසැම්බර් අන්තිම නුවරඑළියේ, බණ්ඩාරවෙල ගියා.

    දැනට නං ඒ දෙක.
     
    • Like
    Reactions: Inigo Montoya

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,811
    1,258
    113
    Day out - Hunnas falls, One Tree hill.
    පන්විල පැත්තට යන්න ඕනි. නුවර අවට කෙනෙක් නම් පැයක් වගෙ යයි.
    mehe aulak nedda ban? cyclone eken passe?

    ලස්සන පාරක්/රෝඩ් ට්‍රිප් එකක්

    Noneparial Bakers Bend
    bungalow ekath book kara nam patta. etana pattta view eka. reta patta ahasa & patta sithala
    ------ Post added on Jan 3, 2026 at 5:02 AM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,484
    1
    59,965
    113
    Mother Earth
    අවිස්සාවේල්ල, බලන්ගොඩ, බොලතඹේ, හුණුගලපොකුණ දැන් මාස හතරකට කලින් වගේ ගියේ බන්. 🙁

    ඒ උඹලා තනියමද යන්නේ? මට තනියම ගියාම කිසි ගෝ එකක් නෑ වගේනේ බන්. 🥹
    ------ Post added on Jan 3, 2026 at 8:09 AM
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,634
    1
    6,334
    113
    ලස්සන පාරක්
    රෝඩ් ට්‍රිප් එකක්
    Boralanda - Horton route via Ohiya
    Dolosbage, Dedugala route
    Matale - Hettipola route via Riverston
    Ella- Wellawaya route
    Giritale - Bakamuna route
    ArugamBay - Batticaloa costal route (dry zone vibe)

    මම ගිහින් තියෙන ලස්සනම routes ටික.