ඔන්න මිත්‍රවරුනි මාගෙ කෝඩින් දැනුම සහ ආර්ටිෆිෂල් ඉන්ටලිජන් යොදාගෙන අළුත්
වෙබ් සයිට් එකක් නිර්මාණය කලා හැබැයි මෙක ටිකක් සුවිෂෙශී හෙතුව මේක ආවර්තිතා වගුවක්
මෙකෙ පුළුවන් උෂ්ණත්වය අනුව මූලද්‍රව්‍ය වල වෙනස් වීම ,මූලද්‍රව්‍ය වල මූලික විස්තර ටික බලන්න පුළුවන් මවුස් එක මූලද්‍රවයක් මත තිබ්බහම
ඒ වගෙම කැටගරි ෆිල්ටර් කරන්නත් පුළුවන් .
මෙ වගෙ සයිට්ස් ඔනෑ තරම් ඉංග්‍රිසි භාෂාවෙන් සහ වෙනත් භාෂාවලින් තියෙනවා නමුත් සිංහලෙන් තිබුණෙ නැහැ
ඉතින් මට හිතුණා එකක් නිර්මාණය කරන්න ඔනි කියලා
ඔන්න ඉතින් නිර්මාණය කලා
සමහරක් සිංහල වචන වල පරිවර්තනයෙ අඩුපාඩු කම් තියෙන්න පුළුවන් මොකද ඒ අයි වලින් ජෙනෙරෙට් කරපු නිසා .ඒවා ඉක්මනින්ම හරිගස්සනවා ඉදිරියෙ දි
තව අළුත් දේවල් ඇඩ් කරන්නත් සැලසුම් කරලා තියෙන්නෙ
ඉතින් පොඩ්ඩක් බලල අදහස් කියපල්ල
අධ්‍යාපනික කටයුතු දෙයක් නිසා මන් ඇඩ් රන් කරන්න බලාපොරොත්තුවක් නැහැ
ඉතින් මන් ඇඩ් කලා ඩොනෙට් බටන් එකත්
ඉතින් වැඩෙ සිරා කියලා හිතෙනවානම් හැකි අයුරින් සහයොගයක් දුන්නා කියලා අමනාප නෑ ඕන් .
ලින්කුව මෙන්න
https://sinperiotable.netlify.app