ටුවරිසම්

Max_r

Well-known member
  • May 10, 2007
    13,572
    1
    16,555
    113
    මෙහෙන් කොහෙන් බෙහෙත් ගත්තත් සුද්දොන්ට නිකම් බෙහෙත් කරන්නෙ නැත..
    රජයෙ රෝහල් වලත් සල්ලි ගන්නවා ලංකාවෙ පුරවැසියන් නෙව් නම්.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,894
    40,015
    113
    Homagama
    දැන් දැන් එන සුද්දෝ පිනට බෙහෙත් ගන්න හොස්පිටල් අස්සේ රිංගනවා වැඩි නැද්ද? රජයේ ඒවට. නැත්තං නෝර්මල් ද?
    නිකං කියන එක වැරදි. බිලක් දෙනවා. නමුත් ඒකත් ඔවුන්ට අනුව සැහෙන්න අඩු ගානක්. ඒ මිනිස්සුත් පුදුමයි මේ සුලු ගනන් ඇහුවාම. එහෙම අය පස්සේ ඇවිත් ද්‍රව්‍යාදාර හා අනෙක් රෝගින්ට ඕනා දේවල් එහෙමත් දිලා යන වෙලාවල් තියනවා.

    අපිට මෙඩිකල් ටුවරිසම් හොදට මාකට් කරන්න පුලුවන් රටක්. උඩ⁣ට නිතර කියනවා. මොකාවත් අහන්නැ.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,572
    1
    16,555
    113
    නිකං කියන එක වැරදි. බිලක් දෙනවා. නමුත් ඒකත් ඔවුන්ට අනුව සැහෙන්න අඩු ගානක්. ඒ මිනිස්සුත් පුදුමයි මේ සුලු ගනන් ඇහුවාම. එහෙම අය පස්සේ ඇවිත් ද්‍රව්‍යාදාර හා අනෙක් රෝගින්ට ඕනා දේවල් එහෙමත් දිලා යන වෙලාවල් තියනවා.

    අපිට මෙඩිකල් ටුවරිසම් හොදට මාකට් කරන්න පුලුවන් රටක්. උඩ⁣ට නිතර කියනවා. මොකාවත් අහන්නැ.
    යෙස්,
    කාලෙක්ට කලින් ඩොනෙශන් වගෙ ගත්තෙ,
    දැන් නම් බිල් කරනවා...
     
    • Like
    Reactions: emoji diaries

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,572
    113
    Paw අසරණ මිනිස්සු මරං කන්න එපා බං.

    අප ඉන්නෙත් ටික කාලයයි .

    කවුරු උනත් බෙහෙත් අරං සනීප වෙලා සතුටින් ඉන්නවා නම් ඒක තමයි වෙන්න ඕනේ.

    සොරි මෙහෙම කිව්වට.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,588
    1
    3,613
    113
    Earth
    නිකං කියන එක වැරදි. බිලක් දෙනවා. නමුත් ඒකත් ඔවුන්ට අනුව සැහෙන්න අඩු ගානක්. ඒ මිනිස්සුත් පුදුමයි මේ සුලු ගනන් ඇහුවාම. එහෙම අය පස්සේ ඇවිත් ද්‍රව්‍යාදාර හා අනෙක් රෝගින්ට ඕනා දේවල් එහෙමත් දිලා යන වෙලාවල් තියනවා.

    අපිට මෙඩිකල් ටුවරිසම් හොදට මාකට් කරන්න පුලුවන් රටක්. උඩ⁣ට නිතර කියනවා. මොකාවත් අහන්නැ.

    මාත් ඕක අහලා තියෙනවා, ටිකක් හරි Gov Hospitals Profit කරගන්න පුලුවන් ලංකාවෙම Selected Hospitals වලට Private Section එකක් වගේම, Tourist ලට බෙහෙත් කරලා එන ආදායමත් තාවැඩි කරන්න විදියක් හොයාගත්ත නම්.
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,667
    1,989
    113
    Here and there
    නිකං කියන එක වැරදි. බිලක් දෙනවා. නමුත් ඒකත් ඔවුන්ට අනුව සැහෙන්න අඩු ගානක්. ඒ මිනිස්සුත් පුදුමයි මේ සුලු ගනන් ඇහුවාම. එහෙම අය පස්සේ ඇවිත් ද්‍රව්‍යාදාර හා අනෙක් රෝගින්ට ඕනා දේවල් එහෙමත් දිලා යන වෙලාවල් තියනවා.

    අපිට මෙඩිකල් ටුවරිසම් හොදට මාකට් කරන්න පුලුවන් රටක්. උඩ⁣ට නිතර කියනවා. මොකාවත් අහන්නැ.
    දොස්තර කෙනෙක්ට කියපන් මොනවහරි කරයි
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,894
    40,015
    113
    Homagama
    දොස්තර කෙනෙක්ට කියපන් මොනවහරි කරයි
    Disappointed World Cup GIF by Goldmaster
     
    Last edited:

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,710
    6,415
    113
    student or work giyama insurance gewanna salli na umbalata. suddanta anukampawa aunata . polsambola suddo.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,454
    7,204
    113
    ඉන්දියන් උන් එනවා. මෙහෙ උන් වගේම නෙ.
    සිංහල පුලුවන් ඉන්දියන් උන් ඇරෙන්න අනෙක් එවුන්ට බිල ගෙවන්න වෙනවා

    ගොඩක් උන් ප්‍රයිවෙට් හොස්පිටල් වලට යනවා බන්, උන් ට්‍රැවල් insurance දාගෙන එන්නෙ.
     
    • Like
    Reactions: Draco Malfoy

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,643
    22,783
    113
    අම්බකිස්ස
    නිකං කියන එක වැරදි. බිලක් දෙනවා. නමුත් ඒකත් ඔවුන්ට අනුව සැහෙන්න අඩු ගානක්. ඒ මිනිස්සුත් පුදුමයි මේ සුලු ගනන් ඇහුවාම. එහෙම අය පස්සේ ඇවිත් ද්‍රව්‍යාදාර හා අනෙක් රෝගින්ට ඕනා දේවල් එහෙමත් දිලා යන වෙලාවල් තියනවා.

    අපිට මෙඩිකල් ටුවරිසම් හොදට මාකට් කරන්න පුලුවන් රටක්. උඩ⁣ට නිතර කියනවා. මොකාවත් අහන්නැ.
    එහෙම ගන්නවා කියලා දන්නේ නෑ. උන් යූටිබ් චැනල් අප් කරගන්න මෙහෙ එනවා වගේ.බෙහෙත් ටික ගන්නත් එනවා වගේ පේනවා දැන්. උන්ට දෙන්න ඕනි ලාබයක් තියාගෙන. ලොකු ලාබයක් තියාගෙන. ටුවරිසම් ප්‍රමෝට් කරානවා ඒක කරන්න ඕනි ප්‍රයිවට් සෙක්ටර් එක.ගවර්මන්ට් එකට තවත් නෑමක් නැත්තං ඕක.
    Paw අසරණ මිනිස්සු මරං කන්න එපා බං.

    අප ඉන්නෙත් ටික කාලයයි .

    කවුරු උනත් බෙහෙත් අරං සනීප වෙලා සතුටින් ඉන්නවා නම් ඒක තමයි වෙන්න ඕනේ.

    සොරි මෙහෙම කිව්වට.
    ඔය බයිලා අපිට නෑනේ. අපි ගියාම නන්නානේ හුකේ හුකේ.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,490
    26,075
    113
    Fantasy
    අපිට මෙඩිකල් ටුවරිසම් හොදට මාකට් කරන්න පුලුවන් රටක්. උඩ⁣ට නිතර කියනවා. මොකාවත් අහන්නැ.
    අනෙ අනෙ මේ තියෙන පහසුකම් වලින් මෙහෙම හරි ඇදන් යනවා මදැයි. අන්තිමට ටුවරිසම් පැතිවල ලාංකික දුප්පත් මනුස්සයෙක්ටවත් බෙහෙතක් ගන්ඩත් වරුවක් පෝලිම්වල ඉන්ඩ වෙන්නේ
     
    • Like
    Reactions: Jihadi john

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,643
    22,783
    113
    අම්බකිස්ස
    අනෙ අනෙ මේ තියෙන පහසුකම් වලින් මෙහෙම හරි ඇදන් යනවා මදැයි. අන්තිමට ටුවරිසම් පැතිවල ලාංකික දුප්පත් මනුස්සයෙක්ටවත් බෙහෙතක් ගන්ඩත් වරුවක් පෝලිම්වල ඉන්ඩ වෙන්නේ
    ෆාමසිවල සුදදන්ට විතරයි කියලා ගහයි
     
    • Like
    Reactions: windows_ubuntu

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,894
    40,015
    113
    Homagama
    අනෙ අනෙ මේ තියෙන පහසුකම් වලින්
    මේ තියන පහසුකම් ඉදිරි පිම්මකින් දියුණු කරන්නත් බැරි පද්ධතියට සල්ලි එන්නැති නිසා. මිනිස්සු වැඩි වෙනවා, අවශ්‍යතා වැඩි වෙනවා හැබැයි සල්ලි නිකං මැවෙන්නේ නැ.

    පබ්ලික් ප්‍රියිවට් ආයෝජන අවස්ථා අත්‍යවශයයි. දුප්පත් මනුස්සයා ගැන සිරාවට හිතනවානම් කරන්න ඕනත් ඕවා. මේ සිස්ටම් එකට තවත් තනියම ඇදන් යන්න බැ, එදට කොහොමත් දුප්පතාට හුප්පේ තමා.

    ෆාමසිවල සුදදන්ට විතරයි කියලා ගහයි
    ඔන්න අල්ලගත්ත තැන. කදිමයි
     
    • Like
    Reactions: Draco Malfoy