ඒකටත් අරින්න වගේ යන්නෙ 🤭🤭

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    @tharakaf machan meka optional da? apita puluwanda parana widiyata ekapara gannawada or monthly pension ekak widiyata gannawada kiyala decide karanna?
    ehema denawanam ok. nathnam fucked.

    boru kiyanda epa debt restructure walin epf ekata impact une na
    yes, it did machan.
    මිනිස්සුන්ගේ සල්ලි වලින් ආණ්ඩුවටම ණය දීලා, ඒ සල්ලිවලින් සහනාධාරයි SOE වල පාඩුවයි පියවලා, ආයි සල්ලි අච්චු ගහලා රෝල ගහලා ඇදන් යන fund එකක් නේ මේ EPF කියන්නේ. ඕකේ fund manager ගේ basic එක රු 60,000 යි. හරිහමන් professional investorsලට ඕක බාර දුන්නා නං ලස්සනට ඕකේ returns අරං දෙනවා, එහෙනං රටේ industries වලටත් capital inject වෙනවා හොඳට. කොහෙද ඉතිං සහනාධාර දෙන්න තියාගත්තු සල්ලි මුට්ටිය නේ මේක දැන්. US වල 401K fund එක handle වෙන විදිහ බලලාවත් හැදෙන්නේ නෑ. දැන් මේ වැඩෙන් capital එක තවත් ආණ්ඩුව භාරෙම හිරකරගන්නවා.
    IMF eken dunna recommendation walin ekak thama EPF eka Central bank eken galawala wenama fund ekak widiyata manage karanna hadanna kiyana eka.
    eka ranil or anura dennama kale na. wish it was done by ranil before leaving even though he is the one who used epf for restructuing.

    Two options , chunk payment or pension style monthly payment

    Good idea
    if that's true. this is great news.
    but if it's not a selection option, we're fucked.
    ------ Post added on Jan 6, 2026 at 10:11 PM
     
    Last edited:
    • Like
    Reactions: CohenLenstra

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    machan meka optional da? apita puluwanda parana widiyata ekapara gannawada or monthly pension ekak widiyata gannawada kiyala decide karanna?
    ehema denawanam ok. nathnam fucked.
    දන්නෙ නෑ මචන්, ජෙප්පො කියනවා මුලු කතාවම ඇවිල්ලා ඇරුනට පස්සෙ විතරක් උන්ගෙන් අහන්න කියලා. 🤭 🤭

    bdw අර කටුනායක කොල්ලෙක් වෙඩි කාල මැරුනේ මේ සීන් එකටම නේද?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,028
    1
    15,805
    113
    machan meka optional da? apita puluwanda parana widiyata ekapara gannawada or monthly pension ekak widiyata gannawada kiyala decide karanna?
    ehema denawanam ok. nathnam fucked.
    තාම, කිසිම තොරතුරක් නැත..
    OP දන්නෙත් නැ හරියට දෙයක්, ඩේලි එරර් ගැහුවා, තාරකයා උස්සන් ආවා..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    තාම, කිසිම තොරතුරක් නැත..
    OP දන්නෙත් නැ හරියට දෙයක්, ඩේලි එරර් ගැහුවා, තාරකයා උස්සන් ආවා..
    pons ඩේලිමිරර් එකේ තියෙන්නෙ අර ජතියේ ගුරු පියා කියන එක මිසක් උන් හදපු එකක් නෙවී. 🤭 🤭
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,028
    1
    15,805
    113
    thank you තාරක මතක් කරාට :cool:


    https://www.bbc.com/sinhala/articles/c0vrxn7qyndo

    දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය: සේවක අර්ථ සාධක අරමුදලට සිදුවන්නේ කුමක් ද?​

    1a027460-2c48-11ee-b1d7-8fdc93c2782e.jpg.webp

    27 ජූලි 2023
     
    • Dislike
    • Like
    Reactions: YelaWolf and nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,987
    113
    පොලිය අඩු වෙලාද පොන්නයෝ.. :lol: :lol:
    පොලී අනුපාත බැංකු පොලී අනුපාත එක්ක බලපං ත්‍රීවීල් පද්දො. එතකොට තොට තේරෙයි අඩුවෙලා නැද්ද කියල. සජියට පුක දුන්න උඹ වගේ ගොනෙක්ට කොහෙද ඕව තේරෙන්නෙ.

    ඉංග්‍රීසි දන්න එකෙක්ට කියල මේක කියවගනින් එතකොට තේරෙයි ගොං රනිල් නාකියා ගෙ කෙරුවාව https://www.cbsl.gov.lk/sites/defau...he_domestic_debt_optimisation_programme_e.pdf
     
    • Dislike
    Reactions: YelaWolf

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    පොලී අනුපාත බැංකු පොලී අනුපාත එක්ක බලපං ත්‍රීවීල් පද්දො. එතකොට තොට තේරෙයි අඩුවෙලා නැද්ද කියල. උඹ වගේ ගොනෙක්ට කොහෙද ඕව තේරෙන්නෙ
    නුඹ නාඩන්... උපත් පලාන ජෙප්පා
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,987
    113
    නුඹ නාඩන්... උපත් පලාන ජෙප්පා
    මේ මොකාද මේ ජනේලෙන් පුක දෙන්නෙ. ඌටම හරියන තව ගෝතයෙක් හිනාවක් දාල පුක දීල 🤣🤣🤣🤣
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,987
    113
    දුප් දුප් කොපුවක් ආරාන සුකපිය
    ජනේලෙන් පුක දීපුවාම බල්ලො පුකේ ඇරිය කියල අඬන්න එපා ගුපියො 🤣🤣🤣
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,987
    113
    අනේ පල සමරිසි පොන්සි.... ආව මෙතන...
    රනිල්ගෙ ගෝලයෝ කියන කතාද මේ 🤣🤣🤣🤣. ඒක නෙවේ පොන්ස් සේවකයන්ට epf ගෙවන්න සේවා යෝජකයා කරන්න ඕන මොනාද පුරවන්න ඕන ෆෝම් වල නම් කියපං බලන්න.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    රනිල්ගෙ ගෝලයෝ කියන කතාද මේ 🤣🤣🤣🤣. ඒක නෙවේ පොන්ස් සේවකයන්ට epf ගෙවන්න සේවා යෝජකයා කරන්න ඕන මොනාද පුරවන්න ඕන ෆෝම් වල නම් කියපං බලන්න.
    ඕක මගේ අර්බුදයක් නෙවෙයි.... උබේ වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: YelaWolf

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    ගොබ්බයි කියලා මරන්නෙයි ඉතිං.. මෝඩ ගුපියා
    ලක්ශ8ක් 30% න් අරන් සල්ලි ඔක්කොම ලැබුනාලු :ROFLMAO: :ROFLMAO:
    ඉතුරු 70% මෙදාපාර අනුරට තමයි ගුපියගේ

    ඉතුරු 70%ට සීයාගෙ අඩුපොලියෙන් අරන් ඉදපන්,
    කජු සීයාගෙ වයස එද්දි උබව බලන්න කජු සීයා එන්නෙ නැ, ඔය ඉතුරු 70% ට දෙන පොලිය තමයි නාකි උබට ඉතුරු වෙන්නෙ..
    පොලිය අඩු වෙලාද පොන්නයෝ.. :lol: :lol:
    ඔය පොලිය විතරක් නැමේ රටේ හැම පොලියම අඩු කරා.. ඒත් අපිට අපේ සල්ලි ඔක්කොම හම්බ උනා

    රනිල්ගෙ ගෝලයෝ කියන කතාද මේ 🤣🤣🤣🤣. ඒක නෙවේ පොන්ස් සේවකයන්ට epf ගෙවන්න සේවා යෝජකයා කරන්න ඕන මොනාද පුරවන්න ඕන ෆෝම් වල නම් කියපං බලන්න.
    පොලිය අඩු වෙලාද පොන්නයෝ.. :lol: :lol:
    ------ Post added on Jan 7, 2026 at 6:59 AM
     
    • Haha
    Reactions: YelaWolf

    mazzit

    Active member
  • Jul 16, 2015
    242
    117
    43
    රනිල්ගෙ ගෝලයෝ කියන කතාද මේ 🤣🤣🤣🤣. ඒක නෙවේ පොන්ස් සේවකයන්ට epf ගෙවන්න සේවා යෝජකයා කරන්න ඕන මොනාද පුරවන්න ඕන ෆෝම් වල නම් කියපං බලන්න.
    Baluwama ranil ta ponil kyala label eka market karala real gay and lesbian seen eke edala tyenne JVP unne ban. Arunta munta hora hora kya kya edala hora kyala label ekath gaha ganiwi wage
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA
    උබගේ සීයා
    Epf පොලිය 13 ඉඳන් 9 වෙනකම් අඩු කරද්දී කටයි පුකයි වහන් ඉදලා
    හීනෙන් ඇහැරුනා වගේ "ලු" නියුස් එකක් උස්සං එනවා ගුපී httpla

    කොමෙන්ට් දාපු උන් දන්නෙත් නෑ සීයා ඇරලා ගිය හැටි debt restructuring කියලා epf එකට.
    උබලට එන්න තිබ්බ ලොකු පොලියට ඇරලා, එංගලන්තේ ගියේ කජු කකා 🤭🤭

    මනූෂ කියන එකා සෙකුරිටි ෆන්ඩ් එකත් එක්ක ආතල් ගනිද්දී කෝමා වෙලා ඉදලා ගුපියෝ ඇහෙරිලා

    Pahadili na. Dan seeya 9 ta adu karapu eka dan inna anduwen aith wadi karannada yanne 🙂
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,877
    113
    හරි ඒක එහෙමයි කියමුකො, පොලිය විතරනේ අඩු උනෙ. ඒත් අයින් වෙනකොට ගාන උඹට නොදී පෙන්ශන් දෙන්න ගියෙන් නෑනේ. දැන් උඹ මේක justify කරන්නෙ කොහොමද කියපන්කො 🤭 🤭

    උඹලට තේරෙන්නෙ නැහැ කිසිම දෙයක්
    මේ ආන්ඩුවෙන් 2029 වෙද්දි රට දියුනු කරලා සුකිත මුදිත කරලා දානවා, එතකොට හැම එකාටම උතුරන්න සල්ලි. UK වලින් සුද්දියො ගේන්න වෙනවා ගෙවල් වල උයන පිහන වැඩ වලට, වත්තෙ වැඩ කරන්න ඩුබායි වලින් තම්බි ගේනවා. තව ඔය දර පලන ගල් කඩන වගේ බර වැඩ කරන්න ඇමරිකාවෙන් කල්ලො ගේනවා

    එතකොට උඹලට EPF එකෙන් ඇති වැඩක් නැහැ. ඕක උඹලා ගන්නෙම නැතුව අමතක කරලා දානවා
    ඒක නිසා තමයි ඕක කරලා තියෙන්නෙ
    උඹලා ඕක අමතක කරලා දාන නිසා මාසෙ පඩිය වගේ ටික ටික දෙන්න හදන්නෙ
     
    • Haha
    Reactions: tharakaf

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,032
    4,584
    113
    it should be done. the treasury is not responsible to give lump sum and then again give free health care and other facilities. the pension is the best method. you earn when you are young and withdraw when you are old. as long as more earning is there in contrast to more withdarawals the system works fine.