කෝ බං, වෙනිසියුලාව ආරක්ෂා කරන්නම් කියපු පුටිනා? 😂 පුටිනා ත් බය වෙලා ඉන්නේ... 😂

24X7

Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    අර යුක්රේනයට ගහගන්න බැරි එකා කොහෙද බන් වෙනිසියුලාව බේරාගන්නේ... ඉස්සර ඉරනේට ගහන්න කලින් කිවෙත් ඕක...වෙනිසියුලා වත් පුටියට නැ... ටික ටික පුටියගේ ඇගිලි ගලවනවා..
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,643
    1
    5,982
    113
    611610063_25881591841426758_6483672088379495742_n.jpg
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,888
    48,726
    113
    මේ වගේ මංකොල්ල කාරයෙක්ට කඩේ යන උනුත් ඉන්නවනේ හෑලි ලිය ලිය..🤣🤣🤣

     
    Last edited:
    • Like
    Reactions: Yeezus

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,888
    48,726
    113
    homer-disappearing-oh-okay-cvuwe5flnrlsbmbh.gif


    mean while pukin in Russia 😆

    මහලොකු අැමරිකාව ගහන්න බය රටක් නේද රුසියා කියන්නේ...මේතරම් කල් උගුල් අටවලත් පූටින්ට මුකුත් කරගන්න බෑ නේ.ඔය වගේ GIF දදා තමයි ඉන්න වෙන්නේ..🤣
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,892
    8,651
    113
    මහලොකු අැමරිකාව ගහන්න බය රටක් නේද රුසියා කියන්නේ...මේතරම් කල් උගුල් අටවලත් පූටින්ට මුකුත් කරගන්න බෑ නේ.ඔය වගේ GIF දදා තමයි ඉන්න වෙන්නේ..🤣
    putin gahanawa kiwwoth aye loweth gahnawa

    athe
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,888
    48,726
    113
    putin gahanawa kiwwoth aye loweth gahnawa

    athe

    පූටින් ගහනවා තමයි යුක්‍රේනෙට..ඔය ගහන්නේ..🤣...අැමරිකාවනම් යේමනයටත් ගැහුවා නේද ගිය ටිකේ..🤣උඩ්න් යනවා ගහනවා ඵනවා...🤣🤣🤣🤣🤣🤣
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,892
    8,651
    113
    පූටින් ගහනවා තමයි යුක්‍රේනෙට..ඔය ගහන්නේ..🤣...අැමරිකාවනම් යේමනයටත් ගැහුවා නේද ගිය ටිකේ..🤣උඩ්න් යනවා ගහනවා ඵනවා...🤣🤣🤣🤣🤣🤣
    uuth ochchara thami bn wesige puthala Iran walata gahuwa gahuwa kiwwa gahapu thank naaa. oya wage ekakata gahuwot tahami
     
    • Haha
    Reactions: Bitter Truth

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,421
    12,703
    113
    Piliyandala
    මේක කරලා පෙන්නුවේ වැඩිය යුධ බලය නැති, හැබැයි විශාල තෙල් සංචිතයක් තියන් හිඟා කන රටකට.


    හැබැයි ට්‍රම්ප් ගෙ වැඩත් ආප්ප බානව වගේ, අවුරුදු ගනන් ඇද ඇද ඉඳිලි නෑ, පැයේ දෙකේ මිශන්.

    මේවා නියුක් තියන රටවල් වලට කරන්න යන්න තරම් ට්‍රම්ප් ගොනෙක් නෙමෙයි.


    එහෙම කරනවනම් උතුරු කොරියාව කිම් ට දෙන්නේ වැඩ්... මීක් නැතුව අතත් ඉබල ආවේ ☺️


    එහෙම එකේ මොස්කව් දිහා බලයි ද?


    එහෙට මීට කලින් නැපෝලියන් හිට්ලර් වගෙ එවුන් නම් ගියා මතකයි
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,800
    16,860
    113
    ලිබියාව වගේම හදල ගත්තොත් මරු.😍



    පුටිනා නෙවෙයි පුට්ටනා. තුර්කියටත් බයයි මෙයා.

    හප්පා ඵහෙමද..😱😱..ලංකාවෙ උන් නම් ලෝකෙටම ගහනවා...කටිං😁
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,750
    14,443
    113
    Hammata hudu Pilot Ayiya Thread eken penala Duwala Methaena haanava wage😍😍

    පුකේ ඇරලා එලවපු පොන්නයෙකුත් ඇවිත් :rofl:

    https://elakiri.com/threads/කටුණායකත්-අවුල්-ජාලයක්-වගේ.2232333

    ATC ට instructions දෙන්න පුළුවන්, pilot තමා divert කරන එකේ final authority එක.

    Aviation ගැන කතා කරනවනම් Aviation terminology දැනගෙන වරෙන් 😂😂. දේශපාලුවො වගේ වැරැද්දක් පිළිගන්නැත්තෙ උඹ වගේ හරිහමන් දැනුමක් නැති පිම්පියො 😅

    IAW the flight plan and operational scope, the PIC has the authority to make decisions regarding any diversions while the aircraft is in flight.

    ICAO Annex 2, EASA Air OPS, specifically grant the PIC this Authority.

    Argue about that point without beating around the bush.

    හරකෙක්ට අවකලනය කියල දෙන්න ගිහිල්ලනෙ මෙතන 🙈🤭

    Eeya ponnaya lide watila😂😂😂
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,232
    11,293
    113
    Forest
    Russia kohomada ban Venezuela protect karanne? Russia thiyenne koheda Venezela thiyenne koheda. Anith ratawal walata pissu na USA walata wage bottu atogena muhudata wela inna salli wiyadan kara kara :lol: Ukraine walata gahanna widapu duka dakkane athe dura welath. USA unath boru show ekak damme. Un unath yudda patan ganne na maasa ganan adhenawa wage danenawanan. Gahapu scene ekanan NEWS walata yanna oni wela kara wadak wage. Sudu van ekak aran gihin 'nagapiya marun noka' kiwwanan aru nagala enawa oya mokuth nathuwa
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,888
    48,726
    113
    ලිබියාව වගේම හදල ගත්තොත් මරු.😍





    හප්පා ඵහෙමද..😱😱..ලංකාවෙ උන් නම් ලෝකෙටම ගහනවා...කටිං😁

    අැමරිකාව දියුණු කරපු රටක් නෑ..උන් කරන්නේ ඒ රට ලවා උන්ට ඕන දේ කරගන්න ඵක විතරයි..ඒ දේ හරහා වෙන රටක් දියුණු වුනත් ඵහෙම වෙන්න දෙන්නේ උන්‍ට ඕන ප්‍රමාණයට විතරයි...ඊට පස්සේ කෙලවනවා හීන් නූලෙන්..උදා : ජපානය...

     
    • Like
    Reactions: Kolama and 2osama

    Similar threads