IFS මිට්ටන්ට කෙල වෙලා නේද 🫤

thomian

Well-known member
  • May 20, 2011
    12,557
    17,712
    113
    අද දවසේ කීප දෙනෙක් කතා කලා.. ගොඩක් අයින් කරනවාලු.. එකෙක් ටෙක් ලීඩ් මිට්ටෙක්.. ඇවිල්ලා තාම මාස තූනයි..

    වෙන හොද තැන්වල ඉදන් IFS offers වලට ආපු උන්ටත් කෙලවෙලා 🫤
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,060
    113
    IT industry එක උපරිම තව අවුරුදු 5ක් විතර අල්ලං ඉදී. ඊටපස්සෙ ලේ ඕෆ් තමා බර පන්තියෙන්. SE ලා දැන්ම වෙන AI වලින් රීප්ලේස් වෙන්නෙ නැති ආදායම් මාර්ගයක් හදාගත්තෙ නැත්තං කෙල උනාම වාහනේ අරන් පික් මී දුවන්න වෙන්නෙ
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    kalekata kalin idan uganda, ruwanda wage african countries walath IT labour force eka hadenakota oka ohoma wei kiyala hithuna. Meeta awurudu 2 kata withara kalin chatgpt ehema enakota AI walin bade para dawasaka wadinawa kiyala kuwwama, meke inna samahara ayath ehema wenne na, thawa eeta wadiya aluth opportunities hadenawa kiyalath kuwwa. Habai godak aya terum gatta nathi deya tamai, IT industry eka fully replace wenne na, eth 5k hitiya thana issarahata 1 kenekgen replace wena eka.
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,035
    334
    83
    Kaduwela
    ehama ekak thibbata awlak na. IFS partner company walata yanna puluwan
    partner company wala danuth vacancies mama dakkka
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,757
    16,570
    113
    IT industry එක උපරිම තව අවුරුදු 5ක් විතර අල්ලං ඉදී. ඊටපස්සෙ ලේ ඕෆ් තමා බර පන්තියෙන්. SE ලා දැන්ම වෙන AI වලින් රීප්ලේස් වෙන්නෙ නැති ආදායම් මාර්ගයක් හදාගත්තෙ නැත්තං කෙල උනාම වාහනේ අරන් පික් මී දුවන්න වෙන්නෙ

    මොන අවුරුදු 5ක් ?
    මාස කීපයෙන් IT බාස් ඉන්ඩස්ට්‍රිය ඉවරයි
    ඊට පස්සේ තියෙන්නේ වාර්ශික දාන පිංකම 😆

    AI development එකත් එක්ක ජොබ් නැති වෙනව බං.

    IT field එක නැති වෙන්නෙ නෑ, ඒත් අවශ්‍ය සේවක සංඛ්‍යාව අඩු වෙනව

    ඤෑ ඤෑ මුකුත් වෙන්නේ ඤෑ කිව්වා කට්ටිය 😆
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    kalekata kalin idan uganda, ruwanda wage african countries walath IT labour force eka hadenakota oka ohoma wei kiyala hithuna. Meeta awurudu 2 kata withara kalin chatgpt ehema enakota AI walin bade para dawasaka wadinawa kiyala kuwwama, meke inna samahara ayath ehema wenne na, thawa eeta wadiya aluth opportunities hadenawa kiyalath kuwwa. Habai godak aya terum gatta nathi deya tamai, IT industry eka fully replace wenne na, eth 5k hitiya thana issarahata 1 kenekgen replace wena eka.
    මේක සිරා
    ලංකාවේ ඔහොම හරි තියෙනවා
    ලංකාවෙන් එලියේ පට්ටම තරඟයක් බන් තියෙන්නේ එක වේකන්සියකට
    අනේ මන්දා
    මට හිතෙන්නෙම ඉස්සරහට IT වල එල්ලෙන එක තේරුමක් නෑ
    එවට ෆිල්ටර් වෙලා සාමාන්‍ය යක්ක පුත්තුන්ට එල්ලෙන්න අමාරුයි
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,700
    14,923
    113
    IT kiyala comfort zone wala hira wela hitapu unta kela wenawa.
    Sirama IT kiyala new innovative ways and solutions design karana unta kisima henayak naha. Okai aththa.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,060
    113
    මොන අවුරුදු 5ක් ?
    මාස කීපයෙන් IT බාස් ඉන්ඩස්ට්‍රිය ඉවරයි
    ඊට පස්සේ තියෙන්නේ වාර්ශික දාන පිංකම
    නෑ බං සමහර දඩ කම්පැනි වල ලෝන් ටර්ම් ප්‍රොජෙක්ට් තියනවා හද්ද පරණ මගුල් යූස් කරන ක්ලයන්ට්ලා ටෙක්නොලොජි අප්ඩේට් කරන්න පට්ටම අකමැති නාකි උන් නිසා. AI තියා හද්ද පරන PHP වලින් යන දඩම ප්‍රොජෙක්ට් තියනවා තාම කලයන්ට්ලා පොඩ්ඩක්වත් update වෙන්න කැමති නැති නිසා. උන්ගෙ බිස්නස් එක පාඩුවෙ රන් වෙනවනම් සිස්ටම් එකෙන් උන්ට එච්චරයි ඕන වෙන කම්ප්ලෙක්ස් මගුල් ඔලුවෙ දාගෙන දගලන්න උන් කැමති නෑ. උන් ටික උන්ගෙ මතයෙ ඉන්නකං පොඩ්ඩක් අල්ලන් ඉදී ඒ කම්පැනි ටික. හැබැයි ඕක බිදිලා යනවා අවුරුදු 5ක් ඇතුලෙ ලොවෙත්. ඊට කලින් මොකක් හරි වෙන AI වලින් replace වෙන්නෙ නැති ඉන්කම් එකක් හදාගන්න ඕන IT side එකේ උන්.

    මේකෙන් වෙන්නෙ IT Side ඔක්කොගෙම ජොබ් නැතිවෙන එක නෙවෙයි. දැනට පස් දෙනෙක් ඉන්න තැනක 4ක් අයින් වෙලා 1ට AI ත් යූස් කරගෙන වැඩ කරන්න සෙට් වෙයි.

    අනිත් හේතුව ලංකාවෙ උන්ගෙ වැඩ quality උනාට ලංකාවෙ උන්ට වඩා කුණු කොල්ලෙට වැඩ කරන රටවල් ගොඩක් ඉන්නවා මාකට් එකේ දැන්. ඒකත් එක හේතුවක්.

    ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න සුපිරිම පට්ට ටැලන්ටඩ්ම, සොෆ්ට්වෙයා කොටන්නම ඉපදුන උන් ටිකට කොහොමත් අවුලක් වෙන එකක් නෑ. අපි වගේ average , above average උන් ටිකට නම් ගුණ බුස වෙයි ඒ වෙද්දි
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,640
    13,357
    113
    AI වලට ටෙක් Knowledge replace කරන්න පුලුවන් උනාට domain knowledge replace කරන්න බැ
    Ai කියනේ බල්ලෙක් වගේ තියගන්න පුලුවන්
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,134
    113
    AI වලට ටෙක් Knowledge replace කරන්න පුලුවන් උනාට domain knowledge replace කරන්න බැ
    Ai කියනේ බල්ලෙක් වගේ තියගන්න පුලුවන්
    ඔය කිව්වෙ 😄
    Domain knowledge replace කරන්න බෑ? මොනවද බන් මේ කතා 😂