@tharakaf machan meka optional da? apita puluwanda parana widiyata ekapara gannawada or monthly pension ekak widiyata gannawada kiyala decide karanna?
ehema denawanam ok. nathnam fucked.
eka ranil or anura dennama kale na. wish it was done by ranil before leaving even though he is the one who used epf for restructuing.
but if it's not a selection option, we're fucked.
------ Post added on Jan 6, 2026 at 10:11 PM
ehema denawanam ok. nathnam fucked.
yes, it did machan.boru kiyanda epa debt restructure walin epf ekata impact une na
IMF eken dunna recommendation walin ekak thama EPF eka Central bank eken galawala wenama fund ekak widiyata manage karanna hadanna kiyana eka.මිනිස්සුන්ගේ සල්ලි වලින් ආණ්ඩුවටම ණය දීලා, ඒ සල්ලිවලින් සහනාධාරයි SOE වල පාඩුවයි පියවලා, ආයි සල්ලි අච්චු ගහලා රෝල ගහලා ඇදන් යන fund එකක් නේ මේ EPF කියන්නේ. ඕකේ fund manager ගේ basic එක රු 60,000 යි. හරිහමන් professional investorsලට ඕක බාර දුන්නා නං ලස්සනට ඕකේ returns අරං දෙනවා, එහෙනං රටේ industries වලටත් capital inject වෙනවා හොඳට. කොහෙද ඉතිං සහනාධාර දෙන්න තියාගත්තු සල්ලි මුට්ටිය නේ මේක දැන්. US වල 401K fund එක handle වෙන විදිහ බලලාවත් හැදෙන්නේ නෑ. දැන් මේ වැඩෙන් capital එක තවත් ආණ්ඩුව භාරෙම හිරකරගන්නවා.
eka ranil or anura dennama kale na. wish it was done by ranil before leaving even though he is the one who used epf for restructuing.
if that's true. this is great news.Two options , chunk payment or pension style monthly payment
Good idea
but if it's not a selection option, we're fucked.
------ Post added on Jan 6, 2026 at 10:11 PM
Last edited:
