දැන් රට යන ට්‍රෙන්ඩ් එක අඩු වෙලා ගොඩක් එවුන් බිස්නස් කරන්න පටන් අරන් වගේ නේද ? විශේෂයෙන්ම අවුරුදු තිහට වඩා අඩු තරුණ එවුන් ගොඩක් බිස්නස් වලට බැහැලා ඉන්නවා පේනවා
වගා දාන උනුත් ගොඩක් ඉන්නවා දැන්දැන් රට යන ට්‍රෙන්ඩ් එක අඩු වෙලා ගොඩක් එවුන් බිස්නස් කරන්න පටන් අරන් වගේ නේද ? විශේෂයෙන්ම අවුරුදු තිහට වඩා අඩු තරුණ එවුන් ගොඩක් බිස්නස් වලට බැහැලා ඉන්නවා පේනවා
Visa ගන්න බැ, දෙන්නෙ නැති වුනාම රට යන එක අඩු වෙනවා තමයිදැන් රට යන ට්‍රෙන්ඩ් එක අඩු වෙලා ගොඩක් එවුන් බිස්නස් කරන්න පටන් අරන් වගේ නේද ? විශේෂයෙන්ම අවුරුදු තිහට වඩා අඩු තරුණ එවුන් ගොඩක් බිස්නස් වලට බැහැලා ඉන්නවා පේනවා
ඉන්දියාව නම් දියුණු වුනේ අපනයන කර්මාන්ත නිසා.එකයි විය යුත්තෙ.. ඉන්දියාව දියුණු වුනේ එහෙමයි
ලංකාව වගේ කේක් බනිස් හදලා නෙමෙයි ඉන්දියාව දියනු උනේඑකයි විය යුත්තෙ.. ඉන්දියාව දියුණු වුනේ එහෙමයි
මාළු පාන් වල මාළු නෑඔව් හොරු වැහි වැහැලා.
බටර් කේක් වල බටර් නෑ.
චොකලට් කේක් වල චොකලට් නෑ.
පොල් රොට් වල පොල් නෑ.
හැබැයි හැමෝම ඔන්ටපුනර් .
අනුර කුමරු රට හදලා යාලුවනේ.
අලියා පපඩම්වල අලියා නෑමාළු පාන් වල මාළු නෑ
කිඹුලා බනිස් වල කිඹුලා නෑඅලියා පපඩම්වල අලියා නෑ
ලංකාව වගේ කේක් බනිස් හදලා නෙමෙයි ඉන්දියාව දියනු උනේ
උන්ගෙ රටේ බයික් එහෙම හදන්න අරන් තියෙන්නෙ සෑහෙන්න ඉස්සර. දැන් ලෝකෙ වැඩිපුරම බයික් හදන කම්පැනි තියෙන්නෙ ඉන්දියාවෙ
තාම ලංකාවෙම කියලා බයික් එකක් හදාගන්න බිස්නස් එකක් නැහැ
එහෙවු එකේ අපි කිය කිය ඉන්නවා විය යුතු දේ වෙමින් පවතී කියලා
The rise of micro businesses and self employment, is a sign of unemployment
rata yanna puluwan un higakala hari gihin iwarai.thawa tika denai una thiyana,yagaanna salli nathuwa inneදැන් රට යන ට්‍රෙන්ඩ් එක අඩු වෙලා ගොඩක් එවුන් බිස්නස් කරන්න පටන් අරන් වගේ නේද ? විශේෂයෙන්ම අවුරුදු තිහට වඩා අඩු තරුණ එවුන් ගොඩක් බිස්නස් වලට බැහැලා ඉන්නවා පේනවා
මාලුපාන ්වල මාළු නැඔව් හොරු වැහි වැහැලා.
බටර් කේක් වල බටර් නෑ.
චොකලට් කේක් වල චොකලට් නෑ.
පොල් රොට් වල පොල් නෑ.
හැබැයි හැමෝම ඔන්ටපුනර් .
අනුර කුමරු රට හදලා යාලුවනේ.