ලංකාවෙ ප්‍රථම ඉන්ටරැක්ටිව් වෙබ් ආවර්තිතා වගුව

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    ඔන්න මිත්‍රවරුනි මාගෙ කෝඩින් දැනුම සහ ආර්ටිෆිෂල් ඉන්ටලිජන් යොදාගෙන අළුත්
    වෙබ් සයිට් එකක් නිර්මාණය කලා හැබැයි මෙක ටිකක් සුවිෂෙශී හෙතුව මේක ආවර්තිතා වගුවක්
    මෙකෙ පුළුවන් උෂ්ණත්වය අනුව මූලද්‍රව්‍ය වල වෙනස් වීම ,මූලද්‍රව්‍ය වල මූලික විස්තර ටික බලන්න පුළුවන් මවුස් එක මූලද්‍රව‍යක් මත තිබ්බහම
    ඒ වගෙම කැටගරි ෆිල්ටර් කරන්නත් පුළුවන් .
    මෙ වගෙ සයිට්ස් ඔනෑ තරම් ඉංග්‍රිසි භාෂාවෙන් සහ වෙනත් භාෂාවලින් තියෙනවා නමුත් සිංහලෙන් තිබුණෙ නැහැ
    ඉතින් මට හිතුණා එකක් නිර්මාණය කරන්න ඔනි කියලා
    ඔන්න ඉතින් නිර්මාණය කලා
    සමහරක් සිංහල වචන වල පරිවර්තනයෙ අඩුපාඩු කම් තියෙන්න පුළුවන් මොකද ඒ අයි වලින් ජෙනෙරෙට් කරපු නිසා .ඒවා ඉක්මනින්ම හරිගස්සනවා ඉදිරියෙ දි
    තව අළුත් දේවල් ඇඩ් කරන්නත් සැලසුම් කරලා තියෙන්නෙ
    ඉතින් පොඩ්ඩක් බලල අදහස් කියපල්ල

    අධ්‍යාපනික කටයුතු දෙයක් නිසා මන් ඇඩ් රන් කරන්න බලාපොරොත්තුවක් නැහැ
    ඉතින් මන් ඇඩ් කලා ඩොනෙට් බටන් එකත්
    ඉතින් වැඩෙ සිරා කියලා හිතෙනවානම් හැකි අයුරින් සහයොගයක් දුන්නා කියලා අමනාප නෑ ඕන් .

    ලින්කුව මෙන්න

    https://sinperiotable.netlify.app
     
    Attachments

    • IMG-20260111-WA0010(1).jpg
      IMG-20260111-WA0010(1).jpg
      107.5 KB · Views: 166

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,575
    7,784
    113
    මෙන්න මෙතන...
    ඔන්න මිත්‍රවරුනි මාගෙ කෝඩින් දැනුම සහ ආර්ටිෆිෂල් ඉන්ටලිජන් යොදාගෙන අළුත්
    වෙබ් සයිට් එකක් නිර්මාණය කලා හැබැයි මෙක ටිකක් සුවිෂෙශී හෙතුව මේක ආවර්තිතා වගුවක්
    මෙකෙ පුළුවන් උෂ්ණත්වය අනුව මූලද්‍රව්‍ය වල වෙනස් වීම ,මූලද්‍රව්‍ය වල මූලික විස්තර ටික බලන්න පුළුවන් මවුස් එක මූලද්‍රව‍යක් මත තිබ්බහම
    ඒ වගෙම කැටගරි ෆිල්ටර් කරන්නත් පුළුවන් .
    මෙ වගෙ සයිට්ස් ඔනෑ තරම් ඉංග්‍රිසි භාෂාවෙන් සහ වෙනත් භාෂාවලින් තියෙනවා නමුත් සිංහලෙන් තිබුණෙ නැහැ
    ඉතින් මට හිතුණා එකක් නිර්මාණය කරන්න ඔනි කියලා
    ඔන්න ඉතින් නිර්මාණය කලා
    සමහරක් සිංහල වචන වල පරිවර්තනයෙ අඩුපාඩු කම් තියෙන්න පුළුවන් මොකද ඒ අයි වලින් ජෙනෙරෙට් කරපු නිසා .ඒවා ඉක්මනින්ම හරිගස්සනවා ඉදිරියෙ දි
    තව අළුත් දේවල් ඇඩ් කරන්නත් සැලසුම් කරලා තියෙන්නෙ
    ඉතින් පොඩ්ඩක් බලල අදහස් කියපල්ල

    අධ්‍යාපනික කටයුතු දෙයක් නිසා මන් ඇඩ් රන් කරන්න බලාපොරොත්තුවක් නැහැ
    ඉතින් මන් ඇඩ් කලා ඩොනෙට් බටන් එකත්
    ඉතින් වැඩෙ සිරා කියලා හිතෙනවානම් හැකි අයුරින් සහයොගයක් දුන්නා කියලා අමනාප නෑ ඕන් .

    ලින්කුව මෙන්න

    https://sinperiotable.netlify.app
    Uba expose wenna hadanne
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,165
    10,850
    113
    හඳට කිට්ටුව
    a

    ado pattane..
     
    • Love
    Reactions: BruceWayne92

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,431
    904
    113
    Negombo paththe thama

    tech stack eka mokadda use kare
     
    • Love
    Reactions: BruceWayne92

    maharetas

    Member
    Dec 27, 2025
    18
    19
    3

    wow! thank you!
     
    • Love
    Reactions: BruceWayne92